Posts

Showing posts from April, 2012

සිංහල fonts Download කර ගන්න.

Image
සුබදවසක් කිවුව ඔක්කොටම. ඔන්න මම අද ගෙනාව ගොඩක් වැදගත් වෙන්නේ සිංහල type කරන  අයට තමයි. සිංහල Fonts 500 ක්  ම තියෙනවා. එක සැරේ Fonts 500 ක් හොයා ගන්න අමාරුයි නේද ? Fonts 500 ක් නෙමයි ටිකක් වුනත් හොයා ගන්න අමාරුයි නේද ඒක නිසා මම හිතුව ඔයාල මේ ටික දෙන්න කියල. මගෙන් ටික දවසකට කලින් සිංහල Fonts වගයක් යාලුවෙක් ඉල්ලුව මට ඒ වෙලාවේ දෙන්න විදිහක් තිබුනෙ නෑ මම ගෙදර හිටපු නැති නිසා. මේ post එක දාන්න ගොඩක් හේතුවත් ඒකයි. මොකද අපි අනෙක් අයට උදවු කරන්න ඕනෙනෙ.

avst7 internet security තියෙනව කැමති අය Download කර ගන්නකො..

Image
සුබ දවසක් යාලුවනේ!!!  ඔන්න මම ඔයාලට ගෙනාව  තවත් ගොඩක් වැදගත් වෙන දෙයක්. කියන්න දෙයක් නෑනෙ ඉතින් මොකක්ද කියල නේද? මේක තමයි avast 7 internet security මේක ඇවිත් ටික දවසක් වෙනව. නමුත් මම දැම්මේ නෑ. check කරන්න ඕන නිසා. එන හැම දේම එක පාරටම දාගන්න හොඳ නෑනෙ නේද?  එකෙන් අපේ පරිගණකයට හානි වෙන්න පුලුවන්නෙ. දැන් බය වෙන්න එපා මම මේක use කරනව තාම නම් අවුලක්  නෑ.    බය වෙන්න කිසිම දෙයක් නෑ. ඔයාලත් Avst7  Install කරල බලන්න කොහොමද කියල. මම මේක Mediafire වලට Upload කලා. torrent Download කරන්න කැමති නැති අයත් ඉන්න නිසා.

Freemake Video Converter එක Download කර ගන්න.

Image
සුබදවසක් යාලුවනේ!!!! ඔන්න අද ඔයාලට දෙන්න යන්නේ සුපිරිම Video Converter එකක් මේකෙන් ඕනෙම  Video එකක් Convert  කර ගන්න පුළුවන්. මම Video Converter එකක් කිවුවට  මේකන් Audio , Photo Convert කරන්නත් පුළුවන්.  Quality එක වුනත්  හොඳටම හොඳයි. මම මේ software එක Mediafire වලට Upload කලා හැමෝටම ලේසියෙන්ම Download කර ගන්න පුළුවන් වෙන්න. එහෙනම්  ඉතින් Download කරගෙන Install කරල බලන්න කොහොමද කියල. 

Fright Night (2011) BRRip 675MB

Image
මේකත් ත්‍රශ්‍යජනක film එකක්. ලස්සනයි Download කරල බලන්න. 

Mission Impossible Ghost Protocol (2011) BRRip

Image
මේ film එකත් ඉතින් කියන්න දෙයක් නෑ පට්ටම film එකක් තමයි. මේකත් Download කරලම බලන්නකො.

Sherlock Holmes 2: A Game of Shadows (2011) BRRip

Image
මේ film එකත් කවුරුත් දන්න ලස්සන film එකක් තමයි. මේක බලපු නැති අය මේක Download කරල බලන්නකො.

Husk (2011) BRRip

Image
මේක නම් හොල්මන් film එකක්. ටික බය හිතෙන  එකක් මම නම් මේ වගේ film වලට කැමතියි. Download කල   බලන්නකො. ඔයාලත් දන්නවා නම් මේවගේ හොල්මන් Films වල නම් මට කියන්න.

Despicable Me (2010) BRRip

Image
  ටික දවසකට පස්සේ තමයි පොස්ට් එකක් දාන්න පුළුවන් වුනේ. මම දැන් ටිකක් විතර Busy. ඒ වුනාට ගණන් ගන්න එපා. මම ඔයාලව අමතක කරන්නෙ නෑ. මේක නම් ලස්සන Animation Film එකක් Download කරලම බලන්නකො කොහොමද කියල. මම බලන්නේ BlRip විතරයි ඒක නිසා මම ඔයාලට දෙන්නෙත් හොඳම Quality ඒවා තමයි.  

