Posts

Showing posts from 2012

Send Free Sms (නොමිලේ sms යවන්න)

Image
සුභ දවසක් ඔයාල සියලු දෙනාට ! ඔන්න මම අද ඔයාලට  වැදගත් වන දෙයක් දෙන්න යන්නෙ. නොමිලේ SMS යවන්න  එහෙම තිබුනොත් කොහොමද?

Files Recovery Part 2 (Recuva 1.43.623)

Image
සුභ දවසක් ඔයාලට!!  ගොඩ දවසකින් පෝස්ට් එකක් දාන්න බැරි වුනා ඒකට කවුරුත් තරහ වෙන්න එපා. දැන් වැඩිය වෙලාවක් නෑ Post එකක් වත් ලියන්න. මේකත් දැන් ටික දවසක් ඉදන් තමයි ලියන්නෙ මොකද ලියල ඉවර කර ගන්න වෙලාවක් තිබුනෙ නෑ.  අද තමයි ලියල ඉවර කරගත්තෙ.  මම කලින් Post එකක් දාල තියෙනව files Recovery Software එකක් නමුත් ඒක වැඩ කරන්නෙ Xp වල විතරක් නිසා windows7 වලත් හරියට වැඩ කරන software එකක් හොයා ගන්න මටත් ලොකු වුවමනාවක් තිබුන,

avst7 internet security New Virsion එකේ Update එක තියෙනව Download කර ගන්න

Image
සුබ දවසක් යාලුවනේ!!!  ඔන්න මම ඔයාලට ගෙනාව  තවත් ගොඩක් වැදගත් වෙන දෙයක්. කියන්න දෙයක් නෑනෙ ඉතින් මොකක්ද කියල නේද? මේක තමයි avast 7.0.1466 internet security මේක ඇවිත් ටික දවසක් වෙනව. නමුත් මම දැම්මේ නෑ. check කරන්න ඕන නිසා. එන හැම දේම එක පාරටම දාගන්න හොඳ නෑනෙ නේද?  එකෙන් අපේ පරිගණකයට හානි වෙන්න පුලුවන්නෙ. දැන් බය වෙන්න එපා මම මේක use කරනව තාම නම් අවුලක්  නෑ.    බය වෙන්න කිසිම දෙයක් නෑ. ඔයාලත් Avst 7.0.1466   Install කරල බලන්න කොහොමද කියල.

Add a path to "Send To"

Image
windows  වල "Send To" වලට වෙනම පාත් එකක් සෙට් කරමු. සුභ දවසක් යාලුවනේ! ඔන්න මම අද ගෙනාව ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියල හිතුන දෙයක්.  මේක නම හැබැයි Software එකක් නම් නෙමෙයි පොඩි  Trick එකක්. අපි කවුරුත් ආසයිනෙ Computer එකෙන් ඉක්මනට වැඩ කර ගන්න නේද? මොනව  හරි දේවල්  copy කරන කොට එහෙම නාන්න වෙන අවස්ථා එහෙම ගොඩයි නේද? ඒ කියන්නෙ මොනව හරි ගොඩක්  දේවල් එකම තැනට හැමදාම හරි කොහොම හරි Copy  කරනව නම් අවශ්‍ය තැනට Folders open කරගෙන යන්න වෙනවනෙ නේද?

Photos වල තියෙන අකුරු කොපි කර ගන්න (Part2) Microsoft Office OneNote

Image
Photos වල තිබෙන අකුරු කොපි කර ගන්නා ක්‍රමයක් මම කලින් ලිපියක පලකර අතර. එයටත් වඩා ඉතා පහසුවෙන් Photos වල තිබෙන ඉංග්‍රිසි අකුරු සහ අංක කොපි කර ගත හැකි ක්‍රමයක් ගැන මම ඔබ සියලුදෙනාට අද කියා දෙන්නම්. නමුත් මම එයට අවශ්‍ය  මෘදුකාංගය නම් අද ලබා දෙන්නේ නැත. මම ඔබට download කර ගැනීමට  ලබා දෙන මෘදුකාංගය පරික්ෂා කිරීමට නොහැකි වීම නිසා බව මම කණගාටුවෙන් ප්‍රකාශ කරමි .  මට එය download කර ගැනීම මේ දින වල ඇති අපහසුතාවයක් බැවිනි.

