Posts

Showing posts from November, 2012

Files Recovery Part 2 (Recuva 1.43.623)

Image
සුභ දවසක් ඔයාලට!!  ගොඩ දවසකින් පෝස්ට් එකක් දාන්න බැරි වුනා ඒකට කවුරුත් තරහ වෙන්න එපා. දැන් වැඩිය වෙලාවක් නෑ Post එකක් වත් ලියන්න. මේකත් දැන් ටික දවසක් ඉදන් තමයි ලියන්නෙ මොකද ලියල ඉවර කර ගන්න වෙලාවක් තිබුනෙ නෑ.  අද තමයි ලියල ඉවර කරගත්තෙ.  මම කලින් Post එකක් දාල තියෙනව files Recovery Software එකක් නමුත් ඒක වැඩ කරන්නෙ Xp වල විතරක් නිසා windows7 වලත් හරියට වැඩ කරන software එකක් හොයා ගන්න මටත් ලොකු වුවමනාවක් තිබුන,