Private දේවල් අන්සතු නොවීමට සුපිරි Folder Guard එකක් මෙන්න

ඔන්න යාලුවනේ තවත් වැදගත් software එකක් ඔයාලට ගෙනාව. මේකෙන් පුළුවන් ඔයාලගෙ Computer එකේ  Folders ,  Pen Drives , DVD /CD Rom ඒවගෙ Drives උනත් lock කරන්න පුළුවන්. 

Software එක Download කරල, Internet Disconnect කරල, Software එක Instrall කරන්න. ඊට පස්සේ Folder එක ඇතුලෙ  තියෙන  Key file එක  use කරල Register කර ගන්න.

මේ  software එක Internet Download Manager හරහා Download කර ගැනීමට අවශ්‍ය නම්  
                                                
                                                 
                                         
 මේකට මුලින්ම මාස්ටර්  Password එකක් දා ගන්න ඕනෙ.  Software එක   inatrall කරලා open කරාට පස්සේ password   set කරන්න එනවා. ගොඩක් වැදගත් වෙන්නෙ ඔයාල දාන password එක මතක තියා ගන්න නැත්නම් ඔයාල lock කරන Folder එක ආයෙත් ගන්න හම්බ වෙන්නෙ නෑ.

මේ විදිහට තමයි Folder එක Lock කර ගන්නෙ  පහල photo එක බලන්න

 


 මේකත් මතක තියා ගන්න ඔයාල ලොච්ක් කරන Folder එකේ තියෙන දේවල් වලින් වැඩක් ගන්න කොට Software එක Close කරන්න එපා මොකද ඇතුලේ තියෙන දේවල් use කරන්න Permission   නැතිවෙනවා. 


 Software එකෙන් අයින් වෙන කොට පහල තියෙන Photo එකේ වගේ Settings හදල Yes කියන Button එක Click කරන්න එතකොට Software එක Close වෙනවා.



එහෙනම් මම යනවා ඔයාලට ජයවේවා!
 

Comments

Popular posts from this blog

Torrent Files IDM එකෙන් Download කරන්න

Best Sinhala Typing Software..... Pencil