Dead Silence 2007 BRRip 1.26 GiB

Image
සුබ දවසක් යාලුවනේ !!     ඔයලට ලස්සන Film එකක් දෙන්න හදන්නෙ... මේ Film එක නම් ටිකක් බය හිතෙන එකක්.. 

The Cabin in the Woods (2011) 720p BrRip

Image
සුබ දවසක් යාලුවනේ !!   ඔයලට ලස්සන Film එකක් දෙන්න හදන්නෙ... ඔයාල මේක Download කරල බලන්න.  

The Avengers 2012 720p BRrip X264 - 1GB

Image
සුබ දවසක් යාලුවනේ !!   ඔයලට ලස්සන Film එකක් දෙන්න හදන්නෙ... ඔයාල මේක Download කරල බලන්න. 

Show All Hidden Files In Pen Drive (USB SHOW)

Image
 Virus නිසා පෙන් එකේ Hide වුන Folders ලෙහෙසියෙන්ම Show කර ගන්න. සුභ දවසක් ඔයාලට!! ටික දවසකට පස්සෙ තමයි ඔයාලට අලුත්  පොස්ට් එකක් දකින්න ලැබෙන්නෙ. පොස්ට් දාන්න වැඩිය වෙලාවක් නෑ ඒකයි . ඉඩ ලැබෙන වෙලාවට ඔයාලට හොඳ පොස්ට් එකක් මම   අනිවර්‍යන්ම  දානව කියල ඔයාල ඔක්කොම දන්නවනෙ. මම හිතනව මම අද දෙන්න යන Software එකත් ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියල.  මම විස්තරේ  දිගට ලියන්න යන්නෙ නෑ කෙටියෙන් ඔයාලට තේරෙන විදිහට ලියන්නම්.

Photos වල තියෙන අකුරු කොපි කර ගන්න. GT Text

Image
සුභ දවසක් ඔයාල ඔක්කොටම. අද මට නියම Software එකක් හම්බ වුනා. ඒක නම් සුපිරි. මම හිතනව ඒක නම් ඔයාල හැමෝටම වැදගත් වෙයි කියල. මේකෙන් පුලුවන් Photos වල තියෙන ඉංග්‍රීසි  අකුරු copy කර ගන්න.

Best Sinhala Typing Software..... Pencil

Image
ඔන්න යාලුවනේ අද   ගෙනාව නියම Software  එකක් මේක  නම් ගොඩක් වැදගත් මොකද කියල ඔයාලට දැන ගන්න පුලුවන් මෙක පාවිචි කරන  කොට මෙකෙන් හරිම පහසුයි  සිංහල Type  කරන්න. තව දෙයක්  තමයි මේ Software එක ඔයාලගෙ computer එකේ ඕනෙම  තැනක සිට සිංහල type කරන්න පුලුවන්.

PC Auto Shutdown

Image
සුභ  දවසක්  සියලු දෙනාටම !! ඉස්සර වගේ  නෙමෙයි  මේ දවස  වල නම් post එකක්  ලියන්නවත් වෙලාවක්  නෑ. වෙලාවක් තියෙනව හැම වෙලාවකම Post එකක් දාන්න තමයි try   කරන්නෙ. මට හම්බ වුණා නියම software එකක්. ඒක නම් ගොඩක් වැදගත් වෙන්නෙ රෑට නිදිමතේ Films බලන අයටයි. Download කරන අයටයි තමයි. මේකෙන් PC එක හරි ලැප් එක හරි Auto Shot Down වෙන්න දාන්න පුළුවන්. මම හිතනව මේක ගොඩක් අයට වැදගත් වෙයි කියල.

Tangled (2010) BRRip 500mb

Image
සුබ දවසක් යාලුවනේ !!   ඔයලට ලස්සන Film එකක් දෙන්න හදන්නෙ... ඔයාල මේක Download කරල බලන්න. 

Wrath of the Titans (2012) BRRip 700mb

Image
සුබ දවසක් යාලුවනේ !!   ඔයලට ලස්සන Film එකක් දෙන්න හදන්නෙ... ඔයාල මේක Download කරල බලන්න.

