Posts

Showing posts with the label Windows Help

Windows install on pen drive./ pen drive එකෙන් windows install කර ගන්න.

Image
සුබ දවසක් ඔයාල හැමෝටම!  ගොඩක් කාලෙකින් තමයි blog  එක පැත්තෙ එන්නෙ.  අද මන් ඔයාලට  කියන්න යන්නෙ ගොඩක් වැදගත් වෙන දෙයක් ගැන. එහෙනම් හොදින් අවදානෙන් මේක කියවන්න.මන් ඔයාලට පියවරෙන්  පියවර කියල දෙන්නම් මුලින්ම වැඩේ කරන්න කලින් මේක ගැන විස්තරයක් කරල ඉන්නම්. මේ software එක Microsoft එකෙන් නොමිලේ දෙන software  එකක්, නම තමයි   Windows USB/DVD Download Tool. ඔයාල දන්නව windows install කරන, අපි අතර ප්‍රසිද්ධ ක්‍රම තමයි CD,DVD වලින් install කරන එක. ඊට අමතරව තවත් ලේසිම සහ ඉක්මන් විදියක් තමයි pen drive එකෙන් windows දාන එක. මේ විස්තරේ ඔයාලට ඇතිනෙ. මන් ගොඩක් කෙටියෙන් කිවුවෙ. මේ සම්බන්ද ගොඩක් දේවල් හොයා ගන්න පුලුවන් google එකේ පොඩි search එකක් දැම්මහම. හරි එහෙනම් වැඩේ පටන් ගමු. පහල තියෙන link එකෙන් software එක download කර ගන්න.

Protect Your Data with Hard Disk Sentinel (Hard Disk Life Time Checker)

Image
සුබ දවසක් සියලු දෙනාට! මම අද ඔයාලට ගෙනාවෙ ගොඩක්ම වැදගත් වෙන Software එකක්. මේකෙන් ගොඩක් Hard Disk එක සම්බන්ධයෙන් වැඩ කරන්න පුලුවන්. ඔයලාගෙ Hard එකේ වැදගත් දේවල් තියෙනවනෙ ඉතින් Hard එක හදිස්සියෙම වැඩ කරන්නෙ නැතුව ගියොත් එහෙම Data ටික නැති වෙනවනෙ. ඉතින් අපි Hard එකේ Life Time එක කලින් දැනගෙන ඉන්න එක ගොඩක් වැදගත්නෙ. එහෙම වුනොත් Data ටිකත් පරිස්සම් වෙනව. ඉතින් මම හිතුව ගොඩක් වටින මේ  software එක ඔයාලට දෙන්න කියල. එහෙනම් හිත හිතා ඉන්නෙ නැතුව  පහලින් Download කර ගන්න.

Internet Downlaod manager latest Version (v6.21 )

Image
සුබ දවසක් යාලුවනේ ! ඔන්න මම  අද ගෙනාව Download කරන අයට ගොඩක් වැදගත් Software එකක්. අපි කරුත් කැමතියිනෙ  Download කරන දේවල් ඉක්මනට Download කර ගන්න නේද? ඒකට නම් මේවගේ software එකක් නැතුවම බෑ කියල හැමෝම දන්නවනෙ. ඒක නිසා මම  Internet Download Manager එකේ අලුත්ම සංස්කරණය ගෙනාව. මේක ගැන මම වැඩිය මොකුත් කියන්නෙ නෑ.  පහලින් Software එක Download කර ගන්න.

Connect Two Computers Together with an Ethernet Cable "computers දෙකක් පහසුවෙන්ම Network කරන්න"

Image
සුබ දවසක් ඔයාල සියලු දෙනාට! මම අද කියන්න යන්නෙ ටිකක් වෙනස් දෙයක්, නමුත් මේක නම් ගොඩක් අයට වැදගත් වෙයි කියල හිතෙනව. සමහර අය කල්පනා කරන්න ඇතිනෙ කොහොමද ගොඩක් ලොකු Capacity එකක් තියෙන file එකක් Lap එකට හෝ Computer එකට copy කර ගන්නෙ කියල. ඒකට නම් දැන් වෙනකොට ගොඩක් දේවල් තියෙනව. ලොකු Capacity pen drive,  External hard disk වගේ දේවල්. ඒක නිසා හැමෝටම ලේසියෙන් කරන්න පුලුවන් දෙයක් තමයි මේක. අපිට පුලුවන් හරිම පහසුවෙන් computers දෙකක් Network කරන්න මේකට අවශ්‍ය වෙන්නෙ rj45 cable එකක් සහ  network card එක නියමාකාරව වැඩ කරන computers දෙකක් පමණයි. rj45 cable එක රුපියල් 100ක් වගේ ගානකට ගන්න පුලුවන්.මෙම ක්‍රමයට Routers භාවිතා කරන්න අවශ්‍ය වෙන්න නෑ. Computer දෙකේ Network Port දෙකට මෙම rj45 cable එක කෙලින්ම සම්බන්ධ කරන්න.

