Search Software's Serial Numbers (සොෆ්ට්වෙයාස් වල සීරියල් Numbers)

සුබ දවසක් ඔයාලට!
මම අද ඔයාලට ගොඩක් විටින කියන දෙයක් දෙන්න යන්නෙ. ඔයාල use කරන සමහර Trail softwares වල, Games වල key එක පහසුවෙන්ම සොයා ගන්න විදියක් ගැන තමයි මම ඔයාලට අද කියන්නෙ.

 මේක මොකුත් software එකක් එහෙම නෙමෙයි පොඩි දෙයයි කරන්න තියෙන්නෙ.
පහල තියෙන image එක උඩ click කරන්න.  ඊට පස්සෙ ඔයාලට අවශ්‍ය software එකේ version එකට ගැලපෙන key එක පහසුවෙන්ම සොයාගන්න.
ඔයාල Install කරල තියෙන Software එකේ version එක හරියටම බලාගන්න නම් software එකේ About කියන තැන බලන්න.


එහෙනම් මම යනව. ඔයාලට මෙහි ගැටලුවක් තිබේ නම් Comment එකක් මගින් මට දැනුම් දෙන්න.

Comments

Popular posts from this blog

Torrent Files IDM එකෙන් Download කරන්න

Best Sinhala Typing Software..... Pencil