Posts

Showing posts from August, 2013

Recover Files From Memory Cards & Flash Drive

Image
සුබ දවසක් ඔයාල සියලු දෙනාට! අදත් Post එකක් දාන්න පොඩි chance එකක් ආව. අද ඔයාලට දෙන්නෙත් ගොඩක් වැදගත් වෙන software එකක්. මේ software එකේ නම සහ Version එක CardRecovery 6.10 . අපිට පුලුවන් අපේ Memory Card එකේ හෝ Pen drive එකේ තිබිල බැරිවීමකින් අපි අතින් Delete වුන Photos,Videos සහ Music   මේ software එක භාවිත කරල  Recover කරන්න. මේ software එක භාවිතා කරන්නත් හරිම ලේසියි. එහෙනම් ඔයාලත් මේ Software Download කරල බලන්න. ඔයාලටත් මේ Software එක වටිනවද කියල. Software එක පහලින් Download කර ගන්න.