Despicable Me (2010) BRRip

 ටික දවසකට පස්සේ තමයි පොස්ට් එකක් දාන්න පුළුවන් වුනේ. මම දැන් ටිකක් විතර Busy. ඒ වුනාට ගණන් ගන්න එපා. මම ඔයාලව අමතක කරන්නෙ නෑ.

මේක නම් ලස්සන Animation Film එකක් Download කරලම බලන්නකො කොහොමද කියල.
මම බලන්නේ BlRip විතරයි ඒක නිසා මම ඔයාලට දෙන්නෙත් හොඳම Quality ඒවා තමයි.
 



Torrent වලින් තමයි Download කර ගන්න වෙන්නෙ. නමුත් Torrent File එක Direct Download කර ගන්න ඔයාලට පුළුවන්. මම ඔයාලට ඒකත් ලේසි කරල තියෙන්නෙ. 
torrent Download කර ගන්න අය  මෙතන  Click කරන්න. 

  Direct Download කර ගන්න අය පහල රතුපාටින් තියෙන URL එක Copy කරගෙන  මේ link එකට ගිහින් කියල තියෙන තැන Paste කරන්න.

magnet:?xt=urn:btih:71061b8abf931a1c43a334b66bf8132f2dd53ba9&dn=Despicable+Me+%282010%29+720p+mkv+-+500mb+-+YIFY&tr=udp%3A%2F%2Ftracker.openbittorrent.com%3A80&tr=udp%3A%2F%2Ftracker.publicbt.com%3A80&tr=udp%3A%2F%2Ftracker.istole.it%3A6969&tr=udp%3A%2F%2Ftracker.ccc.de%3A80

ඔක්කොටම ජය වේවා.

Comments

Popular posts from this blog

Torrent Files IDM එකෙන් Download කරන්න

Best Sinhala Typing Software..... Pencil