Posts

මෙන්න පට්ට virus guard එකක්

Image
ඔන්න මම ඔයාලට අද ගෙනාව පට්ට virus guard එකක් Avast! Internet Security 6.0.1367 හැමෝම කැමතියිනෙ තමන්ගෙ computer එක කිසි අවුලක් නැතුව   හොඳට තියා ගන්න නේද? අපි කාටවත් බෑනේ පෙන් එක ගහන්නේ නැතුව computer එක පාවිච්චි කරන්න. සමහර අපේ යාලුවන්ගේ computer වල Virus පිරිල ඉතින් හොඳ Virus Guard එකක් නැතුව කොහොමද ඉතින්  Virus අයින් karanne ඒක නිසා මම හිතුව ඔයාලගේ computer එක ආරක්ෂා කර ගන්න මේ Virus Guard එක දෙන්න කියල.

නොමිලේ ගෙදරටම තෑග්ගක් ගෙන්න ගන්න කවුද කැමති Free Gift

Image
  මට හිතුන   ඔයාලට පොඩි තෑග්ගක් දෙන්න කියල  මේක සමහර අයට නම් වටිද කියල නම් මම දන්නේ නෑ. ඒත් මේක මම  ඔයාලට නිකන් දෙන එකක් ඒක නිසා ඔයාට එපා නම් ඔයාගේ යාලුවෙකුට උනත් දෙන්න පුලුවන්නෙ. පොඩි කියමන කුත් තියෙනවනේ  තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග කියල. හරි දැන් කතා ඇති අපි වැඩේට බහිමුකො. මේක කාගෙවත් බොරුවක්   එහෙම නෙමෙඉයි අනිවාර්යෙන්ම සති  3 ක්    වගේ   යනකොට තැපෑලෙන් ගෙදරටම එනවා.

සුපිරිම TV Show 10ක්ම Download කර ගන්න

Image
ඔන්න මම ඔයාලට මුලින්ම   ගෙනාව පට්ට බාන්න ටිකක්. අනිවාරයෙන්නම ඔයාල ආස   වෙයි මේවට . මම ඔයාලට මුලින්ම දෙ න් න යන්නේ TV serious ටිකක්. ඉස්සර මේ TV serious එකක් ගියේ සතියට එක දවසයි ඒවගේම විනාඩි 30 ක් වගේනෙ. ඉතින් ඊළඟ කොටස බලන්න අපි දත කාගෙන සතියක් බලන් ඉන්න උනා   නේද ? හදිස්සියේ වත් ඊළඟ සතියෙ බලන්න බැරි උනා නම් කොහොමද අපේ හිතට දැනුනු දුක නේද ? ඔන්න ඉතින් ඒකාලේ හරියට බලා ගන්න බැරි උනා නම් අයෙත් එක සැරේම ඔක්කොම බලා  ගන්නකො දැන් ...