The Adventures of Tintin (2011) BlRip 720p 700MB



මෙන්න ඉතින් හොය හොයා හිටපු හොඳ film එකක් දෙන්න කියල හිතුව. මම නම් බලන්නේ BlRip විතරයි  ඒක නිසා මම BlRip එකක්  දැම්ම.  මේකෙන් Download කර ගන්න. 
 ටික දවසක ඉඳල දැන් mediafire වල  Download Files වැඩි දවසක් තියෙන්නෙ නෑ. එක නිසා Torrent වලින් තමයි Download කර ගන්න වෙන්නෙ. නමුත් Torrent File එක Direct Download කර ගන්න ඔයාලට පුළුවන්. මම ඔයාලට ඒකත් ලේසි කරල තියෙන්නෙ. 
torrent Download කර ගන්න අය  මෙතන  Click කරන්න.


 Direct Download කර ගන්න අය පහල රතුපාටින් තියෙන URL එක Copy කරගෙන  මේ link එකට ගිහින් කියල තියෙන තැන Paste කරන්න.

magnet:?xt=urn:btih:a27a05172bf76b04c8b9e585f1964c8f8e57f121&dn=The+Adventures+Of+Tintin+2011+BRRip+XViD+DTRG&tr=udp%3A%2F%2Ftracker.openbittorrent.com%3A80&tr=udp%3A%2F%2Ftracker.publicbt.com%3A80&tr=udp%3A%2F%2Ftracker.istole.it%3A6969&tr=udp%3A%2F%2Ftracker.ccc.de%3A80


 Screen Shots


 


මේකෙ සිංහල Subtitles තියෙනවා මෙතනින් Download කර ගන්න.  

 

හෙටත් තව හොඳ film එකක් දාන්නම් සිංහල Subtitles එක්ක. 
කස්ටියටම ජයවේවා.........  




Comments

Popular posts from this blog

Torrent Files IDM එකෙන් Download කරන්න

Best Sinhala Typing Software..... Pencil