Posts

Showing posts with the label Software

VPN ගැන දැනගනිමු

Image
සුබ දවසක් ඔයාල සියලු දෙනාටම. අපි බලමු මොකද්ද මේ vpn කියන්නේ කියලා  (virtual private network )  ඇත්තටම මේක හදලා තියෙන්නේ හොර වැඩ කරන්න නෙමෙයි. Vpn server එකක් හරහා අපිට ඉන්ටනෙට් වලට connect  වෙන්න තියෙන service එකක්.

Download All videos by Android Mobile

Image
සුභ දවසක් ඔයාල හැමදෙනාටම ! ගොඩක් දවසකින් තමයි blog  එක පැත්තෙ එන්නෙ. මේ දවස් වල නම් වෙලාවක් ඇත්තෙම නෑ මොකුත් දාන්න. මේ පොස්ට් එක ගොඩක් වැදගත් වෙන්නේ Android phone තියන අයට. මම මේ  App එක ගැන  පොඩි විස්තරයක් කරන්නම්. Vidmate  තමයි මේ app එකේ නම. මේ App එකෙන් පුලුවන්  Face Book, YouTube,  වගේ වෙබ් සයිට් වල   තියෙන  videos ඉතාම පහසුයවෙන්  Download කරගන්න.

Search Duplicate Files (Computer එකේ තියෙන එක වගේ Files සොයන්න )

Image
සුබ දවසක් ඔයාල හැමෝටම! ගොඩක් දවසකින් තමයි blog  එක පැත්තෙ එන්නෙ. මේ දවස් වල නම් වෙලාවක් ඇත්තෙම නෑ මොකුත් දාන්න. මම මේ Post එකක් දවස් 4ක් 5ක් ඉදල ලියන්නෙ. වැඩි කතා නැතුව මම අද දෙන්න යන Software එක මොකක්ද කියල කියන්නම්. මේ software එක නම් ගොඩක් වැදගත් මොකද අපේ Computers වල එකම Files hard disk එකේ  තැනින් තැන තිබ්ල Hard එක නිකන්ම Space එක Full වෙනව, ඒක මග හැර ගන්න පුලුවන් මේ Software එකෙන්. ඔයාලත් කැමති නම් පහල තියෙන Link එකෙන් Software එක Download කර ගන්න.

Windows install on pen drive./ pen drive එකෙන් windows install කර ගන්න.

Image
සුබ දවසක් ඔයාල හැමෝටම!  ගොඩක් කාලෙකින් තමයි blog  එක පැත්තෙ එන්නෙ.  අද මන් ඔයාලට  කියන්න යන්නෙ ගොඩක් වැදගත් වෙන දෙයක් ගැන. එහෙනම් හොදින් අවදානෙන් මේක කියවන්න.මන් ඔයාලට පියවරෙන්  පියවර කියල දෙන්නම් මුලින්ම වැඩේ කරන්න කලින් මේක ගැන විස්තරයක් කරල ඉන්නම්. මේ software එක Microsoft එකෙන් නොමිලේ දෙන software  එකක්, නම තමයි   Windows USB/DVD Download Tool. ඔයාල දන්නව windows install කරන, අපි අතර ප්‍රසිද්ධ ක්‍රම තමයි CD,DVD වලින් install කරන එක. ඊට අමතරව තවත් ලේසිම සහ ඉක්මන් විදියක් තමයි pen drive එකෙන් windows දාන එක. මේ විස්තරේ ඔයාලට ඇතිනෙ. මන් ගොඩක් කෙටියෙන් කිවුවෙ. මේ සම්බන්ද ගොඩක් දේවල් හොයා ගන්න පුලුවන් google එකේ පොඩි search එකක් දැම්මහම. හරි එහෙනම් වැඩේ පටන් ගමු. පහල තියෙන link එකෙන් software එක download කර ගන්න.

Wise Care 365 Pro ( TuneUp the PC) computer එක වේගවත් කර ගන්න.

