Posts

Showing posts from 2017

Download All videos by Android Mobile

Image
සුභ දවසක් ඔයාල හැමදෙනාටම ! ගොඩක් දවසකින් තමයි blog  එක පැත්තෙ එන්නෙ. මේ දවස් වල නම් වෙලාවක් ඇත්තෙම නෑ මොකුත් දාන්න. මේ පොස්ට් එක ගොඩක් වැදගත් වෙන්නේ Android phone තියන අයට. මම මේ  App එක ගැන  පොඩි විස්තරයක් කරන්නම්. Vidmate  තමයි මේ app එකේ නම. මේ App එකෙන් පුලුවන්  Face Book, YouTube,  වගේ වෙබ් සයිට් වල   තියෙන  videos ඉතාම පහසුයවෙන්  Download කරගන්න.