Posts

Showing posts from 2013

Drivers හොයන්න අමාරුනම් මෙන්න ලේසිම විදිහ Part 2

Image
සුබ දවසක් යාළුවනේ.  අද මම කියන්න යන්නේ ඔයාලා හැමෝටම තියෙන ප්‍රශ්ණයකට අදාල ගොඩක් වැදගත් සහ පහසු විසදුමක්.  ඒ තමයි ඔයාලගෙ computer එකේ තියෙන Hardware වලට අදාල Drivers හොයාගන්න විදිහ මොකද අපි Google එකේ search  කරලා මේ drivers ටික හොයාගන්න ටිකක් මහන්සි වෙන්න වෙනවනෙ. ඉතින් මම ඔයාලට පහසුවෙන්ම Drivers Update කර ගන්න Software එකක් හොයල ගෙනාව. 

Internet Download Manager 6.18 අලුත්ම Version එක

Image
සුබ දවසක් යාලුවනේ ! ඔන්න මම  අද ගෙනාව Download කරන අයට ගොඩක් වැදගත් Software එකක්. අපි කරුත් කැමතියිනෙ  Download කරන දේවල් ඉක්මනට Download කර ගන්න නේද? ඒකට නම් මේවගේ software එකක් නැතුවම බෑ කියල හැමෝම දන්නවනෙ. ඒක නිසා මම  Internet Download Manager එකේ අලුත්ම සංස්කරණය ගෙනාව.

Recorde Your computer Screen

Image
සුබ දවසක් ඔයාල සියලු දෙනාට! ඔන්න මම අද දෙන්න යන්නෙ නම් ගොඩක් අයට වැදගත් වෙයි කියල හිතෙන software එකක්. මට මේ දවස් වල ඩැඩි වෙලාවක් නෑ Post ලියන්න ඒක නිසා මම මේ පොස්ට් එකේ වැඩි දෙයක් ලියන්නෙ නෑ හැමදේම තේරුම් ගන්න පුලුවන් විදිහට කෙටියෙන් ලියන්නම්.  මේ software එක ගැන කියනව නම්, ගොඩක් වැදගත් වෙන software එකක්. මේකෙන් පුලුවන් අපි අපේ Computer එකේ කරන වැඩක් තව කෙනෙකුට බලන්න පුලුවන් ආකාරයට Video එකක් ලෙස Save කර ගන්න.

Torrent Files IDM එකෙන් Download කරන්න Part 3 (Furk.net)

Image
සුබ දවසක් ඔයාලට! අදත් ගෙනාව download කරන අයට වැදගත් වෙන දෙයක්. මේ තමයි මම කලින් Post එකක කියපු torrent Files Direct Download කරන අනෙත් ක්‍රමය. මේ ක්‍රමය නම් සුපිරියටම Speed එක තියෙනව. speed එක ලිමිට් වෙන්නෙ නෑ. නමුත් පොඩි අවාසියක් තියෙනව. පොඩි කිවුවට පොඩිම අවාසියක් නම් නෙමෙයි ඒක. free දෙන නිසා තමයි එහෙම වෙන්නෙ සල්ලි දීල ගත්තොත් නම් කිසිම අවුලක් නෑ. අපි Download කරන File  එක අතර මග නවතා නැවත  Download  කිරීමේ හැකියාවක් නෑ, වගේම අපිට දවසට download කරන්න පුලුවන් 1Gb වගේම සතියට 5Gb Download කිරීමේ හැකියාවකුයි තියෙන්නෙ. කැමති අය Try කරල බලන්න.

Download You tube Videos without any Software.

Image
සුබ දවසක් සියලු දෙනාටම! post එකක් ලියන්නත් දැන් වෙලාවක් නෑ. නමුත් පොඩ්ඩක් විතර Free වෙලාවට පොස්ට් එකක් ලියන්නෙ. අද දාන්න යන Post එක නම් Software එකක් නම් නෙමෙයි නමුත් මේක ගොඩක් අය දන්නවත් ඇති. නොදන්න අයත් ඉන්න නිසා එයාලටත් දැන ගන්න එක්ක මම මේක දාන්නෙ. දැන් ගොඩක් අය video download කරන්නෙ, You tube එකෙන්නෙ. ඉතින් You Tube එකේ video Download කරන්න මොකක් හරි Software එකක් භාවිතා  කරන්න වෙනවනෙ, අද මම කියන්න යන්නෙ Software එකක් නැතුව කොහොමද You Tube එකෙන් Video  එකක් Download කරන්නෙ කියල.