John Carter (2012) BRRip 900MB

Image
සුබ දවසක් යාලුවනේ !! ඔයලට ලස්සන Film එකක් දෙන්න හදන්නෙ... ඔයාල මේක Download කරල බලන්න. 

Journey 2: The Mysterious Island (2012) 720p BRRip 600MB

Image
ඔන්න තවත් ලස්සන Film එකක් මේක BlRip එකක් Quality එක නම් පට්ට කියන්න දෙයක් නෑනෙ.

Ghost Rider Spirit Of Vengeance 2011 1080p Bluray.

Image
ඔන්න යාලුවනේ ගොඩ දවසකින් film එකක් දාන්න බැරි වුණා ඒක නිසා ලස්සන Film එකක් දාන්න  කියල හිතුන. මේක Download කරල බලන්න පට්ට  Film එකක්. Bluray ... වැඩි size එකක් නෑ.  948.81 MB Torrent එකක් තියෙන්නෙ මේක Torent වලින් Download කරනවට වඩා ඉක්මනට Direct Download කර ගන්න පුළුවන්

Copy.... Write Protected CD/DVD

Image
write කරන්න බැරි වෙන්න Write කරපු  CD/ DVD එකක් නැවත  Write කර  ගන්න  කැමතිද   සුබ දවසක් යාලුවනේ !!!! මම අද ගේනවා දේ ඔයාලට ටිකක් වැදගත් වෙන්න පුළුවන් හැබැයි මේක හැමෝටම වැදගත් වෙයි ද කියල මට නම් විශ්වාස නෑ. මම අද කියන්න යන්නෙ නැවත write කර ගන්න  බැරි වෙන්න write කරපු CD /DVD එකක්  Computer එකට Copy කරගෙන Write කර ගන්න විදිහක් ගැන. අපි මොකක් හරි වැදගත් CD /DVD එකක් ගත්තහම එකේ copy එකක් ළඟ තියාගන්න හරි Computer එකට කොපියක් දාගන්න හරි ඕනෙනෙ නේද? හැම වෙලේම CD දදා ඉන්න පුලුවන්ද නේද? මෙන්න එකට නියම විසදුමක්.

Hide Your IP..

Image
  IP Hide කරමු... සුබදවසක් ඔයාල ඔක්කොටම !!!!! මට ගොඩ දවසකින් Post එකක් ලියන්න වෙලාවක් තිබුනේ නෑ. කවුරුත් එකට තරහ වෙන්න එපා. මම මේ post එකත් වැඩි විස්තර නැතුව ඔයාලට තේරෙන  විදිහට කියන්නම්කො.   අද ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි හරියට මොකුත් Mediafire වලින් හරි torrent වලින් හරි Download කර ගන්න බැරි එක. ඒකට හේතුවක් තමයි IP එක.

සිංහල fonts Download කර ගන්න.

Image
සුබදවසක් කිවුව ඔක්කොටම. ඔන්න මම අද ගෙනාව ගොඩක් වැදගත් වෙන්නේ සිංහල type කරන  අයට තමයි. සිංහල Fonts 500 ක්  ම තියෙනවා. එක සැරේ Fonts 500 ක් හොයා ගන්න අමාරුයි නේද ? Fonts 500 ක් නෙමයි ටිකක් වුනත් හොයා ගන්න අමාරුයි නේද ඒක නිසා මම හිතුව ඔයාල මේ ටික දෙන්න කියල. මගෙන් ටික දවසකට කලින් සිංහල Fonts වගයක් යාලුවෙක් ඉල්ලුව මට ඒ වෙලාවේ දෙන්න විදිහක් තිබුනෙ නෑ මම ගෙදර හිටපු නැති නිසා. මේ post එක දාන්න ගොඩක් හේතුවත් ඒකයි. මොකද අපි අනෙක් අයට උදවු කරන්න ඕනෙනෙ.

avst7 internet security තියෙනව කැමති අය Download කර ගන්නකො..

