Show All Hidden Files In Pen Drive (USB SHOW)
Virus නිසා පෙන් එකේ Hide වුන Folders ලෙහෙසියෙන්ම Show කර ගන්න.
සුභ දවසක් ඔයාලට!!
ටික දවසකට පස්සෙ තමයි ඔයාලට අලුත් පොස්ට් එකක් දකින්න ලැබෙන්නෙ. පොස්ට් දාන්න වැඩිය වෙලාවක් නෑ ඒකයි . ඉඩ ලැබෙන වෙලාවට ඔයාලට හොඳ පොස්ට් එකක් මම අනිවර්‍යන්ම දානව කියල ඔයාල ඔක්කොම දන්නවනෙ. මම හිතනව මම අද දෙන්න යන Software එකත් ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියල. මම විස්තරේ දිගට ලියන්න යන්නෙ නෑ කෙටියෙන් ඔයාලට තේරෙන විදිහට ලියන්නම්.
මේ Software එකෙන් පුලුවන් Virus නිසා Hide වෙන Folders නැවත Show කර ගන්න. මේක නොමිලේ ලබාදෙන පොඩි Software එකක් . මේකෙ වැඩිය Settings හදන්න දෙයක් නම් නෑ.
මුලින්ම software එක පහලින් Download කරගන්න.
Download කරගත්ත USB SHOW
Software එක Extract කර ගන්න. ඒකෙ තියෙන USB SHOW කියන ICON එක Double
Click කරල Open කර ගන්න . Software එක භාෂා දෙකකින් තියෙනව. ඔයාල දන්න
ඉංග්‍රීසි භාෂාව තෝරා , ඊට පස්සෙ " Recovery the hide Files" කියන
Button එක ඔබන්න. ඊට පස්සෙ ඔයාලට තියෙන්නෙ Pen Drive එක තෝරල දෙන්න. ටික
වෙලාවකින් ඔයාලට දකින්න පුලුවන් Pen Drive එකේ Hide වෙලා තිබුන Files
ඔයාලට දකින්න ලැබේවි.
සුභ දවසක් ඔයාලට!!
ටික දවසකට පස්සෙ තමයි ඔයාලට අලුත් පොස්ට් එකක් දකින්න ලැබෙන්නෙ. පොස්ට් දාන්න වැඩිය වෙලාවක් නෑ ඒකයි . ඉඩ ලැබෙන වෙලාවට ඔයාලට හොඳ පොස්ට් එකක් මම අනිවර්‍යන්ම දානව කියල ඔයාල ඔක්කොම දන්නවනෙ. මම හිතනව මම අද දෙන්න යන Software එකත් ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියල. මම විස්තරේ දිගට ලියන්න යන්නෙ නෑ කෙටියෙන් ඔයාලට තේරෙන විදිහට ලියන්නම්.
මේ Software එකෙන් පුලුවන් Virus නිසා Hide වෙන Folders නැවත Show කර ගන්න. මේක නොමිලේ ලබාදෙන පොඩි Software එකක් . මේකෙ වැඩිය Settings හදන්න දෙයක් නම් නෑ.
මුලින්ම software එක පහලින් Download කරගන්න.
ඔයාලට මේ Software එක වැදගත් වුනා නම් Comment එකක් දාන්න අමතක කරන්න එපා.
එහෙනම් මම යනව ඔයාලට ජය වේවා.
Comments
Post a Comment