Google Secret tricks


සුභ දවසක් ඔයාල සියලු දෙනාට!
අද මම දෙන්න යන දේ Google හා සම්බන්ධ දෙයක්. Google කිවුවහම ඉතින් දන්නවනෙ ඒක හරියට සාගරයික් වගේ තමයි. Google කිවුවහම ඉතින් ගොඩක් දේවල් තියෙනවනෙ ඉගෙන ගන්නත්.
සමහර අය මේක දන්නවත් ඇති. නොදන්න අයත්  ඇතිනෙ. මට හම්බ වුනා Google එකේ පොඩි Secret Codes වගයක් බලන්නකො මේව ඔයාලත් දන්නවද කියල.

ඕනෑම රටක වෙලාවක් දර්ශනය කරග ගැනීමට- Time in Sri Lanka
(මෙහිද ඕනෙම රටක් type කල හැකිය. )

විනිමය අනුපාත පරිවර්ථකයක් ලෙස- 1 USD in LKR  හෝ 1 LKR in USD
(මෙහි ඕනෙම රටක මුදල් වර්ගය type කිරීම කල හැකිය. )

කැල්කියුලේටරයක් ලෙස භාවිතා කිරීම- (9*10)+(10-5) හෝ 9*10+10-5

අධ්‍යාපනික තොරතුරු සෙවීම  වචනය:.edu

දුර පරිවර්ථකයක් ලෙස- 52 km to miles 

ඔයාලත් දන්න දේවල් තියෙනව නම් මෙහි comment කරන්න.


එහෙනම් ඔයාලට් ජයවේවා.

Comments

Popular posts from this blog

Torrent Files IDM එකෙන් Download කරන්න

Best Sinhala Typing Software..... Pencil