Image
සුබ දවසක් මගෙ බ්ලොග් එක කියවන සියලු දෙනාටම ! අද ඔයාලට කියන්න යන්නෙ ගොඩක් වැදගත් වෙන Software එකක් ගැන.  ඔයාල internet යනකොට  ඔයාලගෙ Computer එක අනවශ්‍ය Files නිසා Slow වෙනව වගේම අනවශ්‍ය ලෙස Hard Disk එක Fill වීමක් වෙනව ඒකට විසදුමක් විදියට මම මේ software එක ගැන ඔයාලට කියන්න හිතුන. මම මේක ගොඩක් දවසක ඉදල Use කරනව. ඒක නිසා බය නැතුව ඔයාලට මේ Software එක Use කරන්න පුලුවන්. මම වැඩිය කියන්නෙ නෑ මේ software එක ගැන. එහෙනම් පහලින් Software එක Download කර ගන්න.

Protect Your Data with Hard Disk Sentinel (Hard Disk Life Time Checker)

Image
සුබ දවසක් සියලු දෙනාට! මම අද ඔයාලට ගෙනාවෙ ගොඩක්ම වැදගත් වෙන Software එකක්. මේකෙන් ගොඩක් Hard Disk එක සම්බන්ධයෙන් වැඩ කරන්න පුලුවන්. ඔයලාගෙ Hard එකේ වැදගත් දේවල් තියෙනවනෙ ඉතින් Hard එක හදිස්සියෙම වැඩ කරන්නෙ නැතුව ගියොත් එහෙම Data ටික නැති වෙනවනෙ. ඉතින් අපි Hard එකේ Life Time එක කලින් දැනගෙන ඉන්න එක ගොඩක් වැදගත්නෙ. එහෙම වුනොත් Data ටිකත් පරිස්සම් වෙනව. ඉතින් මම හිතුව ගොඩක් වටින මේ  software එක ඔයාලට දෙන්න කියල. එහෙනම් හිත හිතා ඉන්නෙ නැතුව  පහලින් Download කර ගන්න.

Internet Downlaod manager latest Version (v6.21 )

Image
සුබ දවසක් යාලුවනේ ! ඔන්න මම  අද ගෙනාව Download කරන අයට ගොඩක් වැදගත් Software එකක්. අපි කරුත් කැමතියිනෙ  Download කරන දේවල් ඉක්මනට Download කර ගන්න නේද? ඒකට නම් මේවගේ software එකක් නැතුවම බෑ කියල හැමෝම දන්නවනෙ. ඒක නිසා මම  Internet Download Manager එකේ අලුත්ම සංස්කරණය ගෙනාව. මේක ගැන මම වැඩිය මොකුත් කියන්නෙ නෑ.  පහලින් Software එක Download කර ගන්න.

Connect Two Computers Together with an Ethernet Cable "computers දෙකක් පහසුවෙන්ම Network කරන්න"

Image
සුබ දවසක් ඔයාල සියලු දෙනාට! මම අද කියන්න යන්නෙ ටිකක් වෙනස් දෙයක්, නමුත් මේක නම් ගොඩක් අයට වැදගත් වෙයි කියල හිතෙනව. සමහර අය කල්පනා කරන්න ඇතිනෙ කොහොමද ගොඩක් ලොකු Capacity එකක් තියෙන file එකක් Lap එකට හෝ Computer එකට copy කර ගන්නෙ කියල. ඒකට නම් දැන් වෙනකොට ගොඩක් දේවල් තියෙනව. ලොකු Capacity pen drive,  External hard disk වගේ දේවල්. ඒක නිසා හැමෝටම ලේසියෙන් කරන්න පුලුවන් දෙයක් තමයි මේක. අපිට පුලුවන් හරිම පහසුවෙන් computers දෙකක් Network කරන්න මේකට අවශ්‍ය වෙන්නෙ rj45 cable එකක් සහ  network card එක නියමාකාරව වැඩ කරන computers දෙකක් පමණයි. rj45 cable එක රුපියල් 100ක් වගේ ගානකට ගන්න පුලුවන්.මෙම ක්‍රමයට Routers භාවිතා කරන්න අවශ්‍ය වෙන්න නෑ. Computer දෙකේ Network Port දෙකට මෙම rj45 cable එක කෙලින්ම සම්බන්ධ කරන්න.

