Best Sinhala Typing Software..... Pencil
ඔන්න යාලුවනේ අද ගෙනාව නියම Software එකක් මේක නම් ගොඩක් වැදගත් මොකද කියල ඔයාලට දැන ගන්න පුලුවන් මෙක පාවිචි කරන කොට
මෙකෙන් හරිම පහසුයි සිංහල Type කරන්න. තව දෙයක් තමයි මේ Software එක ඔයාලගෙ computer එකේ ඕනෙම තැනක සිට සිංහල type කරන්න පුලුවන්.
අද කාලයේ පවතින ඕනෑම සිංහල font වර්ගයකින් realtime සිංහල අකුරු සිංග්‍රීසි අකාරයෙන් ඉතා පහසුවෙන් ලිවිය හැකි මෘදුකාංගයකි .මෙම මෘදුකාංගයේ නම "පැන්සල" නැතහොත් The Pencil වේ. මෙය නොමිලේ ලබාදෙන මෘදුකාංගයකි. සිංහල ලිවීම සඳහා මෙය භාවිතා කළහැක .
මෙහි ඇති වඩාත්ම සුවිශේෂී කරුණ වන්නේ මෙය Realtime වීමයි.
ඔබට ඉතිරිව ඇත්තේ සිංහල ටයිප් කිරීමට අවශ්‍ය ස්ථානයට ගොස් අවශ්‍ය වචනය සිංග්‍රීසි ආකාරයෙන් type කර එක් වරක් Space එක එබීම පමණි.
මෙම මෘදුකාංගය OFFICE හා UNICODE ලෙස ආකාර දෙකකින් භාවිතා කළ හැකි වේ.
Office Mode :
Office Mode එක අප යොදා ගන්නේ MS Office ,Adobe photoshop,After effects,Open Office, ආදී බොහෝ මෘදුකාංග සඳහා සිංහල Type කිරීමටය.
Office Mode එකෙන් type කර පසුව ඔබට කැමති Font එකක් තෝරා දිය හැක.
UNICODE Mode:
බ්ලොග් වල ලිවීම, Face Book වල Comments දැමීමට සහ තවත් දේ සදහා UNICODE Mode භාවිතා කල හැක.
මෙම Software එකේ Settings වලට යාමට Software එක Right Click කරන්න. එමෙන්ම ඒ සමඟ එන help එක කියවීමෙන් ඔබට මේ පිළිබඳ තවත් දැනුම ලබා ගත හැකි වේ.
Software එක Download කර ගැනීමට පහල තිබෙන Button එක Click කරන්න. එහිදී ඔබගේ පරිගනකයට ගැලපෙන software එක Download කර ගන්න
Windows xp තියෙන අයට .net freamwork එක දැමීමට අවශ්‍ය වේ .
මුලින්ම windows Installer එක install කිරීමට අවශ්‍ය වේ . මෙම ලින්ක් එකට භාවිතයෙන් Download කර ගන්න.
ඊට පස්සෙ .net freamwork එක install කරන්න. මෙම ලින්ක් එකෙන් Download කර ගන්න
මෙම මෘදුකාංගය හදපු කෙනා ගැන දැනගන්න ඕනෙ නම් මේ පහල තියෙන link එකට යන්න.
මෙහි යොදා ඇති Photo එකද ලබා ගත්තේ ඔහුගේ වෙබ් අඩවියෙනි.
ඔබට මෙම මෘදුකාංගය වැදගත් වුනේ නම් Comments කරන්න අමතක කරන්න එපා.

adobe 6 එකේ (රේ) අකුර එන්නෑ මචා
ReplyDeletemeka download karanna bene machan...helpppppp
ReplyDeleteකිසි ප්‍රශ්නයක් නෑනෙ යාලුව ඒක download කරන්න පුලුවන්නෙ.
Deleteමචන් මේක xp වලට දාන්න ගියාම net framework 3.5 ඉල්ලන්ව.net framework 3.5 xp sp2 32 bit එකට නැහැනේ..
ReplyDeleteමම ඔයාගෙ ප්‍රශ්නයට විසඳුමක් ලබා දී ඇත. පොස්ට් එක බලන්න. ප්‍රශ්නයක් තිබේ නම් මට දැනුම් දෙන්න.
