Internet Download Manager 6.17 අලුත්ම Version එක. No need to Register

සුභ දවසක් සියලු දෙනාටම!
මට කාලෙකින් වැඩිය මොකුත් දාන්න බැරි වුනා ටිකක් busy.
අදත් දාන්න යන්නෙ software එකක් මේක ගැන නම් ගොඩක් අය දන්නව. මේක Internet  Download Manager new version එක.  නොදන්න අයට දැන් ගන්න කියන්නම්කො මේකෙන් මොකක්ද වෙන්නෙ කියල.
මේ software එක computer එක install කර ගත්තහම අපි download කරන files සාමාන්‍ය වේගයට වඩා 5ස් ගුනයක වේගයකින් download කර ගැනීමේ හැකියාව තියෙන වගේම,File එකක් අද Download කරනව නම් ඒක සම්පුර්ණයෙන්ම අද Download නොකර ඉතුරු ටික හෙට වුනත් Download කිරීමේ හැකියාව තියෙනව. අපේ වචනයෙන් කියනව නම් ඉතින් මේ Software එක පට්ටම software එකක්. කැමති අය Download කරල බලන්නකො. ව්ශේෂයෙන් දෙයක් කියන්න ඕනෙ මේ software එක Register කිරීමක් අවශ්‍ය වෙන්නෙ නෑ. ඒක නිසා හැමදාම වුනත් භාවිතා කරන්න පුලුවන්.
Software එක  Download කර ගන්න පහලින්


Software එක Download වුනාට පස්සෙ තියෙන තැනින් හොයල Extract කර ගන්න. ඊට පස්සෙ Internet Connection එක Disconnect එහෙම කරල 
සාමාන්‍ය software එකක් Install කරන ආකාරයට install කරන්න. 
එහෙනම් මේ සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනව නම් Comment එකකින් මට දැනුම් දෙන්න. මෙම Blog එකේ ඇති වැඩ නොකරන  Download link තියෙනව නම් මට Comment එකක් මගින් ඒකත් දැනිම් දෙන්න. 

එහෙනම් මම ගිහින් එන්නම්. 
 

Comments

  1. machan ube no1 kohomada contec karaganne?mage oka dammata bun koi weleth stck wenawane bun down karana files,anika uba kiyanawa wage ada karala ithuru tika heta karanne kohomada?plz reply my all asnwers deva.

    ReplyDelete
    Replies
    1. මාව Facebook එකෙන් contact කර ගන්න පුලුවන් මගෙ inbox එකට Message එකක් දාන්න.

      Delete

Post a Comment

Popular posts from this blog

Torrent Files IDM එකෙන් Download කරන්න

Best Sinhala Typing Software..... Pencil