Posts

Showing posts from March, 2012

computer එකේ Delete වුන Files ආයෙත් ලේසියෙන්ම හොයා ගන්න

Image
සුබ දවසක් යාලුවනේ !   ඔන්න මම අද ගෙනාව දේ හැමෝටම ගොඩක් වැදගත් දෙයක්. අපි හැමෝම computer එක use කරනවනෙ.  computer එකේ ඔයාලගේ වැදගත් Files එහෙම තියෙනවනෙ ඒවා හදිස්සියෙවත් Delete වුනොත්  සමහර අය පිස්සු හැදිලා වගේ වුන  දේ ගැන කල්පනා කරයි, තවත් සමහර අය Internet එකෙන් පිස්සුවෙන් වගේ ඒවාට විසදුම් හොයයි. ඒවාට බඩු තියෙන කෙනා ගේමක් නැතුව Delete වුන  Files ටික ආයෙත් හොයා ගනියි. ඔන්න මම අද ගේනවා දේ වැදගත් වෙන්නේ Delete වුන  Files ටික තාමත් හොයා ගන්න බැරි වුන  අයට තමයි. මේක පොඩි Software එකක් මේක Download කරල install කරගෙන වැඩේ ලේසියෙන්ම කර ගන්න පුළුවන්. 

Torrent Files IDM එකෙන් Download කරන්න

Image
සුබ දවසක් යලුවනේ ! ඔන්න යාලුවනේ අද ගෙනාව දේ ගොඩක් වැදගත් වෙන්නෙ පිස්සු හැදෙනකම්  Download  කරන ඔයාලට තමයි .  ඔයාල දන්නවනෙ ටික දවසකට කලින් Torrific site එක නැවැත්තුව කියල නේද? එතකොට මට නම් පිස්සු වගේ, මොකද කියල torrent download කරන අය නම් දන්නවනෙ. ඔන්න  Torrific වගේ එකක් හොයා හොයා හිටපු මට අහම්බෙන් වගේ මේක හම්බ වුනා. එතකොට මේක මුලින්ම ලංකාවට වැඩ කලේ නෑ. IP එක වෙනස් කරලා යනකොට නම් මේක වැඩ කලා. ඔන්න ඉතින්  මම අද බලනකොට මේක IP එක වෙනස් නොකරම වැඩ කලා. ඒක නිසා  මට ඔයාලව මතක් වුනා. ඔයාලට මේක කියන්න ඕනේ කියල. මේක ගැන නොදන්න අයට ගොඩක් වැදගත් වෙයි  කියල  මට හිතුන නිසා තමයි දැම්මේ.

3D මොනිටර් එකක් නැතුවම ගෙදරදිම 3D Video බලන්න

Image
සුබ දවසක් යාලුවනේ ! ඔන්න මම ඔයාලට අද ගෙනාව  මේ දවස් වල ගොඩක් ජනප්‍රිය දෙයක් ගැන ඒ තමයි 3D video. මුලින්ම  ඔයාලට කියන්න  ඕනේ  මේක  බොරුවක්  එහෙම  නෙමෙයි  කියල.  මොකද  මගෙ  බ්ලොග් එකේ  බොරු  දාන්නෙ නෑ. මේක හොඳට  අත්හදා  බලල  තමයි මේක දැම්මේ.  3D video බලන්න කවුරුත් කැමති ඇති නේද? 

