Write DVD Videos

සුබ දවසක් සියලු දෙනාටම!
ගොඩ කාලෙකට පස්සෙ Blog එකට post එකක් දාන්න වෙලාවක් ලැබුන.
අද දාන්න යන්නෙ පොඩි software එකක් මේක ටිකක් වැදගත් වෙයි ඔයාලට. මේකෙන් පුලුවන් ඔයාල ලග තියෙන ඔනෙම video එකක් DVD player එකක Play වෙන විදිහට Convert කරල Write කර ගන්න.
අපි ලග තියෙන හැම Video එකක්ම DVD player එකේ Play වෙන්නෙ නෑ ,සාමාන්‍ය DVD Player එකක Play වෙන්නෙ  File extension කිහිපයක් පමණයි. හැම File extension එකක්ම Play වෙන ඒවත් තියෙනව. අවශ්‍ය අය පහලින් Download කර ගන්න. මේක free Software එකක් register කරන්න  දෙයක් එහෙම නෑ.
                                      
                                         

සමාන්‍ය Software එකක් install කරන ආකාරයට මේක install කර ගන්න.

මේ Software එක භාවිතා කරන විදිහ මම පියවරෙන් පියවර මම පහලින් දාන්නම්.

මෙහි ඇති photos විශාල කර බැලීමට Photo එක උඩ Click කරන්න.

මුලින්ම Software එක Open කර ගන්න. මේ වගෙ Window එකක් Open වෙයි.





video Add කර ගැනීම සදහා Add Title මත Click කරන්න.

ඔයාලට අවශ්‍ය Video තෝරා දුන් පසු පහත ආකාරයට දැක ගත හැකිය.
Project Settings Click කර පහත ආකාරයට Settings සකසන්න.
1.
2.
3. speed එක ඔයාල කැමති ගානක් දෙන්න. Settings කල පසු Accept Button එක Click කරන්න. මෙහි ඇති Burn Project to disc tick එක ඉවත් කිරීම මගින් DVD එකක Write නොකර Computer එකේ save කර ගැනීම කල හැකිය.

Menu Settings ඔයාලට අවශ්‍ය ආකාරයට සකසා ගත හැකිය.
අවසානයේ Create DVD මත Click කිරීම මගින් ඔබට අවශ්‍ය Video Convert කර ගත හැකිය.
මෙහි යම් ගැටලුවක් තිබේනම් මට Comment එකක් මගින් දැනුම් දෙන්න.

Comments

  1. eka apset godak wela yanewa write wenna.

    ReplyDelete
    Replies
    1. Video එකක් දාපු ගමන් Write වෙන්නෙ නෑ ඒක DVD වලට Convert වෙලා තමයි Write වෙන්නෙ ඒකට තමයි වෙලා යන්නෙ. Video එක ගොඩක් දිග එකක් නම් ටිකක් වෙලා යනව.

      Delete
  2. ස්තුති මචං. එක ෆිල්ම් එකකට වැඩ write කරන්න දෙන්නේ නැනේ. ෆිල්ම් 2,3ක් write කරන්න පුලුවන්ද?

    ReplyDelete
    Replies
    1. එක Film එකක් තමයි ඔය software එකෙන් write කරන්න පුලුවන්.

      Delete

Post a Comment

Popular posts from this blog

Torrent Files IDM එකෙන් Download කරන්න

Internet Dongle අපිම unlock කර ගමු