Facebook එකේ ලස්සනට chat කරන්න


සුබ දවසක් යාලුවනේ !
ඔන්න යාලුවනේ මම  අද ගෙනාව  face book එකේ ලස්සනට chat කරන්න  පොඩි software එකක්. මොකද අපේ යාලුවෝ හැමදාම එකම විදිහටනේ chat කරන්නෙ. ඒක නිසා මම හිතුව මේක ඔයාලට දෙන්න කියල.  software එක   හදල තියෙන්නේ අපේ යාලුවෙක්. 




හර්ෂට මම මුලින්ම ස්තුති කරනවා.

software එක පහලින් download කර ගන්න.
                                                  
                                                   windows XP සදහා
                                                   Windows 7/vista..
                                                          
software එක instrall කරගත්තට පස්සෙ 100 වතාවක් මේක use කරන්න පුළුවන්. හැම දාම use කරන්න නම් මේක register කර ගන්න වෙනවා. ඒක ඉල්ල ගන්න වෙන්නෙ නම් හර්ෂගෙන් තමයි. ඒකට පහල තියෙන link එකට ගිහින් හර්ෂට message එකක් දාල Registration Key එක ඉල්ල ගන්න. 


මෙතන click කරන්න


හර්ෂගෙන් Regisration key එක  ලැබුනට පස්සෙ. පහල තිබෙන photo එකේ මම ලකුණු කරල තියෙන තැනට ඔයාල Software එක Open කරල යන්න. 




ඊළඟට Open වෙන පහල Photo එකේ පෙනෙන Window එකට Register  key එක (Copy & Paste කරන්න ) ඇතුලත් කර Register Button එක ඔබන්න.



පහල Photo එක බලන්න 



ඔයාලටත් මේ වගේ Chat කරන්න පුළුවන්




comment එකක්  දාලම යන්න.

එහෙනම් මම යනව. 

ඔයාලට  ජයවේවා !



Comments

Post a Comment

Popular posts from this blog

Torrent Files IDM එකෙන් Download කරන්න

Best Sinhala Typing Software..... Pencil