LOADING TIME

Thursday, February 28, 2013

Send Free MMS Via Internet (නොමිලේ MMS යවන්න.)

සුබ දවසක්  ඔයාල සියලු දෙනාට!
ඔන්න කාලෙකට  පස්සෙ තමයි  පෝස්ට් එකක් දාන්න ලැබුනෙ. ඒකට කවුරුත් තරහ වෙන්න එපා. මම මේ අද ඔයාලට දෙන software එකෙන් නොමිලේ mobile phone වලට   MMS යවන පුලුවන් ඔයාලගෙ Computer එකෙන්.