Activate All windows 8 Versions

Image
සුබ දවසක් සියලු දෙනාටම !! මාස දෙකකට පස්සෙ තමයි Post  එකක් ලියන්න වෙලාවක් ආවෙ. මේකත් ලියන්නෙ ගොඩක් Busy වෙලා තියෙන වෙලාවක. ඒක නිසා මම මේක ලියන්නෙ ඔයාලට තේරෙන විදිහට කෙටියෙන්. දැන් ගොඩක් අය  Windows 8 OS  එක use කරනව ඒකට හේතු ගොඩක් තියෙනව, resources අඩුවෙන් use වෙන්නෙ ඒවගේම windows 7 වලට වඩා වේගවත්. ඉතින් ඔයවගෙ හේතු නිසා ගොඩක් අය windows 8 use කරනව.

Solution For Blocking Websites.. web sites අවහිර කිරීමට විසඳුමක්!!!

Image
 සුභ දවසක් මගෙ බ්ලොග් එක කියවන සියලු දෙනාටම! කාලෙකින් තමයි පොස්ට් එකක් ලියන්නෙ ඉස්සර වගේ නිතරම පොස්ට් ලියන්න දැන් වෙලාව නෑ නමුත් ඔයාල බ්ලොග් එක සමග රැදී සිටින්න. වැඩිකතාවක් නැතුව මම කියන්නම් ! අද දෙන්න යන්නෙ ටිකක් වැදගත් කියල හිතෙන Software එකක් මේකෙන් පුලුවන් අපිට block  කරල තියෙන web sites වලට යෑම සඳහා මෙමෙ Browser එකෙන් සේවාවක් සපයනව..

Drivers හොයන්න අමාරුනම් මෙන්න ලේසිම විදිහ Part 2

Image
සුබ දවසක් යාළුවනේ.  අද මම කියන්න යන්නේ ඔයාලා හැමෝටම තියෙන ප්‍රශ්ණයකට අදාල ගොඩක් වැදගත් සහ පහසු විසදුමක්.  ඒ තමයි ඔයාලගෙ computer එකේ තියෙන Hardware වලට අදාල Drivers හොයාගන්න විදිහ මොකද අපි Google එකේ search  කරලා මේ drivers ටික හොයාගන්න ටිකක් මහන්සි වෙන්න වෙනවනෙ. ඉතින් මම ඔයාලට පහසුවෙන්ම Drivers Update කර ගන්න Software එකක් හොයල ගෙනාව. 

Recorde Your computer Screen

Image
සුබ දවසක් ඔයාල සියලු දෙනාට! ඔන්න මම අද දෙන්න යන්නෙ නම් ගොඩක් අයට වැදගත් වෙයි කියල හිතෙන software එකක්. මට මේ දවස් වල ඩැඩි වෙලාවක් නෑ Post ලියන්න ඒක නිසා මම මේ පොස්ට් එකේ වැඩි දෙයක් ලියන්නෙ නෑ හැමදේම තේරුම් ගන්න පුලුවන් විදිහට කෙටියෙන් ලියන්නම්.  මේ software එක ගැන කියනව නම්, ගොඩක් වැදගත් වෙන software එකක්. මේකෙන් පුලුවන් අපි අපේ Computer එකේ කරන වැඩක් තව කෙනෙකුට බලන්න පුලුවන් ආකාරයට Video එකක් ලෙස Save කර ගන්න.

ස්වයංක්‍රීයව Windows7 වලට log on වීමට

Image
  මුලින්ම කියන්න ඕනෙ.  සුභ අලුත් අවුරුද්දක් වේවා ඔක්කොටම!!  ගොඩ කාලෙකට පස්සෙ තමයි  ලිපියක් ලියන්න වුනේ. ගොඩක් කරදර වුන ඒකයි. මේක ඉතින් මට ආපු ප්‍රශ්නයක් නිසා තමයි ලියන්න කියල හිතුවෙ. මේක නොදන්නා අයත් ඇති කියල හිතුව එයාලට මේක ගොඩක් වැදගත් වෙන්න පුළුවන්. වැඩේට බහිමුකො එහෙනම් .