Posts

Showing posts from May, 2012

Hide Your IP..

Image
  IP Hide කරමු... සුබදවසක් ඔයාල ඔක්කොටම !!!!! මට ගොඩ දවසකින් Post එකක් ලියන්න වෙලාවක් තිබුනේ නෑ. කවුරුත් එකට තරහ වෙන්න එපා. මම මේ post එකත් වැඩි විස්තර නැතුව ඔයාලට තේරෙන  විදිහට කියන්නම්කො.   අද ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි හරියට මොකුත් Mediafire වලින් හරි torrent වලින් හරි Download කර ගන්න බැරි එක. ඒකට හේතුවක් තමයි IP එක.