LOADING TIME

Tuesday, February 28, 2012

Drivers හොයන්න අමාරුනම් මෙන්න ලේසිම විදිහ


සුබ දවසක් යාළුවනේ. 
අද මම කියන්න යන්නේ ඔයාලා හැමෝටම තියෙන ප්‍රශ්ණයකට අදාල ගොඩක් වැදගත් සහ පහසු විසදුමක්.  ඒ තමයි ඔයාලගෙ computer එකේ තියෙන Hardware වලට අදාල Drivers හොයාගන්න විදිහ මොකද අපි Google එකේ search  කරලා මේ drivers ටික හොයාගන්න ටිකක් අමාරු නම් කරන්න තියෙන හොදම දේ Driver Genius වගේ software එකකින්  Drivers ටික update කරගන්න එක.

Puss In Boots (2011) 720p BRRip 600MB




අදත් ලස්සන film එකක් ගෙනාව සිංහල subtitles එක්ක. 
 download කරලම බලන්නකො film එක

Monday, February 27, 2012

ලස්සන Screensaver මාළු ටැංකියක් Download කර ගන්න

  
ඔන්න මම ගෙනාව ලස්සන බඩුවක්. මේක නම් ඔයාලට ගොඩක් වැදගත්.
මේක නම් ඇත්තටම ලස්සන මාළු ටැංකියක්. අපේ සමහර යාළුවන්ට  මාළු ටැංකියක් හදන්න වෙලාවක් නෑනෙ නමුත් එයාල මාළුවන්ට ගොඩක් ආස ඇතිනෙ ඉතින් එයාල එහෙම මේක ගොඩක් වටිනව. මේක මම දැකපු සුපිරිම මාළු ටැංකිය තමයි ඔයාලත් මේක දා ගන්න

Sunday, February 26, 2012

The Adventures of Tintin (2011) BlRip 720p 700MB



මෙන්න ඉතින් හොය හොයා හිටපු හොඳ film එකක් දෙන්න කියල හිතුව. මම නම් බලන්නේ BlRip විතරයි  ඒක නිසා මම BlRip එකක්  දැම්ම.  මේකෙන් Download කර ගන්න. 

මෙන්න පට්ට virus guard එකක්

ඔන්න මම ඔයාලට අද ගෙනාව පට්ට virus guard එකක් Avast! Internet Security 6.0.1367 හැමෝම කැමතියිනෙ තමන්ගෙ computer එක කිසි අවුලක් නැතුව   හොඳට තියා ගන්න නේද? අපි කාටවත් බෑනේ පෙන් එක ගහන්නේ නැතුව computer එක පාවිච්චි කරන්න. සමහර අපේ යාලුවන්ගේ computer වල Virus පිරිල ඉතින් හොඳ Virus Guard එකක් නැතුව කොහොමද ඉතින්  Virus අයින් karanne ඒක නිසා මම හිතුව ඔයාලගේ computer එක ආරක්ෂා කර ගන්න මේ Virus Guard එක දෙන්න කියල.


Saturday, February 25, 2012

නොමිලේ ගෙදරටම තෑග්ගක් ගෙන්න ගන්න කවුද කැමති Free Gift

 මට හිතුන   ඔයාලට පොඩි තෑග්ගක් දෙන්න කියල  මේක සමහර අයට නම් වටිද කියල නම් මම දන්නේ නෑ. ඒත් මේක මම  ඔයාලට නිකන් දෙන එකක් ඒක නිසා ඔයාට එපා නම් ඔයාගේ යාලුවෙකුට උනත් දෙන්න පුලුවන්නෙ. පොඩි කියමන කුත් තියෙනවනේ  තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග කියල. හරි දැන් කතා ඇති අපි වැඩේට බහිමුකො. මේක කාගෙවත් බොරුවක්   එහෙම නෙමෙඉයි අනිවාර්යෙන්ම සති  3ක්   වගේ   යනකොට තැපෑලෙන් ගෙදරටම එනවා.

සුපිරිම TV Show 10ක්ම Download කර ගන්න

ඔන්න මම ඔයාලට මුලින්ම  ගෙනාව පට්ට බාන්න ටිකක්. අනිවාරයෙන්නම ඔයාල ආස  වෙයි මේවට. මම ඔයාලට මුලින්ම දෙන්න යන්නේ TV serious ටිකක්. ඉස්සර මේ TV serious එකක් ගියේ සතියට එක දවසයි ඒවගේම විනාඩි 30ක් වගේනෙ. ඉතින් ඊළඟ කොටස බලන්න අපි දත කාගෙන සතියක් බලන් ඉන්න උනා  නේද? හදිස්සියේ වත් ඊළඟ සතියෙ බලන්න බැරි උනා නම් කොහොමද අපේ හිතට දැනුනු දුක නේද ? ඔන්න ඉතින් ඒකාලේ හරියට බලා ගන්න බැරි උනා නම් අයෙත් එක සැරේම ඔක්කොම බලා  ගන්නකො දැන් ...