Drivers හොයන්න අමාරුනම් මෙන්න ලේසිම විදිහ
සුබ දවසක් යාළුවනේ.
අද මම කියන්න යන්නේ ඔයාලා හැමෝටම තියෙන ප්‍රශ්ණයකට අදාල ගොඩක් වැදගත් සහ පහසු විසදුමක්. ඒ තමයි ඔයාලගෙ computer එකේ තියෙන Hardware වලට අදාල Drivers හොයාගන්න විදිහ මොකද අපි Google එකේ search කරලා මේ drivers ටික හොයාගන්න ටිකක් අමාරු නම් කරන්න තියෙන හොදම දේ Driver Genius වගේ software එකකින් Drivers ටික update කරගන්න එක.
අපි Driver Genius software එකෙන් drivers update එකක් දාගන්න ගිහාම අපේ computer එකේ hardware වලට ගැලපෙන Drivers හොයාගෙන Download කරගන්නවා, අපිට තියෙන්නෙ ඒ ටික instrall කරලා computer එක restart කරන එක.
මෙතැනින් software එක Download කරගන්න
Download වුනාට පස්සෙ Internet Disconnect කරන්න.
Driver Genius software එක සාමාන්‍ය
software එකක් instrall කරන ආකාරයටම instrall කරන්න නමුත් Software එක Open කරන්න එපා . ඊට පස්සෙ බලන්න ඔයා software
එක instrall කරගත් තැන crack Folder එකක් ඇති, software එක crack කරන්න නැතිනම්
ඔයාට Drivers ටික update කරන්න බෑ. Serial Key එකක් ඉල්ලනවා. ඒ නිසා
software එක crack කරන්න වෙනව. Crack Folder එක ඇතුලෙ තියෙන මේ files software එක instrall
කරපු තැනට copy කරන්න (replace කරන්නද කියල අහයි. බය නැතුව replace කරන්න. )
මොකක් හරි අවුලක් නම් මට කියන්න comment එකක් දාල.
software එක open කරගත්තා නම් දැන් ඔයාට දකින්න පුළුවන් ඉහත තිබෙන පිංතූරයට සමාන software එක. මෙහි Start Scan ලෙස Button එකක් තියෙනවා. එය Click කරන්න. ඔයාගෙ computer එකේ Drivers ලබාගත යුතු Hard wares, software එකෙන් Auto Search කරනවා.
Fix Now Button එක Click කරන්න
එහෙනම් Yes Button එක Click කරන්න.
මේ තියෙන්නේ Computer එකට අදාල Drivers ටික, දැන් පහල තියෙන Download Button එක Click කරලා Drivers ටික Download කරන්න
ඔයා Download කරගත්ත Drivers ටික දකින්න පුළුවන්, Drivers Pack එක Click කරලා, පහල තියෙන Install Button එක Click කරලා Drivers ටික Install කරගන්න.
(Computer එක Restart කරන්න)
Drivers හොයන්න අමාරුනම් මෙන්න ලේසිම විදිහ Part2 බලන්න මෙතනින් යන්න.
ඔයාලට software එක වැදගත් වුනා නම් comment එකක් දාන්න අමතක කරන්න එපා.
ස්තූතියි! සුබ දවසක්.
ස්තූතියි! සුබ දවසක්.
macho download link 1 nane
ReplyDeleteමම ඉක්මනින්ම ලින්ක් එක දෙන්නම්.
DeleteLink is still not working.
ReplyDeleteThanks for informing me. now Link is work properly.
Deleteවැඩේ නියමයි කොල්ලො...මමත් download කරනවා කරල බලලම විස්තරේ කියන්නම්කො....
ReplyDelete