Image
සුබ දවසක් යාලුවනේ!!!  ඔන්න මම ඔයාලට ගෙනාව  තවත් ගොඩක් වැදගත් වෙන දෙයක්. කියන්න දෙයක් නෑනෙ ඉතින් මොකක්ද කියල නේද? මේක තමයි avast 7 internet security මේක ඇවිත් ටික දවසක් වෙනව. නමුත් මම දැම්මේ නෑ. check කරන්න ඕන නිසා. එන හැම දේම එක පාරටම දාගන්න හොඳ නෑනෙ නේද?  එකෙන් අපේ පරිගණකයට හානි වෙන්න පුලුවන්නෙ. දැන් බය වෙන්න එපා මම මේක use කරනව තාම නම් අවුලක්  නෑ.    බය වෙන්න කිසිම දෙයක් නෑ. ඔයාලත් Avst7  Install කරල බලන්න කොහොමද කියල. මම මේක Mediafire වලට Upload කලා. torrent Download කරන්න කැමති නැති අයත් ඉන්න නිසා.

Freemake Video Converter එක Download කර ගන්න.

Image
සුබදවසක් යාලුවනේ!!!! ඔන්න අද ඔයාලට දෙන්න යන්නේ සුපිරිම Video Converter එකක් මේකෙන් ඕනෙම  Video එකක් Convert  කර ගන්න පුළුවන්. මම Video Converter එකක් කිවුවට  මේකන් Audio , Photo Convert කරන්නත් පුළුවන්.  Quality එක වුනත්  හොඳටම හොඳයි. මම මේ software එක Mediafire වලට Upload කලා හැමෝටම ලේසියෙන්ම Download කර ගන්න පුළුවන් වෙන්න. එහෙනම්  ඉතින් Download කරගෙන Install කරල බලන්න කොහොමද කියල. 

Fright Night (2011) BRRip 675MB

Image
මේකත් ත්‍රශ්‍යජනක film එකක්. ලස්සනයි Download කරල බලන්න. 

Mission Impossible Ghost Protocol (2011) BRRip

Image
මේ film එකත් ඉතින් කියන්න දෙයක් නෑ පට්ටම film එකක් තමයි. මේකත් Download කරලම බලන්නකො.

Sherlock Holmes 2: A Game of Shadows (2011) BRRip

Image
මේ film එකත් කවුරුත් දන්න ලස්සන film එකක් තමයි. මේක බලපු නැති අය මේක Download කරල බලන්නකො.

Husk (2011) BRRip

Image
මේක නම් හොල්මන් film එකක්. ටික බය හිතෙන  එකක් මම නම් මේ වගේ film වලට කැමතියි. Download කල   බලන්නකො. ඔයාලත් දන්නවා නම් මේවගේ හොල්මන් Films වල නම් මට කියන්න.

Despicable Me (2010) BRRip

Image
  ටික දවසකට පස්සේ තමයි පොස්ට් එකක් දාන්න පුළුවන් වුනේ. මම දැන් ටිකක් විතර Busy. ඒ වුනාට ගණන් ගන්න එපා. මම ඔයාලව අමතක කරන්නෙ නෑ. මේක නම් ලස්සන Animation Film එකක් Download කරලම බලන්නකො කොහොමද කියල. මම බලන්නේ BlRip විතරයි ඒක නිසා මම ඔයාලට දෙන්නෙත් හොඳම Quality ඒවා තමයි.  

Internet Dongle අපිම unlock කර ගමු

Image
ඉතින් යාලුවනේ කොහොමද දැන් නම් නිතරම post ලියන්න නම් වෙලාවක් නෑ ඒකට කවුරුත් තරහ වෙන්න එපා. පුළුවන් වෙන හැම වෙලාවකම මොකක් හරි වැදගත් post එකක් ලියන්න මම ගොඩක් try කරනවා හොඳේ. ඔන්න යාලුවනේ අපේ ගොඩක් යාළුවන්ට තියෙන ප්‍රශ්නයකට විසදුමක් දෙන්න තමයි  අද හදන්නේ. ගොඩක් යාළුවො Internet යන්න භාවිතා කරන්නෙ Internet Dongle  නේද ? ඉතින් Dongle එකක් ගන්නාවිට දැනුවත් වීම ගොඩක් වැදගත් නේද? Dongle ගත්ත සමහර යාළුවන්ට එහෙම හිතිලත් ඇති නේද? ගොඩක් අය Dongle එකක් ගන්න ලේසියට Dialog , Mobitel ,Airtel ,Etisalat . වගේ Dongle ගන්නවනේ ඒවාට දාන්න පුළුවන් එයාලගේ සිම් විතරයි. ඒක හරි අවුලනේ. ඒක නිසා මම හිතුව Dongle එක unlock කර  ගන්න කැමැත්තෙන් ඉන්න අයට පොඩි උදවුවක් කරන්න කියල.