Activate All windows 8 Versions

Image
සුබ දවසක් සියලු දෙනාටම !! මාස දෙකකට පස්සෙ තමයි Post  එකක් ලියන්න වෙලාවක් ආවෙ. මේකත් ලියන්නෙ ගොඩක් Busy වෙලා තියෙන වෙලාවක. ඒක නිසා මම මේක ලියන්නෙ ඔයාලට තේරෙන විදිහට කෙටියෙන්. දැන් ගොඩක් අය  Windows 8 OS  එක use කරනව ඒකට හේතු ගොඩක් තියෙනව, resources අඩුවෙන් use වෙන්නෙ ඒවගේම windows 7 වලට වඩා වේගවත්. ඉතින් ඔයවගෙ හේතු නිසා ගොඩක් අය windows 8 use කරනව.

Solution For Blocking Websites.. web sites අවහිර කිරීමට විසඳුමක්!!!

Image
 සුභ දවසක් මගෙ බ්ලොග් එක කියවන සියලු දෙනාටම! කාලෙකින් තමයි පොස්ට් එකක් ලියන්නෙ ඉස්සර වගේ නිතරම පොස්ට් ලියන්න දැන් වෙලාව නෑ නමුත් ඔයාල බ්ලොග් එක සමග රැදී සිටින්න. වැඩිකතාවක් නැතුව මම කියන්නම් ! අද දෙන්න යන්නෙ ටිකක් වැදගත් කියල හිතෙන Software එකක් මේකෙන් පුලුවන් අපිට block  කරල තියෙන web sites වලට යෑම සඳහා මෙමෙ Browser එකෙන් සේවාවක් සපයනව..

Unlock Huawei E303 and latest Dongle (Dongle Unlock Part 2) ඩොන්ගල් අන්ලොක්

Image
සුබ දවසක් ඔයාල සියලු දෙනාට! ටික දවසකින් තමයි පොස්ට් එකක් ලියන්නත් වෙලාවක් ලැබුනෙ ගොඩක් අය මගෙන් අහල තිබුන HUAWEI E303 Dongle එක Unlock කරන ආකාරය. මට වෙලාවක් තිබුනෙ නැති නිසා ඒගැන post එකක් ලියන්න කල් ගියා. අද ඒකට හොදම වෙලාව කියල මට හිතුන. මටත් අද ලැබුන  Lock Dongle එකක් ඒකට දාන්න පුලුවන් Mobitel  Sim එකක්  විතරක් නිසා ඒක unlock කරන්න කියල  හිතුව. මම මේක  Google එකේ search පාරක් දාල තමයි  හොයාගත්තෙ. මේක ගින්දර වගේ වැඩ කලා ඒක නිසා තමයි මම අද ලිවුවෙ පොස්ට් එකක් විඳිහට. වැඩි කතා නැතුව වැඩේට බහිමු.

Drivers හොයන්න අමාරුනම් මෙන්න ලේසිම විදිහ Part 2

Image
සුබ දවසක් යාළුවනේ.  අද මම කියන්න යන්නේ ඔයාලා හැමෝටම තියෙන ප්‍රශ්ණයකට අදාල ගොඩක් වැදගත් සහ පහසු විසදුමක්.  ඒ තමයි ඔයාලගෙ computer එකේ තියෙන Hardware වලට අදාල Drivers හොයාගන්න විදිහ මොකද අපි Google එකේ search  කරලා මේ drivers ටික හොයාගන්න ටිකක් මහන්සි වෙන්න වෙනවනෙ. ඉතින් මම ඔයාලට පහසුවෙන්ම Drivers Update කර ගන්න Software එකක් හොයල ගෙනාව. 