Internet Dongle අපිම unlock කර ගමු

Image
ඉතින් යාලුවනේ කොහොමද දැන් නම් නිතරම post ලියන්න නම් වෙලාවක් නෑ ඒකට කවුරුත් තරහ වෙන්න එපා. පුළුවන් වෙන හැම වෙලාවකම මොකක් හරි වැදගත් post එකක් ලියන්න මම ගොඩක් try කරනවා හොඳේ. ඔන්න යාලුවනේ අපේ ගොඩක් යාළුවන්ට තියෙන ප්‍රශ්නයකට විසදුමක් දෙන්න තමයි  අද හදන්නේ. ගොඩක් යාළුවො Internet යන්න භාවිතා කරන්නෙ Internet Dongle  නේද ? ඉතින් Dongle එකක් ගන්නාවිට දැනුවත් වීම ගොඩක් වැදගත් නේද? Dongle ගත්ත සමහර යාළුවන්ට එහෙම හිතිලත් ඇති නේද? ගොඩක් අය Dongle එකක් ගන්න ලේසියට Dialog , Mobitel ,Airtel ,Etisalat . වගේ Dongle ගන්නවනේ ඒවාට දාන්න පුළුවන් එයාලගේ සිම් විතරයි. ඒක හරි අවුලනේ. ඒක නිසා මම හිතුව Dongle එක unlock කර  ගන්න කැමැත්තෙන් ඉන්න අයට පොඩි උදවුවක් කරන්න කියල.

ස්වයංක්‍රීයව Windows7 වලට log on වීමට

Image
  මුලින්ම කියන්න ඕනෙ.  සුභ අලුත් අවුරුද්දක් වේවා ඔක්කොටම!!  ගොඩ කාලෙකට පස්සෙ තමයි  ලිපියක් ලියන්න වුනේ. ගොඩක් කරදර වුන ඒකයි. මේක ඉතින් මට ආපු ප්‍රශ්නයක් නිසා තමයි ලියන්න කියල හිතුවෙ. මේක නොදන්නා අයත් ඇති කියල හිතුව එයාලට මේක ගොඩක් වැදගත් වෙන්න පුළුවන්. වැඩේට බහිමුකො එහෙනම් .

සුබ නව වසරක් වේවා.

Image
සොනික්ගේ අඩවියත් සමග රැදී සිටින  සියලු දෙනාටම සුභම සුබ නව වසරක් වේවා.

Windows Password එක අමතක නම් මෙන්න විසදුම

Image
සුබ දවසක් යාලුවනේ ගොඩ කාලෙකට  පස්සෙ නේද... මම මෙ දවස් වල ගොඩක් Busy   ඒකයි පොස්ට් එකක්වත් ලියන්න බැරි වුනේ. ඒකට කවුරුත්  තරහ වෙන්න එපා. මම මේ පොස්ට් එක දැම්මේ. මට වුන දෙයක් නිසා මම වැටුන අමාරුව ඔයාලත් කවුරු  හරි වැටිලා ඉන්නවා නම් විසදුමක් විදිහට මේකයි  මට වුනේ, මම දවසක් passwork එකක් දැම්ම Windows7 වලට, මට ඒක මතක නෑ දැම්මට පස්සෙ, මාර සීන් එක කියන්නේ මට දැන් log වෙන්න විදිහක් නෑ Windows7 වලට. වෙලාවට මම Dual boot use කරනවා. කෙටියෙන් කියනවා නම්  Os දෙකක් use  කරනවා. මට Xp වලින් විතරක් Pc එකට ලොග් වෙන්න නම් පුළුවන් නමුත් Windows7 වලින් log වෙන්න බෑ. මම දවසක් විතර  try කලා. වැඩේ හරියන්නෙම නෑ. මම fb යාලුවන්ගෙන් help එකක් ඉල්ලුව. මේ Software එක ගැන  කිවුවේ  මනෝජ් චතුරංග කියල යාලුවෙක් තමයි. මම ඒක පටාස් ගාල Download කරගත්ත. වැඩේ ගොඩ ගියා . දැන් දන්නවනෙ සීන් එක . දැන් එහෙනම්  වැඩේට බහිමුකො.