ස්වයංක්‍රීයව Windows7 වලට log on වීමට

Image
  මුලින්ම කියන්න ඕනෙ.  සුභ අලුත් අවුරුද්දක් වේවා ඔක්කොටම!!  ගොඩ කාලෙකට පස්සෙ තමයි  ලිපියක් ලියන්න වුනේ. ගොඩක් කරදර වුන ඒකයි. මේක ඉතින් මට ආපු ප්‍රශ්නයක් නිසා තමයි ලියන්න කියල හිතුවෙ. මේක නොදන්නා අයත් ඇති කියල හිතුව එයාලට මේක ගොඩක් වැදගත් වෙන්න පුළුවන්. වැඩේට බහිමුකො එහෙනම් .

සුබ නව වසරක් වේවා.

Image
සොනික්ගේ අඩවියත් සමග රැදී සිටින  සියලු දෙනාටම සුභම සුබ නව වසරක් වේවා.

Windows Password එක අමතක නම් මෙන්න විසදුම

Image
සුබ දවසක් යාලුවනේ ගොඩ කාලෙකට  පස්සෙ නේද... මම මෙ දවස් වල ගොඩක් Busy   ඒකයි පොස්ට් එකක්වත් ලියන්න බැරි වුනේ. ඒකට කවුරුත්  තරහ වෙන්න එපා. මම මේ පොස්ට් එක දැම්මේ. මට වුන දෙයක් නිසා මම වැටුන අමාරුව ඔයාලත් කවුරු  හරි වැටිලා ඉන්නවා නම් විසදුමක් විදිහට මේකයි  මට වුනේ, මම දවසක් passwork එකක් දැම්ම Windows7 වලට, මට ඒක මතක නෑ දැම්මට පස්සෙ, මාර සීන් එක කියන්නේ මට දැන් log වෙන්න විදිහක් නෑ Windows7 වලට. වෙලාවට මම Dual boot use කරනවා. කෙටියෙන් කියනවා නම්  Os දෙකක් use  කරනවා. මට Xp වලින් විතරක් Pc එකට ලොග් වෙන්න නම් පුළුවන් නමුත් Windows7 වලින් log වෙන්න බෑ. මම දවසක් විතර  try කලා. වැඩේ හරියන්නෙම නෑ. මම fb යාලුවන්ගෙන් help එකක් ඉල්ලුව. මේ Software එක ගැන  කිවුවේ  මනෝජ් චතුරංග කියල යාලුවෙක් තමයි. මම ඒක පටාස් ගාල Download කරගත්ත. වැඩේ ගොඩ ගියා . දැන් දන්නවනෙ සීන් එක . දැන් එහෙනම්  වැඩේට බහිමුකො.

computer එකේ Delete වුන Files ආයෙත් ලේසියෙන්ම හොයා ගන්න

Image
සුබ දවසක් යාලුවනේ !   ඔන්න මම අද ගෙනාව දේ හැමෝටම ගොඩක් වැදගත් දෙයක්. අපි හැමෝම computer එක use කරනවනෙ.  computer එකේ ඔයාලගේ වැදගත් Files එහෙම තියෙනවනෙ ඒවා හදිස්සියෙවත් Delete වුනොත්  සමහර අය පිස්සු හැදිලා වගේ වුන  දේ ගැන කල්පනා කරයි, තවත් සමහර අය Internet එකෙන් පිස්සුවෙන් වගේ ඒවාට විසදුම් හොයයි. ඒවාට බඩු තියෙන කෙනා ගේමක් නැතුව Delete වුන  Files ටික ආයෙත් හොයා ගනියි. ඔන්න මම අද ගේනවා දේ වැදගත් වෙන්නේ Delete වුන  Files ටික තාමත් හොයා ගන්න බැරි වුන  අයට තමයි. මේක පොඩි Software එකක් මේක Download කරල install කරගෙන වැඩේ ලේසියෙන්ම කර ගන්න පුළුවන්. 

