Recover Files From Memory Cards & Flash Drive


සුබ දවසක් ඔයාල සියලු දෙනාට!
අදත් Post එකක් දාන්න පොඩි chance එකක් ආව. අද ඔයාලට දෙන්නෙත් ගොඩක් වැදගත් වෙන software එකක්. මේ software එකේ නම සහ Version එක CardRecovery 6.10 .
අපිට පුලුවන් අපේ Memory Card එකේ හෝ Pen drive එකේ තිබිල බැරිවීමකින් අපි අතින් Delete වුන Photos,Videos සහ Music   මේ software එක භාවිත කරල  Recover කරන්න.
මේ software එක භාවිතා කරන්නත් හරිම ලේසියි. එහෙනම් ඔයාලත් මේ Software Download කරල බලන්න. ඔයාලටත් මේ Software එක වටිනවද කියල. Software එක පහලින් Download කර ගන්න.

           
ඔයාල මේ software එක ඒ වෙලාවෙම Install කරනවනම්.මේ Software එක Download වුනාට පස්සෙ ඔයාල Internet Disconnect කරන්න.

මුලින්ම Download වුන File එක Extract කර ගන්න. ඊට පස්සෙ  සාමාන්‍ය Software එකක් Install කරන ආකාරයට Install කරන්න. මතක ඇතුව Software එක open කිරීමෙන් වලකින්න. මොකද මේක Register කරන්න තියෙන නිසා. ඊට පස්සෙ ඔයා Extract කර ගත්ත Folder එක ඇතුලෙ තියෙනව Crack කියල Folder එකක් ඒකෙ තියෙන File එක copy කරගෙන Software එක Install කරපු Folder එක ඇතුලට ගිහින් paste කරන්න. එතකොට message එයි ඒක copy & Replace කරන්න. ඔයාල මම කියපු විදිහට කලා නම් වැඩේ ගොඩ.

මේ Photo එක බලන්නකො ඔයාලට දැන ගන්න පුලුවන් තවත් විස්තර ටිකක්. පේනව මදි වගේ නම් Photo එක උඩ Click කරන්න.
   

මේක භාවිතා කරන විදිහත් මම කෙටියෙන් කියන්නම්කො.

1. මුලින්ම Software එක Open කරන්න.
2. ඊට පස්සෙ එන Window එකේ Next Button එක Click කරන්න.
3. පේනව මදි නම් පහලින් මම දාල තියෙන Photo එක උඩ click කරන්න
4. Next Button එක click කරන්න.
5. මොකක් හරි message එකක් ආවොත් ඒක කියවල අදාල දේ කරන්න.
6. අවසානයේ ඔයාලට බලා ගන්න පුලුවන් Recover වුන ඔයාලගෙ Files ටික. ඒ ටික save කර ගන්න විතරයි තියෙන්නෙ.

ඔයාලත් මේ software එක වැදගත් වුනා නම් Comment එකක් දාන්න අමතක කරන්න එපා.
මේ සම්බන්ධයෙන් මොකක් හරි ගැටලුවක් තියෙනව නම් මට Comment එකක් මගින් දැනුම් දෙන්න.
එහෙනම් මම එන්නම්.

                      


Comments

  1. kooo download karanna be neee

    There is no files in your Dropbox

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි මාව දැනුවත් කලාට. දැන් හරි Download කර ගන්න පුලුවන්.

      Delete

Post a Comment

Popular posts from this blog

Torrent Files IDM එකෙන් Download කරන්න

Best Sinhala Typing Software..... Pencil