Posts

Showing posts from September, 2015

Windows install on pen drive./ pen drive එකෙන් windows install කර ගන්න.

Image
සුබ දවසක් ඔයාල හැමෝටම!  ගොඩක් කාලෙකින් තමයි blog  එක පැත්තෙ එන්නෙ.  අද මන් ඔයාලට  කියන්න යන්නෙ ගොඩක් වැදගත් වෙන දෙයක් ගැන. එහෙනම් හොදින් අවදානෙන් මේක කියවන්න.මන් ඔයාලට පියවරෙන්  පියවර කියල දෙන්නම් මුලින්ම වැඩේ කරන්න කලින් මේක ගැන විස්තරයක් කරල ඉන්නම්. මේ software එක Microsoft එකෙන් නොමිලේ දෙන software  එකක්, නම තමයි   Windows USB/DVD Download Tool. ඔයාල දන්නව windows install කරන, අපි අතර ප්‍රසිද්ධ ක්‍රම තමයි CD,DVD වලින් install කරන එක. ඊට අමතරව තවත් ලේසිම සහ ඉක්මන් විදියක් තමයි pen drive එකෙන් windows දාන එක. මේ විස්තරේ ඔයාලට ඇතිනෙ. මන් ගොඩක් කෙටියෙන් කිවුවෙ. මේ සම්බන්ද ගොඩක් දේවල් හොයා ගන්න පුලුවන් google එකේ පොඩි search එකක් දැම්මහම. හරි එහෙනම් වැඩේ පටන් ගමු. පහල තියෙන link එකෙන් software එක download කර ගන්න.