Posts

Showing posts from February, 2016

Search Duplicate Files (Computer එකේ තියෙන එක වගේ Files සොයන්න )

Image
සුබ දවසක් ඔයාල හැමෝටම! ගොඩක් දවසකින් තමයි blog  එක පැත්තෙ එන්නෙ. මේ දවස් වල නම් වෙලාවක් ඇත්තෙම නෑ මොකුත් දාන්න. මම මේ Post එකක් දවස් 4ක් 5ක් ඉදල ලියන්නෙ. වැඩි කතා නැතුව මම අද දෙන්න යන Software එක මොකක්ද කියල කියන්නම්. මේ software එක නම් ගොඩක් වැදගත් මොකද අපේ Computers වල එකම Files hard disk එකේ  තැනින් තැන තිබ්ල Hard එක නිකන්ම Space එක Full වෙනව, ඒක මග හැර ගන්න පුලුවන් මේ Software එකෙන්. ඔයාලත් කැමති නම් පහල තියෙන Link එකෙන් Software එක Download කර ගන්න.