Posts

Showing posts from January, 2014

Unlock Huawei E303 and latest Dongle (Dongle Unlock Part 2) ඩොන්ගල් අන්ලොක්

Image
සුබ දවසක් ඔයාල සියලු දෙනාට! ටික දවසකින් තමයි පොස්ට් එකක් ලියන්නත් වෙලාවක් ලැබුනෙ ගොඩක් අය මගෙන් අහල තිබුන HUAWEI E303 Dongle එක Unlock කරන ආකාරය. මට වෙලාවක් තිබුනෙ නැති නිසා ඒගැන post එකක් ලියන්න කල් ගියා. අද ඒකට හොදම වෙලාව කියල මට හිතුන. මටත් අද ලැබුන  Lock Dongle එකක් ඒකට දාන්න පුලුවන් Mobitel  Sim එකක්  විතරක් නිසා ඒක unlock කරන්න කියල  හිතුව. මම මේක  Google එකේ search පාරක් දාල තමයි  හොයාගත්තෙ. මේක ගින්දර වගේ වැඩ කලා ඒක නිසා තමයි මම අද ලිවුවෙ පොස්ට් එකක් විඳිහට. වැඩි කතා නැතුව වැඩේට බහිමු.