Deletemeke type karanakota akuru penne nane plz help me
Deletemeke type karama akuru penne natte ai plz help me...
Deletemeke hal kirema type karanne kohomadddaaawww..plz help...
ReplyDeleteහල් කිරීම විතරක් වෙනම ටයිප් කරන්න කරන්න බෑ.අකුරක් සමග තමයි හල් කිරීම එන්නෙ.
ReplyDeleteමේකේ මැක් වර්ශන් එකක් තියෙනවද?
ReplyDeleteදැනට නම් Windows Versions තමයි තියෙන්නෙ...
Deleteමෙකනම් නියම යාලුවා
ReplyDeletebest
ReplyDeleteumbata budu bawa athwenna ona
ReplyDeleteසුපිරිම තම බන්........
ReplyDeleteThis does not work for XP PRO SP2 64 bit
ReplyDeletehow to solve this problem
This is very marvelous. You have made the typing task very easy. That means you have done a great service to the nation. You are a hero. The thanks of the nation should be deserved to you. Best of luck sir.
ReplyDeletethis Software is not my thing I just published the Download Link. This is the Hero You Can see on this Link
Deletehttp://www.serandibsoft.com/about-us.html
Meka Photoshop Walata Wada Nadda.
Deleteදීර්ග මහප්‍රාන වඩ නැ ..........
ReplyDeletehelp එක use කරන්න ඒකෙ තියෙනව type කරන ආකාරය.
Deleteඉතා කැපවීමෙන් යුතුව නිර්මාණය කරන ලද උසස් ගණයේ තාක්ෂණික බ්ලොග් අඩවියකි.
ReplyDeleteඅරුණ මහේෂ් මහතාගේ කාර්යභාරය අගය කිරීම සඳහාත් මෙම බ්ලොග් අඩවියට වැඩි වටිනාකමක් එකතු කිරීම සඳහාත් ක්‍රෙඩිට් කාඩ්පත් අයදුම් කිරීම apply credit card , ගනුදෙනු කිරීම, දින 51ක සහන කාලය credit card grace period නිවැරදිව භාවිතා කිරීම ආදී වටිනා තොරතුරු රාශියක් මේ හරහා ඔබ වෙත ගෙන එමු. ඔබගේ පුද්ගලික විස්තර කිසිවක් අපට අවශ්‍ය නොවේ. පිවිසෙන්න. http://cardslanka.blogspot.com/
ඔබගේ රැකියාව මත ක්‍රෙඩිට් කාඩ්පතක් අයදුම් කිරීමට ඔබගේ යෝග්‍යතාවය මැන බැලීම සඳහා https://docs.google.com/forms/d/1xC3aa0htSVROOwMiNdbP0l4k7MXA6iSAy9OLXhz71sM/viewform භාවිතා කරන්න
ඔබගේ ව්‍යාපාරය මත ක්‍රෙඩිට් කාඩ්පතක් අයදුම් කිරීමට ඔබගේ යෝග්‍යතාවය මැන බැලීම සඳහා https://docs.google.com/forms/d/1pxJi6LFPs3I1dTdBsmkGBc_uXQVHqOpnBjyeC6KC6FE/viewform භාවිතා කරන්න
මමත් බාගත්තා . ගොඩක් ස්තුතියි
ReplyDeleteමමත් බාගත්ත . ගොඩක් ස්තුතියි.
ReplyDeleteAndroid phone walata nadda. Ethakota kohomada kollo fb eke singlish phone eken type karanne.?
ReplyDeleteAndroid walata nadda.?
ReplyDeleteයන්සෙ දාපු වචන ටයිප් කරාම යන්සෙ එන්නෙ නැහැ. pls advise.
ReplyDeletesusiri
"ත්‍යාග ", මෙතන හරියටම ත්‍යග ට්යිපෙ වෙල ටියෙනව. නමුත් වර්ඩ් වල ටයිප් වෙන්නැහැ. Pls help
ReplyDeleteSusiri
Photo Shop Wala Type Wen nane.oka photo shop walata Wada nadda.
ReplyDeleteMeka Photoshop Walata Wada nadda.
ReplyDeletemachana samahara wachana hariyata enne ne udaharana lesa shramaya kiyala type karanna amarui
ReplyDeleteGreat work bro.tmail typng natida???
ReplyDelete