ලස්සන Screensaver මාළු ටැංකියක් Download කර ගන්න

  
ඔන්න මම ගෙනාව ලස්සන බඩුවක්. මේක නම් ඔයාලට ගොඩක් වැදගත්.
මේක නම් ඇත්තටම ලස්සන මාළු ටැංකියක්. අපේ සමහර යාළුවන්ට  මාළු ටැංකියක් හදන්න වෙලාවක් නෑනෙ නමුත් එයාල මාළුවන්ට ගොඩක් ආස ඇතිනෙ ඉතින් එයාල එහෙම මේක ගොඩක් වටිනව. මේක මම දැකපු සුපිරිම මාළු ටැංකිය තමයි ඔයාලත් මේක දා ගන්න
මේකේ settings හදා ගන්න තියෙන්නේ Screensaver එක right click කරල තමයි. 

(To change options, "Right Click" and "ESC" to close.)


එහෙනම් Screensaver එක Download කර ගන්නකො පහල තියෙන Button   එකට ගිහන්.


එහෙනම් කොහොමද කියල comment එකක් දාන්නකො.

 

Comments

Popular posts from this blog

Torrent Files IDM එකෙන් Download කරන්න

Best Sinhala Typing Software..... Pencil