Posts

Showing posts from March, 2015

Wise Care 365 Pro ( TuneUp the PC) computer එක වේගවත් කර ගන්න.

Image
සුබ දවසක් මගෙ බ්ලොග් එක කියවන සියලු දෙනාටම ! අද ඔයාලට කියන්න යන්නෙ ගොඩක් වැදගත් වෙන Software එකක් ගැන.  ඔයාල internet යනකොට  ඔයාලගෙ Computer එක අනවශ්‍ය Files නිසා Slow වෙනව වගේම අනවශ්‍ය ලෙස Hard Disk එක Fill වීමක් වෙනව ඒකට විසදුමක් විදියට මම මේ software එක ගැන ඔයාලට කියන්න හිතුන. මම මේක ගොඩක් දවසක ඉදල Use කරනව. ඒක නිසා බය නැතුව ඔයාලට මේ Software එක Use කරන්න පුලුවන්. මම වැඩිය කියන්නෙ නෑ මේ software එක ගැන. එහෙනම් පහලින් Software එක Download කර ගන්න.