ඉංග්‍රීසි හෝ සිංහල නොදන්න වචන Dictionary එකක් නැතුවම බලා ගන්න

Image
සුබ  දවසක්  කිවුව  ඔන්න  ඔක්කොටම!  මම  අද   ගෙනාව  දේ  ඔයාලට  ටිකක්  වැදගත් වෙයි කියල හිතපු නිසා මම ගෙනාවෙ.  අපි  Internet එකේ ඉංග්‍රීසි හෝ සිංහල  මොනවා   කියවනකොට  අපි  නොදන්න   ඉංග්‍රීසි  වචනයක් හෝ සිංහල වචනයක්  එහෙම  තිබුනොත්  අපිට  ඒක   Dictionary එකකින්  බලන්න  වෙනවනෙ. ඒක ටිකක් අපිට අමාරු වැඩක්නෙ නේද?  ඉතින් ඒ අමාරු වචනේ  අපි Use කරන Firefox Browser එකෙන්ම අමාරුවක් නැතුව  හොයාගන්න තිබුනොත් කොච්චර් ලේසිද නේද?

Face book hacking වලින් බේරෙන්න

Image
සුබ දවසක් යාලුවනේ  ! ඔන්න ඔයාලට ගොඩක් වැදගත් වෙන දෙයක් කියන්න කියල හිතුන. FaceBook ගිණුම අනුන් අතට පත්වීමෙන් වලක්වා ගන්න විදිහක් ගැන ඔයාලට කියන්න හිතුව. අපේ සමහර යාළුවො කියනවා. අරයගෙ Face Book Account එක Hack කලා........ . ඒවා බොරු කතා. Facebook එක Hack කරන්න හොඳම hacker කෙනෙක් වෙන්න ඕනේ. Face Book එක හොඳම ආරක්ෂාවක් යටතේ පවත්වාගෙන යන නිසා Password එක නැතුව Log වෙන්න අමාරුයි. Face Book  ගිණුම් වල Password Phishing ක්‍රම මගින් හොරකම් කර ගැනී මෙන්  ගිණුම් වෙන අය අතට පත්වේ.   ඔයාල දන්නා කෙනෙක් එහෙම ඉන්නවනම්, එහෙම Hack කරන්න පුළුවන් අයට FaceBook එකේ Vacancy තියෙනව( මම කිවුවේ  බොරුවක් නෙමෙයි ).  ඕව වැඩක් නෑ.

Internet Download Manager එක Download කර ගන්න

Image
සුබ දවසක් යාලුවනේ ! ඔන්න මම  අද ගෙනාව Download කරන අයට ගොඩක් වැදගත් Software එකක්. අපි කරුත් කැමතියිනෙ  Download කරන දේවල් ඉක්මනට Download කර ගන්න නේද? ඒකට නම් මේවගේ software එකක් නැතුවම බෑ කියල හැමෝම දන්නවනෙ. 

Facebook එකේ ලස්සනට chat කරන්න

Image
සුබ දවසක් යාලුවනේ ! ඔන්න යාලුවනේ මම  අද ගෙනාව  face book එකේ ලස්සනට chat කරන්න  පොඩි software එකක්. මොකද අපේ යාලුවෝ හැමදාම එකම විදිහටනේ chat කරන්නෙ. ඒක නිසා මම හිතුව මේක ඔයාලට දෙන්න කියල.  software එක   හදල තියෙන්නේ අපේ යාලුවෙක්. 

Don 2 BlRip 1GB

Image
ඔන්න යාලුවනේ තවත් ලස්සන Film එකක් තියෙනවා ඔයාලට  බලන්න. මේක Download කරලම බලන්නකො. 

ඇස් දෙක පියාගෙන type කරන්න පුරුදු වෙන්න Typing Master

Image
සුබ දවසක් ඔන්න ඔක්කොටම ! ඔන්න යාලුවනේ මම අද ගෙනාව තවත් වැදගත් software එකක්  මේකෙන් පුළුවන් ඔයාලගෙ typing speed එක ඉක්මනින්ම  හදා ගන්න.  

Private දේවල් අන්සතු නොවීමට සුපිරි Folder Guard එකක් මෙන්න

Image
ඔන්න යාලුවනේ තවත් වැදගත් software එකක් ඔයාලට ගෙනාව. මේකෙන් පුළුවන් ඔයාලගෙ Computer එකේ  Folders ,  Pen Drives , DVD /CD Rom ඒවගෙ Drives උනත් lock කරන්න පුළුවන්. 