Torrent Files IDM එකෙන් Download කරන්න

Image
සුබ දවසක් යලුවනේ ! ඔන්න යාලුවනේ අද ගෙනාව දේ ගොඩක් වැදගත් වෙන්නෙ පිස්සු හැදෙනකම්  Download  කරන ඔයාලට තමයි .  ඔයාල දන්නවනෙ ටික දවසකට කලින් Torrific site එක නැවැත්තුව කියල නේද? එතකොට මට නම් පිස්සු වගේ, මොකද කියල torrent download කරන අය නම් දන්නවනෙ. ඔන්න  Torrific වගේ එකක් හොයා හොයා හිටපු මට අහම්බෙන් වගේ මේක හම්බ වුනා. එතකොට මේක මුලින්ම ලංකාවට වැඩ කලේ නෑ. IP එක වෙනස් කරලා යනකොට නම් මේක වැඩ කලා. ඔන්න ඉතින්  මම අද බලනකොට මේක IP එක වෙනස් නොකරම වැඩ කලා. ඒක නිසා  මට ඔයාලව මතක් වුනා. ඔයාලට මේක කියන්න ඕනේ කියල. මේක ගැන නොදන්න අයට ගොඩක් වැදගත් වෙයි  කියල  මට හිතුන නිසා තමයි දැම්මේ.

3D මොනිටර් එකක් නැතුවම ගෙදරදිම 3D Video බලන්න

Image
සුබ දවසක් යාලුවනේ ! ඔන්න මම ඔයාලට අද ගෙනාව  මේ දවස් වල ගොඩක් ජනප්‍රිය දෙයක් ගැන ඒ තමයි 3D video. මුලින්ම  ඔයාලට කියන්න  ඕනේ  මේක  බොරුවක්  එහෙම  නෙමෙයි  කියල.  මොකද  මගෙ  බ්ලොග් එකේ  බොරු  දාන්නෙ නෑ. මේක හොඳට  අත්හදා  බලල  තමයි මේක දැම්මේ.  3D video බලන්න කවුරුත් කැමති ඇති නේද? 

ඉංග්‍රීසි හෝ සිංහල නොදන්න වචන Dictionary එකක් නැතුවම බලා ගන්න

Image
සුබ  දවසක්  කිවුව  ඔන්න  ඔක්කොටම!  මම  අද   ගෙනාව  දේ  ඔයාලට  ටිකක්  වැදගත් වෙයි කියල හිතපු නිසා මම ගෙනාවෙ.  අපි  Internet එකේ ඉංග්‍රීසි හෝ සිංහල  මොනවා   කියවනකොට  අපි  නොදන්න   ඉංග්‍රීසි  වචනයක් හෝ සිංහල වචනයක්  එහෙම  තිබුනොත්  අපිට  ඒක   Dictionary එකකින්  බලන්න  වෙනවනෙ. ඒක ටිකක් අපිට අමාරු වැඩක්නෙ නේද?  ඉතින් ඒ අමාරු වචනේ  අපි Use කරන Firefox Browser එකෙන්ම අමාරුවක් නැතුව  හොයාගන්න තිබුනොත් කොච්චර් ලේසිද නේද?

Face book hacking වලින් බේරෙන්න

Image
සුබ දවසක් යාලුවනේ  ! ඔන්න ඔයාලට ගොඩක් වැදගත් වෙන දෙයක් කියන්න කියල හිතුන. FaceBook ගිණුම අනුන් අතට පත්වීමෙන් වලක්වා ගන්න විදිහක් ගැන ඔයාලට කියන්න හිතුව. අපේ සමහර යාළුවො කියනවා. අරයගෙ Face Book Account එක Hack කලා........ . ඒවා බොරු කතා. Facebook එක Hack කරන්න හොඳම hacker කෙනෙක් වෙන්න ඕනේ. Face Book එක හොඳම ආරක්ෂාවක් යටතේ පවත්වාගෙන යන නිසා Password එක නැතුව Log වෙන්න අමාරුයි. Face Book  ගිණුම් වල Password Phishing ක්‍රම මගින් හොරකම් කර ගැනී මෙන්  ගිණුම් වෙන අය අතට පත්වේ.   ඔයාල දන්නා කෙනෙක් එහෙම ඉන්නවනම්, එහෙම Hack කරන්න පුළුවන් අයට FaceBook එකේ Vacancy තියෙනව( මම කිවුවේ  බොරුවක් නෙමෙයි ).  ඕව වැඩක් නෑ.

