Posts

Showing posts from September, 2013

Torrent Files IDM එකෙන් Download කරන්න Part 2 (filestream.me)

Image
සුබ දවසක් ඔයාලට! Download කරන අයට වැදගත් දෙයක් තමයි අද ගෙනාවෙ. මට හම්බවුනා Torrent IDM එකෙන් Download කරන්න අලුත් Site එකක්. Zbigz.com site එකේ නම්  speed එක Limit වෙනවනෙ නමුත් මේ site එකේ නම් එහෙම වෙන්නෙ නෑ. Download කරන්න මේ site එකේ Register වෙන්න නම් අවශ්‍ය වෙනව. මම කලින් දාපු post එකේ මුල් කාලෙ  අපිට Free 20GB  Download කරගන්න පුලුවන් වුනා නමුත් ටික දවසක්  යනකොට ඒ පහසුකම නැති කරල තිබුන ඒක නිසා මම තව ඒ වගේ Limit වෙන්නෙ නැති site එකක් හෙවුව එතකොට මට ඒ වගේ sites දෙකක්ම හොයා ගන්න පුලුවන්  වුනා