Posts

Showing posts from 2015

Windows install on pen drive./ pen drive එකෙන් windows install කර ගන්න.

Image
සුබ දවසක් ඔයාල හැමෝටම!  ගොඩක් කාලෙකින් තමයි blog  එක පැත්තෙ එන්නෙ.  අද මන් ඔයාලට  කියන්න යන්නෙ ගොඩක් වැදගත් වෙන දෙයක් ගැන. එහෙනම් හොදින් අවදානෙන් මේක කියවන්න.මන් ඔයාලට පියවරෙන්  පියවර කියල දෙන්නම් මුලින්ම වැඩේ කරන්න කලින් මේක ගැන විස්තරයක් කරල ඉන්නම්. මේ software එක Microsoft එකෙන් නොමිලේ දෙන software  එකක්, නම තමයි   Windows USB/DVD Download Tool. ඔයාල දන්නව windows install කරන, අපි අතර ප්‍රසිද්ධ ක්‍රම තමයි CD,DVD වලින් install කරන එක. ඊට අමතරව තවත් ලේසිම සහ ඉක්මන් විදියක් තමයි pen drive එකෙන් windows දාන එක. මේ විස්තරේ ඔයාලට ඇතිනෙ. මන් ගොඩක් කෙටියෙන් කිවුවෙ. මේ සම්බන්ද ගොඩක් දේවල් හොයා ගන්න පුලුවන් google එකේ පොඩි search එකක් දැම්මහම. හරි එහෙනම් වැඩේ පටන් ගමු. පහල තියෙන link එකෙන් software එක download කර ගන්න.

Wise Care 365 Pro ( TuneUp the PC) computer එක වේගවත් කර ගන්න.

Image
සුබ දවසක් මගෙ බ්ලොග් එක කියවන සියලු දෙනාටම ! අද ඔයාලට කියන්න යන්නෙ ගොඩක් වැදගත් වෙන Software එකක් ගැන.  ඔයාල internet යනකොට  ඔයාලගෙ Computer එක අනවශ්‍ය Files නිසා Slow වෙනව වගේම අනවශ්‍ය ලෙස Hard Disk එක Fill වීමක් වෙනව ඒකට විසදුමක් විදියට මම මේ software එක ගැන ඔයාලට කියන්න හිතුන. මම මේක ගොඩක් දවසක ඉදල Use කරනව. ඒක නිසා බය නැතුව ඔයාලට මේ Software එක Use කරන්න පුලුවන්. මම වැඩිය කියන්නෙ නෑ මේ software එක ගැන. එහෙනම් පහලින් Software එක Download කර ගන්න.

Unlock Android Mobile Phone with in 5 minutes

Image
සුභ දවසක් ඔයාලට!!  ගොඩ දවසකින් Post එකක් දාන්න බැරි වුනා. මේ අවුරුද්දට දාන පලවෙනි Post එක. මම මේ Post එකක් ලියන්නෙ මාස 4 කට විතර පස්සෙ. මම අද දාන්නෙ ටිකක් වෙනස් දෙයක් මොකද මම මෙච්චර දවසක් දැම්මෙ Windows වලට දේවල් විතරනෙ. අද දාන්නෙ Android සම්බන්ද දෙයක්. මට වැඩිය වෙලා නෑ  දැන් Post දාන්න ඒක නිසා මම  ඔයාලට තේරෙන විදිහට මේක කියල දෙන්නම්.