Internet Download Manager එක Download කර ගන්න

Image
සුබ දවසක් යාලුවනේ ! ඔන්න මම  අද ගෙනාව Download කරන අයට ගොඩක් වැදගත් Software එකක්. අපි කරුත් කැමතියිනෙ  Download කරන දේවල් ඉක්මනට Download කර ගන්න නේද? ඒකට නම් මේවගේ software එකක් නැතුවම බෑ කියල හැමෝම දන්නවනෙ. 

Facebook එකේ ලස්සනට chat කරන්න

Image
සුබ දවසක් යාලුවනේ ! ඔන්න යාලුවනේ මම  අද ගෙනාව  face book එකේ ලස්සනට chat කරන්න  පොඩි software එකක්. මොකද අපේ යාලුවෝ හැමදාම එකම විදිහටනේ chat කරන්නෙ. ඒක නිසා මම හිතුව මේක ඔයාලට දෙන්න කියල.  software එක   හදල තියෙන්නේ අපේ යාලුවෙක්. 

Don 2 BlRip 1GB

Image
ඔන්න යාලුවනේ තවත් ලස්සන Film එකක් තියෙනවා ඔයාලට  බලන්න. මේක Download කරලම බලන්නකො. 

ඇස් දෙක පියාගෙන type කරන්න පුරුදු වෙන්න Typing Master

Image
සුබ දවසක් ඔන්න ඔක්කොටම ! ඔන්න යාලුවනේ මම අද ගෙනාව තවත් වැදගත් software එකක්  මේකෙන් පුළුවන් ඔයාලගෙ typing speed එක ඉක්මනින්ම  හදා ගන්න.  

Private දේවල් අන්සතු නොවීමට සුපිරි Folder Guard එකක් මෙන්න

Image
ඔන්න යාලුවනේ තවත් වැදගත් software එකක් ඔයාලට ගෙනාව. මේකෙන් පුළුවන් ඔයාලගෙ Computer එකේ  Folders ,  Pen Drives , DVD /CD Rom ඒවගෙ Drives උනත් lock කරන්න පුළුවන්. 

Internet යන්නෙ නැතුව Singlish Type කරන්න

Image
සුබ දවසක් යාලුවනේ! ඔන්න මම අද ගෙනාව පොඩි software කෑල්ලක් ඒකනම් ඔයාලට ගොඩක් වැදගත් වෙයි  කියල මම හිතනවා. මේක තමයි singreesi කියන software එක  මේකෙන් පුළුවන් Internet යන්නෙ නැතුවම සිංහල Type කරන්න. මේවගේ Software එකක් තිබුනේ නැත්නම් අපිට Internet එකෙන් online දෙන මොකක් හරි Translater එකක් Use කරන්න වෙන නිසා මම මේක ඔයාලට  දෙන්න කියල හිතුව. කොහොමද කියල මේක පාවිච්චි කරලම බලන්නකො.   

A Knight’s Tale (2001) BRRip 800MB

Image
සුබ දවසක් යාලුවනේ!   ඔන්න මම අද ගෙනාව ලස්සන film එකක්  මේක 2001 අවුරුද්දෙ ආපු Film එකක්. ඒ වුනාට  ඒක නම් ලස්සන Film එකක් ඒක නිසා මම මේක ඔයාලට දෙන්න කියල හිතුව.

කවුද කැමති windows7 නොමිලේ Genuine කර ගන්න

Image
හැමෝටම මේ දවස් වල ගොඩක් වෙලාවට එන ප්‍රශ්නයක් තමයි. Windows Genuine කරගන්නේ කොහොමද කියන එක. මෙතන මහා ලොකු දෙයක් කරන්න නෑ. පොඩි File   එකක් Run   කරන්න විතරයි තියෙන්නේ. ඊට පස්සේ Computer එක  Restart කරන්න විතරයි තියෙන්නේ. .

