Download All videos by Android Mobile
සුභ දවසක් ඔයාල හැමදෙනාටම ! ගොඩක් දවසකින් තමයි blog එක පැත්තෙ එන්නෙ. මේ දවස් වල නම් වෙලාවක් ඇත්තෙම නෑ මොකුත් දාන්න. මේ පොස්ට් එක ගොඩක් වැදගත් වෙන්නේ Android phone තියන අයට. මම මේ App එක ගැන පොඩි විස්තරයක් කරන්නම්. Vidmate තමයි මේ app එකේ නම. මේ App එකෙන් පුලුවන් Face Book, YouTube, වගේ වෙබ් සයිට් වල තියෙන videos ඉතාම පහසුයවෙන් Download කරගන්න.
ලොකු දෙයක් කරන්න නැහැ. මේ App එක install කරගත්තට පස්සේ අපි බලන සෑම Face Book, You Tube video එකකම දකුණු පැත්තෙන් පොඩි Download Icon එකක් දැක දැකගන්න පුළුවන්. අපිට කරන්න තියෙන්නේ ඒ අයිකන් එක touch කරන්න පමණයි. තව දෙයක් මේ App එක Play Store එකෙන් download කරගන්න බැහැ. ඒක නිසා මම මේ ඇප් එක google drive එකට අප්ලෝඩ් කරලා ඔයාලට Download කරගන්න පුලුවන් විදිහට දාලා තියෙනවා. play store එකේ මේ ඇප් එක නැහැ කියලා Security සම්බන්ධයෙන් බයක් ඇතිකරගන්න ඕන නැහැ.
මේ app එක phone එකට Install කර ගත්තට පස්සේ මේ app එක මාර්ගයෙන් තමයි Face Book,You Tube එකට එකට යන්න ඕනේ. එතකොට තමයි ඔයාලට බලාගන්න පුළුවන් Download බට්න් එක. ඔයාල Face Book එකෙන් වීඩියෝ එකක් ඩවුන්ලෝඩ් කරනවා නම්. මේ app එකෙන් පුළුවන් Face Book එකට log වෙන්න එතකොට ඔයාලට පුළුවන් පහසුවෙන්ම video download කරගන්න. ඔයාල download කරගත්ත videos ඔයාලට බලාගන්න පුළුවන් මම පහල දාල තියන image එකේ දකුණු පැත්තේ තියෙනවා කලු පාටින් කොටු කරලා icon එකක් ඒ අයිකන් එකෙන් පුළුවන් ඔයාලට download වෙලා ඉවර videos බලාගන්න
මේ app එක download කරගන්න පහල තියෙන button එක click කිරීමෙන්. ඔයාලගේ mobile phone එකට මේ ඇප් එක install කරන නිසා ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරගන්න. එහෙම නැත්නම් වෙනම PC/Laptop එකට ඩවුන්ලෝඩ් කරලා mobile phone එකට send ගන්න.

Comments
Post a Comment