Internet යන්නෙ නැතුව Singlish Type කරන්න

Image
සුබ දවසක් යාලුවනේ! ඔන්න මම අද ගෙනාව පොඩි software කෑල්ලක් ඒකනම් ඔයාලට ගොඩක් වැදගත් වෙයි  කියල මම හිතනවා. මේක තමයි singreesi කියන software එක  මේකෙන් පුළුවන් Internet යන්නෙ නැතුවම සිංහල Type කරන්න. මේවගේ Software එකක් තිබුනේ නැත්නම් අපිට Internet එකෙන් online දෙන මොකක් හරි Translater එකක් Use කරන්න වෙන නිසා මම මේක ඔයාලට  දෙන්න කියල හිතුව. කොහොමද කියල මේක පාවිච්චි කරලම බලන්නකො.   

A Knight’s Tale (2001) BRRip 800MB

Image
සුබ දවසක් යාලුවනේ!   ඔන්න මම අද ගෙනාව ලස්සන film එකක්  මේක 2001 අවුරුද්දෙ ආපු Film එකක්. ඒ වුනාට  ඒක නම් ලස්සන Film එකක් ඒක නිසා මම මේක ඔයාලට දෙන්න කියල හිතුව.

කවුද කැමති windows7 නොමිලේ Genuine කර ගන්න

Image
හැමෝටම මේ දවස් වල ගොඩක් වෙලාවට එන ප්‍රශ්නයක් තමයි. Windows Genuine කරගන්නේ කොහොමද කියන එක. මෙතන මහා ලොකු දෙයක් කරන්න නෑ. පොඩි File   එකක් Run   කරන්න විතරයි තියෙන්නේ. ඊට පස්සේ Computer එක  Restart කරන්න විතරයි තියෙන්නේ. .

IDM එකෙන් Download කරන අය Download වෙන්න කලින් Quality Check කරන්න

Image
සුබ දවසක් යාලුවනේ.   ඔන්න මම අද ගේනවා ඔයාලට ගොඩක් වැදගත් වෙන බොහෝ දෙනෙක් නොදන්නා දෙයක්. අපේ  යාළුවො  films, video Songs   එහෙම IDM එකෙන් Download කරනව ඇති නේද? එකේ quality එක බලන්න වෙන්න ඒක Download Complete වුනාට  පස්සෙනෙ නේද?.     මම නම් හොඳ quality film කියල  Download   කරලා තියෙනවා download උනාට පස්සෙනෙ quality එක පේන්නෙ. මල පනිනවා quality එක දැක්කම.  BlRIp කියල සමහර sites වල Camera copy දාල තියෙනවා. මම නම් ගොඩ කාලෙකට ඉස්සෙල්ල එකකට අහුවුනා. දැන් නම් ඉතින් මම  නම් ඔය බොරු කාරයන්ට නම් අහු වෙන්නේ නෑ.

කවුද කැමති Facebook එකේ Photos Album එක පිටින්න්ම Download කරන්න

Image
සුබ දවසක් යාලුවනේ ඔන්න මම අද ගෙනාව  ඔයාලට ගොඩක් වැදගත්  දෙයක්. ඔයාලට Facebook එකේ  ඉන්න ඔයාලගෙ  යාලුවෙක්ගෙ  හරි වෙන කාගෙ හරි ලස්සන  Photos album එකක් හරි, ගොඩක් හරි තියෙනවා නම් ඒව ඔයාලට download කරන්න   ඕනෙ නම් Photo එක උඩ click කරල එක ගානෙ නේද? ඔයාල මෙච්චර කල්  download කලේ. ඒකට මෙන්න නියම විසඳුමක් එක හරිම පහසුයි  ලේසියි. එක පාරින්ම තියෙන ඔක්කොම Album ටික උනත් Download කර ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට කරන්නකෝ .