IDM එකෙන් Download කරන අය Download වෙන්න කලින් Quality Check කරන්න

Image
සුබ දවසක් යාලුවනේ.   ඔන්න මම අද ගේනවා ඔයාලට ගොඩක් වැදගත් වෙන බොහෝ දෙනෙක් නොදන්නා දෙයක්. අපේ  යාළුවො  films, video Songs   එහෙම IDM එකෙන් Download කරනව ඇති නේද? එකේ quality එක බලන්න වෙන්න ඒක Download Complete වුනාට  පස්සෙනෙ නේද?.     මම නම් හොඳ quality film කියල  Download   කරලා තියෙනවා download උනාට පස්සෙනෙ quality එක පේන්නෙ. මල පනිනවා quality එක දැක්කම.  BlRIp කියල සමහර sites වල Camera copy දාල තියෙනවා. මම නම් ගොඩ කාලෙකට ඉස්සෙල්ල එකකට අහුවුනා. දැන් නම් ඉතින් මම  නම් ඔය බොරු කාරයන්ට නම් අහු වෙන්නේ නෑ.

කවුද කැමති Facebook එකේ Photos Album එක පිටින්න්ම Download කරන්න

Image
සුබ දවසක් යාලුවනේ ඔන්න මම අද ගෙනාව  ඔයාලට ගොඩක් වැදගත්  දෙයක්. ඔයාලට Facebook එකේ  ඉන්න ඔයාලගෙ  යාලුවෙක්ගෙ  හරි වෙන කාගෙ හරි ලස්සන  Photos album එකක් හරි, ගොඩක් හරි තියෙනවා නම් ඒව ඔයාලට download කරන්න   ඕනෙ නම් Photo එක උඩ click කරල එක ගානෙ නේද? ඔයාල මෙච්චර කල්  download කලේ. ඒකට මෙන්න නියම විසඳුමක් එක හරිම පහසුයි  ලේසියි. එක පාරින්ම තියෙන ඔක්කොම Album ටික උනත් Download කර ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට කරන්නකෝ .

Drivers හොයන්න අමාරුනම් මෙන්න ලේසිම විදිහ

Image
සුබ දවසක් යාළුවනේ.  අද මම කියන්න යන්නේ ඔයාලා හැමෝටම තියෙන ප්‍රශ්ණයකට අදාල ගොඩක් වැදගත් සහ පහසු විසදුමක්.  ඒ තමයි ඔයාලගෙ computer එකේ තියෙන Hardware වලට අදාල Drivers හොයාගන්න විදිහ මොකද අපි Google එකේ search  කරලා මේ drivers ටික හොයාගන්න ටිකක් අමාරු නම් කරන්න තියෙන හොදම දේ Driver Genius වගේ software එකකින්  Drivers ටික update කරගන්න එක.

Puss In Boots (2011) 720p BRRip 600MB

Image
අදත් ලස්සන film එකක් ගෙනාව සිංහල subtitles එක්ක.   download කරලම බලන්නකො film එක

ලස්සන Screensaver මාළු ටැංකියක් Download කර ගන්න

Image
   ඔන්න මම ගෙනාව ලස්සන බඩුවක්. මේක නම් ඔයාලට ගොඩක් වැදගත්. මේක නම් ඇත්තටම ලස්සන මාළු ටැංකියක් . අපේ සමහර යාළුවන්ට  මාළු ටැංකියක් හදන්න වෙලාවක් නෑනෙ නමුත් එයාල මාළුවන්ට ගොඩක් ආස ඇතිනෙ ඉතින් එයාල ට එහෙම මේක ගොඩක් වටිනව. මේක මම දැකපු සුපිරිම මාළු ටැංකිය තමයි ඔයාලත් මේක දා ගන්න

The Adventures of Tintin (2011) BlRip 720p 700MB

Image
මෙන්න ඉතින් හොය හොයා හිටපු හොඳ film එකක් දෙන්න කියල හිතුව. මම නම් බලන්නේ BlRip විතරයි  ඒක නිසා මම BlRip එකක්  දැම්ම.  මේකෙන් Download කර ගන්න.