Posts

Showing posts from October, 2013

Torrent Files IDM එකෙන් Download කරන්න Part 3 (Furk.net)

Image
සුබ දවසක් ඔයාලට! අදත් ගෙනාව download කරන අයට වැදගත් වෙන දෙයක්. මේ තමයි මම කලින් Post එකක කියපු torrent Files Direct Download කරන අනෙත් ක්‍රමය. මේ ක්‍රමය නම් සුපිරියටම Speed එක තියෙනව. speed එක ලිමිට් වෙන්නෙ නෑ. නමුත් පොඩි අවාසියක් තියෙනව. පොඩි කිවුවට පොඩිම අවාසියක් නම් නෙමෙයි ඒක. free දෙන නිසා තමයි එහෙම වෙන්නෙ සල්ලි දීල ගත්තොත් නම් කිසිම අවුලක් නෑ. අපි Download කරන File  එක අතර මග නවතා නැවත  Download  කිරීමේ හැකියාවක් නෑ, වගේම අපිට දවසට download කරන්න පුලුවන් 1Gb වගේම සතියට 5Gb Download කිරීමේ හැකියාවකුයි තියෙන්නෙ. කැමති අය Try කරල බලන්න.

Download You tube Videos without any Software.

Image
සුබ දවසක් සියලු දෙනාටම! post එකක් ලියන්නත් දැන් වෙලාවක් නෑ. නමුත් පොඩ්ඩක් විතර Free වෙලාවට පොස්ට් එකක් ලියන්නෙ. අද දාන්න යන Post එක නම් Software එකක් නම් නෙමෙයි නමුත් මේක ගොඩක් අය දන්නවත් ඇති. නොදන්න අයත් ඉන්න නිසා එයාලටත් දැන ගන්න එක්ක මම මේක දාන්නෙ. දැන් ගොඩක් අය video download කරන්නෙ, You tube එකෙන්නෙ. ඉතින් You Tube එකේ video Download කරන්න මොකක් හරි Software එකක් භාවිතා  කරන්න වෙනවනෙ, අද මම කියන්න යන්නෙ Software එකක් නැතුව කොහොමද You Tube එකෙන් Video  එකක් Download කරන්නෙ කියල.