Posts

Showing posts from November, 2013

Recorde Your computer Screen

Image
සුබ දවසක් ඔයාල සියලු දෙනාට! ඔන්න මම අද දෙන්න යන්නෙ නම් ගොඩක් අයට වැදගත් වෙයි කියල හිතෙන software එකක්. මට මේ දවස් වල ඩැඩි වෙලාවක් නෑ Post ලියන්න ඒක නිසා මම මේ පොස්ට් එකේ වැඩි දෙයක් ලියන්නෙ නෑ හැමදේම තේරුම් ගන්න පුලුවන් විදිහට කෙටියෙන් ලියන්නම්.  මේ software එක ගැන කියනව නම්, ගොඩක් වැදගත් වෙන software එකක්. මේකෙන් පුලුවන් අපි අපේ Computer එකේ කරන වැඩක් තව කෙනෙකුට බලන්න පුලුවන් ආකාරයට Video එකක් ලෙස Save කර ගන්න.