Torrent Files IDM එකෙන් Download කරන්න Part 2 (filestream.me)

Image
සුබ දවසක් ඔයාලට! Download කරන අයට වැදගත් දෙයක් තමයි අද ගෙනාවෙ. මට හම්බවුනා Torrent IDM එකෙන් Download කරන්න අලුත් Site එකක්. Zbigz.com site එකේ නම්  speed එක Limit වෙනවනෙ නමුත් මේ site එකේ නම් එහෙම වෙන්නෙ නෑ. Download කරන්න මේ site එකේ Register වෙන්න නම් අවශ්‍ය වෙනව. මම කලින් දාපු post එකේ මුල් කාලෙ  අපිට Free 20GB  Download කරගන්න පුලුවන් වුනා නමුත් ටික දවසක්  යනකොට ඒ පහසුකම නැති කරල තිබුන ඒක නිසා මම තව ඒ වගේ Limit වෙන්නෙ නැති site එකක් හෙවුව එතකොට මට ඒ වගේ sites දෙකක්ම හොයා ගන්න පුලුවන්  වුනා 

Recover Files From Memory Cards & Flash Drive

Image
සුබ දවසක් ඔයාල සියලු දෙනාට! අදත් Post එකක් දාන්න පොඩි chance එකක් ආව. අද ඔයාලට දෙන්නෙත් ගොඩක් වැදගත් වෙන software එකක්. මේ software එකේ නම සහ Version එක CardRecovery 6.10 . අපිට පුලුවන් අපේ Memory Card එකේ හෝ Pen drive එකේ තිබිල බැරිවීමකින් අපි අතින් Delete වුන Photos,Videos සහ Music   මේ software එක භාවිත කරල  Recover කරන්න. මේ software එක භාවිතා කරන්නත් හරිම ලේසියි. එහෙනම් ඔයාලත් මේ Software Download කරල බලන්න. ඔයාලටත් මේ Software එක වටිනවද කියල. Software එක පහලින් Download කර ගන්න.

Internet Download Manager 6.17 අලුත්ම Version එක. No need to Register

Image
සුභ දවසක් සියලු දෙනාටම! මට කාලෙකින් වැඩිය මොකුත් දාන්න බැරි වුනා ටිකක් busy. අදත් දාන්න යන්නෙ software එකක් මේක ගැන නම් ගොඩක් අය දන්නව. මේක Internet  Download Manager new version එක.  නොදන්න අයට දැන් ගන්න කියන්නම්කො මේකෙන් මොකක්ද වෙන්නෙ කියල. මේ software එක computer එක install කර ගත්තහම අපි download කරන files සාමාන්‍ය වේගයට වඩා 5ස් ගුනයක වේගයකින් download කර ගැනීමේ හැකියාව තියෙන වගේම,File එකක් අද Download කරනව නම් ඒක සම්පුර්ණයෙන්ම අද Download නොකර ඉතුරු ටික හෙට වුනත් Download කිරීමේ හැකියාව තියෙනව. අපේ වචනයෙන් කියනව නම් ඉතින් මේ Software එක පට්ටම software එකක්. කැමති අය Download කරල බලන්නකො. ව්ශේෂයෙන් දෙයක් කියන්න ඕනෙ මේ software එක Register කිරීමක් අවශ්‍ය වෙන්නෙ නෑ. ඒක නිසා හැමදාම වුනත් භාවිතා කරන්න පුලුවන්.

Write DVD Videos

Image
සුබ දවසක් සියලු දෙනාටම! ගොඩ කාලෙකට පස්සෙ Blog එකට post එකක් දාන්න වෙලාවක් ලැබුන. අද දාන්න යන්නෙ පොඩි software එකක් මේක ටිකක් වැදගත් වෙයි ඔයාලට. මේකෙන් පුලුවන් ඔයාල ලග තියෙන ඔනෙම video එකක් DVD player එකක Play වෙන විදිහට Convert කරල Write කර ගන්න.