Internet Download Manager 6.18 අලුත්ම Version එක

Image
සුබ දවසක් යාලුවනේ ! ඔන්න මම  අද ගෙනාව Download කරන අයට ගොඩක් වැදගත් Software එකක්. අපි කරුත් කැමතියිනෙ  Download කරන දේවල් ඉක්මනට Download කර ගන්න නේද? ඒකට නම් මේවගේ software එකක් නැතුවම බෑ කියල හැමෝම දන්නවනෙ. ඒක නිසා මම  Internet Download Manager එකේ අලුත්ම සංස්කරණය ගෙනාව.

Recorde Your computer Screen

Image
සුබ දවසක් ඔයාල සියලු දෙනාට! ඔන්න මම අද දෙන්න යන්නෙ නම් ගොඩක් අයට වැදගත් වෙයි කියල හිතෙන software එකක්. මට මේ දවස් වල ඩැඩි වෙලාවක් නෑ Post ලියන්න ඒක නිසා මම මේ පොස්ට් එකේ වැඩි දෙයක් ලියන්නෙ නෑ හැමදේම තේරුම් ගන්න පුලුවන් විදිහට කෙටියෙන් ලියන්නම්.  මේ software එක ගැන කියනව නම්, ගොඩක් වැදගත් වෙන software එකක්. මේකෙන් පුලුවන් අපි අපේ Computer එකේ කරන වැඩක් තව කෙනෙකුට බලන්න පුලුවන් ආකාරයට Video එකක් ලෙස Save කර ගන්න.

Torrent Files IDM එකෙන් Download කරන්න Part 3 (Furk.net)

Image
සුබ දවසක් ඔයාලට! අදත් ගෙනාව download කරන අයට වැදගත් වෙන දෙයක්. මේ තමයි මම කලින් Post එකක කියපු torrent Files Direct Download කරන අනෙත් ක්‍රමය. මේ ක්‍රමය නම් සුපිරියටම Speed එක තියෙනව. speed එක ලිමිට් වෙන්නෙ නෑ. නමුත් පොඩි අවාසියක් තියෙනව. පොඩි කිවුවට පොඩිම අවාසියක් නම් නෙමෙයි ඒක. free දෙන නිසා තමයි එහෙම වෙන්නෙ සල්ලි දීල ගත්තොත් නම් කිසිම අවුලක් නෑ. අපි Download කරන File  එක අතර මග නවතා නැවත  Download  කිරීමේ හැකියාවක් නෑ, වගේම අපිට දවසට download කරන්න පුලුවන් 1Gb වගේම සතියට 5Gb Download කිරීමේ හැකියාවකුයි තියෙන්නෙ. කැමති අය Try කරල බලන්න.

Download You tube Videos without any Software.

Image
සුබ දවසක් සියලු දෙනාටම! post එකක් ලියන්නත් දැන් වෙලාවක් නෑ. නමුත් පොඩ්ඩක් විතර Free වෙලාවට පොස්ට් එකක් ලියන්නෙ. අද දාන්න යන Post එක නම් Software එකක් නම් නෙමෙයි නමුත් මේක ගොඩක් අය දන්නවත් ඇති. නොදන්න අයත් ඉන්න නිසා එයාලටත් දැන ගන්න එක්ක මම මේක දාන්නෙ. දැන් ගොඩක් අය video download කරන්නෙ, You tube එකෙන්නෙ. ඉතින් You Tube එකේ video Download කරන්න මොකක් හරි Software එකක් භාවිතා  කරන්න වෙනවනෙ, අද මම කියන්න යන්නෙ Software එකක් නැතුව කොහොමද You Tube එකෙන් Video  එකක් Download කරන්නෙ කියල.

