Posts

Showing posts with the label Face Book Helps

Download All videos by Android Mobile

Image
සුභ දවසක් ඔයාල හැමදෙනාටම ! ගොඩක් දවසකින් තමයි blog  එක පැත්තෙ එන්නෙ. මේ දවස් වල නම් වෙලාවක් ඇත්තෙම නෑ මොකුත් දාන්න. මේ පොස්ට් එක ගොඩක් වැදගත් වෙන්නේ Android phone තියන අයට. මම මේ  App එක ගැන  පොඩි විස්තරයක් කරන්නම්. Vidmate  තමයි මේ app එකේ නම. මේ App එකෙන් පුලුවන්  Face Book, YouTube,  වගේ වෙබ් සයිට් වල   තියෙන  videos ඉතාම පහසුයවෙන්  Download කරගන්න.

Face book hacking වලින් බේරෙන්න

Image
සුබ දවසක් යාලුවනේ  ! ඔන්න ඔයාලට ගොඩක් වැදගත් වෙන දෙයක් කියන්න කියල හිතුන. FaceBook ගිණුම අනුන් අතට පත්වීමෙන් වලක්වා ගන්න විදිහක් ගැන ඔයාලට කියන්න හිතුව. අපේ සමහර යාළුවො කියනවා. අරයගෙ Face Book Account එක Hack කලා........ . ඒවා බොරු කතා. Facebook එක Hack කරන්න හොඳම hacker කෙනෙක් වෙන්න ඕනේ. Face Book එක හොඳම ආරක්ෂාවක් යටතේ පවත්වාගෙන යන නිසා Password එක නැතුව Log වෙන්න අමාරුයි. Face Book  ගිණුම් වල Password Phishing ක්‍රම මගින් හොරකම් කර ගැනී මෙන්  ගිණුම් වෙන අය අතට පත්වේ.   ඔයාල දන්නා කෙනෙක් එහෙම ඉන්නවනම්, එහෙම Hack කරන්න පුළුවන් අයට FaceBook එකේ Vacancy තියෙනව( මම කිවුවේ  බොරුවක් නෙමෙයි ).  ඕව වැඩක් නෑ.

කවුද කැමති Facebook එකේ Photos Album එක පිටින්න්ම Download කරන්න

Image
සුබ දවසක් යාලුවනේ ඔන්න මම අද ගෙනාව  ඔයාලට ගොඩක් වැදගත්  දෙයක්. ඔයාලට Facebook එකේ  ඉන්න ඔයාලගෙ  යාලුවෙක්ගෙ  හරි වෙන කාගෙ හරි ලස්සන  Photos album එකක් හරි, ගොඩක් හරි තියෙනවා නම් ඒව ඔයාලට download කරන්න   ඕනෙ නම් Photo එක උඩ click කරල එක ගානෙ නේද? ඔයාල මෙච්චර කල්  download කලේ. ඒකට මෙන්න නියම විසඳුමක් එක හරිම පහසුයි  ලේසියි. එක පාරින්ම තියෙන ඔක්කොම Album ටික උනත් Download කර ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට කරන්නකෝ .