Posts

Showing posts from October, 2012

avst7 internet security New Virsion එකේ Update එක තියෙනව Download කර ගන්න

Image
සුබ දවසක් යාලුවනේ!!!  ඔන්න මම ඔයාලට ගෙනාව  තවත් ගොඩක් වැදගත් වෙන දෙයක්. කියන්න දෙයක් නෑනෙ ඉතින් මොකක්ද කියල නේද? මේක තමයි avast 7.0.1466 internet security මේක ඇවිත් ටික දවසක් වෙනව. නමුත් මම දැම්මේ නෑ. check කරන්න ඕන නිසා. එන හැම දේම එක පාරටම දාගන්න හොඳ නෑනෙ නේද?  එකෙන් අපේ පරිගණකයට හානි වෙන්න පුලුවන්නෙ. දැන් බය වෙන්න එපා මම මේක use කරනව තාම නම් අවුලක්  නෑ.    බය වෙන්න කිසිම දෙයක් නෑ. ඔයාලත් Avst 7.0.1466   Install කරල බලන්න කොහොමද කියල.

Add a path to "Send To"

Image
windows  වල "Send To" වලට වෙනම පාත් එකක් සෙට් කරමු. සුභ දවසක් යාලුවනේ! ඔන්න මම අද ගෙනාව ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියල හිතුන දෙයක්.  මේක නම හැබැයි Software එකක් නම් නෙමෙයි පොඩි  Trick එකක්. අපි කවුරුත් ආසයිනෙ Computer එකෙන් ඉක්මනට වැඩ කර ගන්න නේද? මොනව  හරි දේවල්  copy කරන කොට එහෙම නාන්න වෙන අවස්ථා එහෙම ගොඩයි නේද? ඒ කියන්නෙ මොනව හරි ගොඩක්  දේවල් එකම තැනට හැමදාම හරි කොහොම හරි Copy  කරනව නම් අවශ්‍ය තැනට Folders open කරගෙන යන්න වෙනවනෙ නේද?

Photos වල තියෙන අකුරු කොපි කර ගන්න (Part2) Microsoft Office OneNote

Image
Photos වල තිබෙන අකුරු කොපි කර ගන්නා ක්‍රමයක් මම කලින් ලිපියක පලකර අතර. එයටත් වඩා ඉතා පහසුවෙන් Photos වල තිබෙන ඉංග්‍රිසි අකුරු සහ අංක කොපි කර ගත හැකි ක්‍රමයක් ගැන මම ඔබ සියලුදෙනාට අද කියා දෙන්නම්. නමුත් මම එයට අවශ්‍ය  මෘදුකාංගය නම් අද ලබා දෙන්නේ නැත. මම ඔබට download කර ගැනීමට  ලබා දෙන මෘදුකාංගය පරික්ෂා කිරීමට නොහැකි වීම නිසා බව මම කණගාටුවෙන් ප්‍රකාශ කරමි .  මට එය download කර ගැනීම මේ දින වල ඇති අපහසුතාවයක් බැවිනි.