Posts

Connect Two Computers Together with an Ethernet Cable "computers දෙකක් පහසුවෙන්ම Network කරන්න"

Image
සුබ දවසක් ඔයාල සියලු දෙනාට! මම අද කියන්න යන්නෙ ටිකක් වෙනස් දෙයක්, නමුත් මේක නම් ගොඩක් අයට වැදගත් වෙයි කියල හිතෙනව. සමහර අය කල්පනා කරන්න ඇතිනෙ කොහොමද ගොඩක් ලොකු Capacity එකක් තියෙන file එකක් Lap එකට හෝ Computer එකට copy කර ගන්නෙ කියල. ඒකට නම් දැන් වෙනකොට ගොඩක් දේවල් තියෙනව. ලොකු Capacity pen drive,  External hard disk වගේ දේවල්. ඒක නිසා හැමෝටම ලේසියෙන් කරන්න පුලුවන් දෙයක් තමයි මේක. අපිට පුලුවන් හරිම පහසුවෙන් computers දෙකක් Network කරන්න මේකට අවශ්‍ය වෙන්නෙ rj45 cable එකක් සහ  network card එක නියමාකාරව වැඩ කරන computers දෙකක් පමණයි. rj45 cable එක රුපියල් 100ක් වගේ ගානකට ගන්න පුලුවන්.මෙම ක්‍රමයට Routers භාවිතා කරන්න අවශ්‍ය වෙන්න නෑ. Computer දෙකේ Network Port දෙකට මෙම rj45 cable එක කෙලින්ම සම්බන්ධ කරන්න.

Activate All windows 8 Versions

Image
සුබ දවසක් සියලු දෙනාටම !! මාස දෙකකට පස්සෙ තමයි Post  එකක් ලියන්න වෙලාවක් ආවෙ. මේකත් ලියන්නෙ ගොඩක් Busy වෙලා තියෙන වෙලාවක. ඒක නිසා මම මේක ලියන්නෙ ඔයාලට තේරෙන විදිහට කෙටියෙන්. දැන් ගොඩක් අය  Windows 8 OS  එක use කරනව ඒකට හේතු ගොඩක් තියෙනව, resources අඩුවෙන් use වෙන්නෙ ඒවගේම windows 7 වලට වඩා වේගවත්. ඉතින් ඔයවගෙ හේතු නිසා ගොඩක් අය windows 8 use කරනව.

Solution For Blocking Websites.. web sites අවහිර කිරීමට විසඳුමක්!!!

Image
 සුභ දවසක් මගෙ බ්ලොග් එක කියවන සියලු දෙනාටම! කාලෙකින් තමයි පොස්ට් එකක් ලියන්නෙ ඉස්සර වගේ නිතරම පොස්ට් ලියන්න දැන් වෙලාව නෑ නමුත් ඔයාල බ්ලොග් එක සමග රැදී සිටින්න. වැඩිකතාවක් නැතුව මම කියන්නම් ! අද දෙන්න යන්නෙ ටිකක් වැදගත් කියල හිතෙන Software එකක් මේකෙන් පුලුවන් අපිට block  කරල තියෙන web sites වලට යෑම සඳහා මෙමෙ Browser එකෙන් සේවාවක් සපයනව..

Unlock Huawei E303 and latest Dongle (Dongle Unlock Part 2) ඩොන්ගල් අන්ලොක්

Image
සුබ දවසක් ඔයාල සියලු දෙනාට! ටික දවසකින් තමයි පොස්ට් එකක් ලියන්නත් වෙලාවක් ලැබුනෙ ගොඩක් අය මගෙන් අහල තිබුන HUAWEI E303 Dongle එක Unlock කරන ආකාරය. මට වෙලාවක් තිබුනෙ නැති නිසා ඒගැන post එකක් ලියන්න කල් ගියා. අද ඒකට හොදම වෙලාව කියල මට හිතුන. මටත් අද ලැබුන  Lock Dongle එකක් ඒකට දාන්න පුලුවන් Mobitel  Sim එකක්  විතරක් නිසා ඒක unlock කරන්න කියල  හිතුව. මම මේක  Google එකේ search පාරක් දාල තමයි  හොයාගත්තෙ. මේක ගින්දර වගේ වැඩ කලා ඒක නිසා තමයි මම අද ලිවුවෙ පොස්ට් එකක් විඳිහට. වැඩි කතා නැතුව වැඩේට බහිමු.

Drivers හොයන්න අමාරුනම් මෙන්න ලේසිම විදිහ Part 2

Image
සුබ දවසක් යාළුවනේ.  අද මම කියන්න යන්නේ ඔයාලා හැමෝටම තියෙන ප්‍රශ්ණයකට අදාල ගොඩක් වැදගත් සහ පහසු විසදුමක්.  ඒ තමයි ඔයාලගෙ computer එකේ තියෙන Hardware වලට අදාල Drivers හොයාගන්න විදිහ මොකද අපි Google එකේ search  කරලා මේ drivers ටික හොයාගන්න ටිකක් මහන්සි වෙන්න වෙනවනෙ. ඉතින් මම ඔයාලට පහසුවෙන්ම Drivers Update කර ගන්න Software එකක් හොයල ගෙනාව. 

Internet Download Manager 6.18 අලුත්ම Version එක

Image
සුබ දවසක් යාලුවනේ ! ඔන්න මම  අද ගෙනාව Download කරන අයට ගොඩක් වැදගත් Software එකක්. අපි කරුත් කැමතියිනෙ  Download කරන දේවල් ඉක්මනට Download කර ගන්න නේද? ඒකට නම් මේවගේ software එකක් නැතුවම බෑ කියල හැමෝම දන්නවනෙ. ඒක නිසා මම  Internet Download Manager එකේ අලුත්ම සංස්කරණය ගෙනාව.

Recorde Your computer Screen

Image
සුබ දවසක් ඔයාල සියලු දෙනාට! ඔන්න මම අද දෙන්න යන්නෙ නම් ගොඩක් අයට වැදගත් වෙයි කියල හිතෙන software එකක්. මට මේ දවස් වල ඩැඩි වෙලාවක් නෑ Post ලියන්න ඒක නිසා මම මේ පොස්ට් එකේ වැඩි දෙයක් ලියන්නෙ නෑ හැමදේම තේරුම් ගන්න පුලුවන් විදිහට කෙටියෙන් ලියන්නම්.  මේ software එක ගැන කියනව නම්, ගොඩක් වැදගත් වෙන software එකක්. මේකෙන් පුලුවන් අපි අපේ Computer එකේ කරන වැඩක් තව කෙනෙකුට බලන්න පුලුවන් ආකාරයට Video එකක් ලෙස Save කර ගන්න.