Copy.... Write Protected CD/DVD

write කරන්න බැරි වෙන්න Write කරපු  CD/DVD එකක් නැවත  Write කර  ගන්න  කැමතිද

 සුබ දවසක් යාලුවනේ !!!!
මම අද ගේනවා දේ ඔයාලට ටිකක් වැදගත් වෙන්න පුළුවන් හැබැයි මේක හැමෝටම වැදගත් වෙයි ද කියල මට නම් විශ්වාස නෑ. මම අද කියන්න යන්නෙ නැවත write කර ගන්න  බැරි වෙන්න write කරපු CD /DVD එකක්  Computer එකට Copy කරගෙන Write කර ගන්න විදිහක් ගැන. අපි මොකක් හරි වැදගත් CD /DVD එකක් ගත්තහම එකේ copy එකක් ළඟ තියාගන්න හරි Computer එකට කොපියක් දාගන්න හරි ඕනෙනෙ නේද? හැම වෙලේම CD දදා ඉන්න පුලුවන්ද නේද? මෙන්න එකට නියම විසදුමක්.

මේ software එකේ නම තමයි IsoBuster මේක පහලින් Download කර ගන්න 





තව software එකක් ඕනෙ අපේ වැඩේ කර ගන්න ඒක නිසා Alcohol කියල Software එකකුත් තියෙනවා ඒකත් Download කරගන්න මේක නැති අය. ඒක පහල තියෙනවා.



Software දෙකම Install කරනකොට මතක ඇතුව Internet Disconnect කරන්න මතක තියා ගන්න.

 IsoBuster  Software එක Install කරාට පස්සෙ ඒකෙ තියෙන Key එකක් use කරල Register වෙන්න. එකෙ keys ගොඩක් තියෙනවා. 

Alcohol Software එක Install කරාට පස්සෙ  Alcohol Open කරන්නෙ නැතුව.  Crack Folder එක ඇතුලෙ තියෙන Files දෙක Alcohol Install කරපු Folder එක ඇතුලට copy & Replace කරන්න.    

දැන් අපි වැඩේ කොහොමද කරන්නෙ කියල බලමුකො නේද?
මුලින්ම CD/DVD එක දාල  IsoBuster open කරන්න ඔයාලගේ DVD /CD Rom එක select කරන්න එතකොට පහල Photo එකේ  තියෙනවා වගේ ඔයාලට පෙනේවි.  


ඊට පස්සෙ File ගිහින් Extract කියන එක Select කරල Save වෙන්න තැනක් දෙන්න.


දැන් Copy කර ගන්න බැරි CD එක Computer එකට ටික වෙලාවකින් Copy වෙයි.


ඔයාලට ඒක Write කර ගන්න ඕනෙ නම් ඒක Empty CD එකකට Write කර ගන්න නැත්නම් Nero Use කරල ඒක Image එකක් ගහ ගන්න. ඒක මෙහෙමයි කරන්නෙ. 

ඔයා  Write කර ගන්නේ   Data  නම් Data Select කරල Files ටික Add කරගෙන Burn කරන්න කලින්  Image Recorder කියල තෝරලා  Burn කරන්න. ඊට පස්සෙ Image එක  Save වෙන්න තැනක් දෙන්න . පහල Photo එක බලන්න.



 ඊට පස්සෙ ඔයාලට Alcohol Software එක   Use කරල Image එක Read කරන්න පුළුවන්. ඒක කරන්නෙ Alcohol Software එක open කරල. Image Finder තෝරලා, ඔයාල  Image එක save කරපු Drive එක තෝරලා Search කරන්න. එතකොට ඔයාලට දකින්න  ලැබෙයි  ඔයාල  save කරපු image එක. ඒක Double click කරල virtual Drive එකට දා ගන්න. දැන් සාමාන්‍ය  CD එකක් වගේ ඔයලට  My Computer ගියහම  දැක  ගන්න පුළුවන්. මම මේක කිවුවෙ  ගොඩක් කෙටියෙන් ඔයාලට තේරෙන විදිහට නමුත් කාට හරි තේරුණේ නැත්නම් මට කියන්න.
එහෙනම් අයෙත් දවසක හමුවෙමු. 


                                    

Comments

Popular posts from this blog

Torrent Files IDM එකෙන් Download කරන්න

Best Sinhala Typing Software..... Pencil