Private දේවල් අන්සතු නොවීමට සුපිරි Folder Guard එකක් මෙන්න
ඔන්න යාලුවනේ තවත් වැදගත් software එකක් ඔයාලට ගෙනාව.
මේකෙන් පුළුවන් ඔයාලගෙ Computer එකේ Folders , Pen Drives , DVD /CD
Rom ඒවගෙ Drives උනත් lock කරන්න පුළුවන්.
Software එක Download කරල, Internet Disconnect කරල, Software එක Instrall කරන්න. ඊට පස්සේ Folder එක ඇතුලෙ තියෙන Key file එක use කරල Register කර ගන්න.
මේ software එක Internet Download Manager හරහා Download කර ගැනීමට අවශ්‍ය නම්
මේකට මුලින්ම මාස්ටර් Password එකක් දා ගන්න ඕනෙ. Software එක inatrall කරලා open කරාට පස්සේ password set කරන්න එනවා. ගොඩක් වැදගත් වෙන්නෙ ඔයාල දාන password එක මතක තියා ගන්න නැත්නම් ඔයාල lock කරන Folder එක ආයෙත් ගන්න හම්බ වෙන්නෙ නෑ.
මේ විදිහට තමයි Folder එක Lock කර ගන්නෙ පහල photo එක බලන්න
මේකත් මතක තියා ගන්න ඔයාල ලොච්ක් කරන Folder එකේ තියෙන දේවල් වලින් වැඩක් ගන්න කොට Software එක Close කරන්න එපා මොකද ඇතුලේ තියෙන දේවල් use කරන්න Permission නැතිවෙනවා.
Software එකෙන් අයින් වෙන කොට පහල තියෙන Photo එකේ වගේ Settings හදල Yes කියන Button එක Click කරන්න එතකොට Software එක Close වෙනවා.
එහෙනම් මම යනවා ඔයාලට ජයවේවා!

Comments
Post a Comment