Download All videos by Android Mobile

සුභ දවසක් ඔයාල හැමදෙනාටම ! ගොඩක් දවසකින් තමයි blog  එක පැත්තෙ එන්නෙ. මේ දවස් වල නම් වෙලාවක් ඇත්තෙම නෑ මොකුත් දාන්න. මේ පොස්ට් එක ගොඩක් වැදගත් වෙන්නේ Android phone තියන අයට. මම මේ  App එක ගැන  පොඩි විස්තරයක් කරන්නම්. Vidmate  තමයි මේ app එකේ නම. මේ App එකෙන් පුලුවන්  Face Book, YouTube,  වගේ වෙබ් සයිට් වල   තියෙන  videos ඉතාම පහසුයවෙන්  Download කරගන්න.

  ලොකු දෙයක් කරන්න නැහැ.  මේ   App එක install කරගත්තට පස්සේ අපි බලන සෑම Face Book, You Tube video   එකකම දකුණු පැත්තෙන්   පොඩි Download Icon  එකක් දැක දැකගන්න පුළුවන්.  අපිට කරන්න තියෙන්නේ ඒ අයිකන් එක touch කරන්න පමණයි.  තව දෙයක්  මේ  App එක Play Store එකෙන් download  කරගන්න බැහැ.  ඒක නිසා මම මේ ඇප් එක google drive එකට අප්ලෝඩ් කරලා ඔයාලට  Download කරගන්න පුලුවන් විදිහට  දාලා තියෙනවා.  play store එකේ මේ ඇප් එක නැහැ කියලා Security   සම්බන්ධයෙන් බයක් ඇතිකරගන්න ඕන   නැහැ.

මේ app එක phone එකට Install කර  ගත්තට පස්සේ  මේ  app එක මාර්ගයෙන්   තමයි Face Book,You Tube එකට එකට යන්න ඕනේ. එතකොට තමයි ඔයාලට බලාගන්න පුළුවන් Download බට්න් එක. ඔයාල Face Book එකෙන් වීඩියෝ එකක් ඩවුන්ලෝඩ් කරනවා  නම්.  මේ app එකෙන් පුළුවන් Face Book එකට log වෙන්න එතකොට ඔයාලට පුළුවන්  පහසුවෙන්ම video download  කරගන්න.   ඔයාල download කරගත්ත videos ඔයාලට බලාගන්න පුළුවන් මම පහල දාල තියන image එකේ දකුණු පැත්තේ තියෙනවා කලු පාටින් කොටු කරලා icon  එකක් ඒ අයිකන්  එකෙන් පුළුවන් ඔයාලට  download  වෙලා ඉවර videos බලාගන්න

  මේ  app එක download කරගන්න පහල තියෙන button එක click කිරීමෙන්.   ඔයාලගේ  mobile phone එකට මේ ඇප් එක install කරන නිසා  ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරගන්න. එහෙම නැත්නම් වෙනම PC/Laptop එකට ඩවුන්ලෝඩ් කරලා mobile phone එකට send  ගන්න.









Comments

Popular posts from this blog

Torrent Files IDM එකෙන් Download කරන්න

Best Sinhala Typing Software..... Pencil