Torrent Files IDM එකෙන් Download කරන්න Part 2 (filestream.me)

Image
සුබ දවසක් ඔයාලට! Download කරන අයට වැදගත් දෙයක් තමයි අද ගෙනාවෙ. මට හම්බවුනා Torrent IDM එකෙන් Download කරන්න අලුත් Site එකක්. Zbigz.com site එකේ නම්  speed එක Limit වෙනවනෙ නමුත් මේ site එකේ නම් එහෙම වෙන්නෙ නෑ. Download කරන්න මේ site එකේ Register වෙන්න නම් අවශ්‍ය වෙනව. මම කලින් දාපු post එකේ මුල් කාලෙ  අපිට Free 20GB  Download කරගන්න පුලුවන් වුනා නමුත් ටික දවසක්  යනකොට ඒ පහසුකම නැති කරල තිබුන ඒක නිසා මම තව ඒ වගේ Limit වෙන්නෙ නැති site එකක් හෙවුව එතකොට මට ඒ වගේ sites දෙකක්ම හොයා ගන්න පුලුවන්  වුනා 

Recover Files From Memory Cards & Flash Drive

Image
සුබ දවසක් ඔයාල සියලු දෙනාට! අදත් Post එකක් දාන්න පොඩි chance එකක් ආව. අද ඔයාලට දෙන්නෙත් ගොඩක් වැදගත් වෙන software එකක්. මේ software එකේ නම සහ Version එක CardRecovery 6.10 . අපිට පුලුවන් අපේ Memory Card එකේ හෝ Pen drive එකේ තිබිල බැරිවීමකින් අපි අතින් Delete වුන Photos,Videos සහ Music   මේ software එක භාවිත කරල  Recover කරන්න. මේ software එක භාවිතා කරන්නත් හරිම ලේසියි. එහෙනම් ඔයාලත් මේ Software Download කරල බලන්න. ඔයාලටත් මේ Software එක වටිනවද කියල. Software එක පහලින් Download කර ගන්න.

Internet Download Manager 6.17 අලුත්ම Version එක. No need to Register

Image
සුභ දවසක් සියලු දෙනාටම! මට කාලෙකින් වැඩිය මොකුත් දාන්න බැරි වුනා ටිකක් busy. අදත් දාන්න යන්නෙ software එකක් මේක ගැන නම් ගොඩක් අය දන්නව. මේක Internet  Download Manager new version එක.  නොදන්න අයට දැන් ගන්න කියන්නම්කො මේකෙන් මොකක්ද වෙන්නෙ කියල. මේ software එක computer එක install කර ගත්තහම අපි download කරන files සාමාන්‍ය වේගයට වඩා 5ස් ගුනයක වේගයකින් download කර ගැනීමේ හැකියාව තියෙන වගේම,File එකක් අද Download කරනව නම් ඒක සම්පුර්ණයෙන්ම අද Download නොකර ඉතුරු ටික හෙට වුනත් Download කිරීමේ හැකියාව තියෙනව. අපේ වචනයෙන් කියනව නම් ඉතින් මේ Software එක පට්ටම software එකක්. කැමති අය Download කරල බලන්නකො. ව්ශේෂයෙන් දෙයක් කියන්න ඕනෙ මේ software එක Register කිරීමක් අවශ්‍ය වෙන්නෙ නෑ. ඒක නිසා හැමදාම වුනත් භාවිතා කරන්න පුලුවන්.

Write DVD Videos

Image
සුබ දවසක් සියලු දෙනාටම! ගොඩ කාලෙකට පස්සෙ Blog එකට post එකක් දාන්න වෙලාවක් ලැබුන. අද දාන්න යන්නෙ පොඩි software එකක් මේක ටිකක් වැදගත් වෙයි ඔයාලට. මේකෙන් පුලුවන් ඔයාල ලග තියෙන ඔනෙම video එකක් DVD player එකක Play වෙන විදිහට Convert කරල Write කර ගන්න.