Copy Fast using Tera Copy (ඉක්මණින් copy කරන්න)

 
සුබ දවසක් ඔයාලට!
අද මම තවත් පෝස්ට් එකක් දාන්න කියල හිතුව. මම දාන්න යන මේ software එක ගැන නම් ගොඩක් අය දන්නව ඇති නමුත් නොදන්න අයත් ඉන්න පුලුවන්නෙ ඒක නිසා මම මේ software එක ගැන කියන්නම්.
මේ software එක install කරහම අපි අපේ computer එකෙන් pen එකට, pen එකෙන් computer එකට  Files ඉතා ඉක්මණින්  copy කිරීමේ හැකියාව ලැබෙනව. ඒවගේම අපිට ගොඩක් එකවර Copy වෙන්න දාන්නත් පුලුවන්.

එහෙනම් කැමති අය මේ software එක පහලින් Download කරගන්න.

මේක torrent File එකක් තියෙන්නෙ torrent වලින් Download කරන්න කැමති අය මේ Link එක Click කරන්න.

Direct Download කරන අයට පොඩි වැඩක් කරන්න තියෙනව. පහල රතු පාටින් තියෙන URL එක Copy කරගෙන මම පහල දාල තියෙනව  Link එකක් ඒකට  යන්න. කරන්න ඕන දේ ඒකෙන් බලා ගන්න පුලුවන්.

magnet:?xt=urn:btih:5513cf5c07fb3c439597ff6b2f9af13192100567&dn=TeraCopy%20Pro%20v2.12%20%2B%20Reg.%20SETUP%20%5BResourceRG%20Apps%20by%20Lopper369%5D&tr=http%3A%2F%2Fwww.h33t.com%3A3310%2Fannounce&tr=http%3A%2F%2Ffr33dom.h33t.com%3A3310%2Fannounce&tr=udp%3A%2F%2Ffr33dom.h33t.com%3A3310%2Fannounce&tr=http%3A%2F%2Fcpleft.com%3A2710%2Fannounce&tr=http%3A%2F%2Ftracker.torrent.to%3A2710%2Fannounce

උඩ තියෙන රතු පාට URL එක Copy කරගෙන. Direct Download කරන අය මේ Link එකට යන්න. 

මේ සම්න්ධයෙන් ගැටලුවක් තිබේනම් Comment එකක් මගින් විමසන්න.



Comments

Popular posts from this blog

Torrent Files IDM එකෙන් Download කරන්න

Internet Dongle අපිම unlock කර ගමු