Life of Pi (2012) 720p 1080p BrRip

Image
සුභ දවසක් ඔයාල සියලු දෙනාට! ගොඩ කාලෙකින් Film එකක් දාන්න අමතක උනා. මම අද ලස්සන Film ටිකක් දාන්න කියල හිතුව. ඔයාල Download කරල බලන්න. Torrent තමයි තියෙන්නෙ.  කැමති නම් Download කරන්න. මෙන්න තියෙනව Film එක ගැන විස්තරයක්

Avast 8 Internet Security

Image
සුභ දවසක් සියලු දෙනාටම! මම ඔයාලට අද දෙන්න යන්න සුපිර්ම භාණ්ඩයක් මේක ගැන හැමෝම දන්නවනෙ මම ඉතින් අලුතෙන් කියන්න දෙයක් නෑනෙ නේද? ඔන්න ඉතින් Avast 8 එකත් ඇවිල්ල තියෙනව. Avast කියන්නෙ ඉතින් සුපිරිම වයිරස් ගාඩ් එකක් ඒක හැමෝම දන්නව ඇතිනෙ. එයාල එයාලගෙ අලුත් version එක ලගඳි දාල තියෙනව. මම ඉතින් හැම දාම Avastනෙ පාවිචි කරන්නෙ. ඒක නිසා අලුත් එකත් Download කරල test කරල බැලුව. ඔයාලත් කැමති නම් Download කරල බලන්න.

Google Secret tricks

Image
සුභ දවසක් ඔයාල සියලු දෙනාට! අද මම දෙන්න යන දේ Google හා සම්බන්ධ දෙයක්. Google කිවුවහම ඉතින් දන්නවනෙ ඒක හරියට සාගරයික් වගේ තමයි. Google කිවුවහම ඉතින් ගොඩක් දේවල් තියෙනවනෙ ඉගෙන ගන්නත්.

Copy Fast using Tera Copy (ඉක්මණින් copy කරන්න)

Image
  සුබ දවසක් ඔයාලට! අද මම තවත් පෝස්ට් එකක් දාන්න කියල හිතුව. මම දාන්න යන මේ software එක ගැන නම් ගොඩක් අය දන්නව ඇති නමුත් නොදන්න අයත් ඉන්න පුලුවන්නෙ ඒක නිසා මම මේ software එක ගැන කියන්නම්.

Search Software's Serial Numbers (සොෆ්ට්වෙයාස් වල සීරියල් Numbers)

Image
සුබ දවසක් ඔයාලට! මම අද ඔයාලට ගොඩක් විටින කියන දෙයක් දෙන්න යන්නෙ. ඔයාල use කරන සමහර Trail softwares වල, Games වල key එක පහසුවෙන්ම සොයා ගන්න විදියක් ගැන තමයි මම ඔයාලට අද කියන්නෙ.

Send Free MMS Via Internet (නොමිලේ MMS යවන්න.)

Image
සුබ දවසක්  ඔයාල සියලු දෙනාට! ඔන්න කාලෙකට  පස්සෙ තමයි  පෝස්ට් එකක් දාන්න ලැබුනෙ. ඒකට කවුරුත් තරහ වෙන්න එපා. මම මේ අද ඔයාලට දෙන software එකෙන් නොමිලේ mobile phone වලට   MMS යවන පුලුවන් ඔයාලගෙ Computer එකෙන්.

MP3 Cutter

Image
සුභ දවසක් ඔයාලට! මම අද Free එකේ ඉන්න නිසා තව පෝස්ට් එකක් ලියන්න කියල හිතුව. මම හිතනව  මේ පෝස්ට් එකත් ඔයාලට වැදගත් වෙයි කියල. ඔයාල කැමති සිංදුවක් කැමති තැනකින් cut කරල Phone එකට දාගන්න එහෙම ගොඩක් අය කැමති ඇතිනෙ. එහෙනම් මෙන්න ඒකට  කියාපුම  සොෆ්ට්වෙයා එක.

Write Protected DVD/CD (DVD/CD එකට Password එකක් දාන්න)

Image
සුභ දවසක් ඔයාල ඔකොටම ! මම මේ මාසෙට ලියන පළවෙනි පෝස්ට් එක. දැන් ගොඩක් Busyනෙ ඒකයි ඉස්සර වගේ මොකුත් දාන්න වෙලාවක්  නැත්තෙ. මම අද ඔයාලට ගෙනාව තවත් වැදගත් සොෆ්ට්වෙයා එකක් මම  හිතනව මේක  ඔයාලට වැදගත් වෙයි කියල. මම මේ සොෆ්ට්වෙයා එක ගැන පොඩි හැදින්වීමක් කරන්නම්කො මේකෙන්  මොකක්ද වෙන්නෙ කියන එක ගැන.