Posts

Drivers හොයන්න අමාරුනම් මෙන්න ලේසිම විදිහ Part 2

Image
සුබ දවසක් යාළුවනේ.  අද මම කියන්න යන්නේ ඔයාලා හැමෝටම තියෙන ප්‍රශ්ණයකට අදාල ගොඩක් වැදගත් සහ පහසු විසදුමක්.  ඒ තමයි ඔයාලගෙ computer එකේ තියෙන Hardware වලට අදාල Drivers හොයාගන්න විදිහ මොකද අපි Google එකේ search  කරලා මේ drivers ටික හොයාගන්න ටිකක් මහන්සි වෙන්න වෙනවනෙ. ඉතින් මම ඔයාලට පහසුවෙන්ම Drivers Update කර ගන්න Software එකක් හොයල ගෙනාව. 

Internet Download Manager 6.18 අලුත්ම Version එක

Image
සුබ දවසක් යාලුවනේ ! ඔන්න මම  අද ගෙනාව Download කරන අයට ගොඩක් වැදගත් Software එකක්. අපි කරුත් කැමතියිනෙ  Download කරන දේවල් ඉක්මනට Download කර ගන්න නේද? ඒකට නම් මේවගේ software එකක් නැතුවම බෑ කියල හැමෝම දන්නවනෙ. ඒක නිසා මම  Internet Download Manager එකේ අලුත්ම සංස්කරණය ගෙනාව.

Recorde Your computer Screen

Image
සුබ දවසක් ඔයාල සියලු දෙනාට! ඔන්න මම අද දෙන්න යන්නෙ නම් ගොඩක් අයට වැදගත් වෙයි කියල හිතෙන software එකක්. මට මේ දවස් වල ඩැඩි වෙලාවක් නෑ Post ලියන්න ඒක නිසා මම මේ පොස්ට් එකේ වැඩි දෙයක් ලියන්නෙ නෑ හැමදේම තේරුම් ගන්න පුලුවන් විදිහට කෙටියෙන් ලියන්නම්.  මේ software එක ගැන කියනව නම්, ගොඩක් වැදගත් වෙන software එකක්. මේකෙන් පුලුවන් අපි අපේ Computer එකේ කරන වැඩක් තව කෙනෙකුට බලන්න පුලුවන් ආකාරයට Video එකක් ලෙස Save කර ගන්න.

Torrent Files IDM එකෙන් Download කරන්න Part 3 (Furk.net)

Image
සුබ දවසක් ඔයාලට! අදත් ගෙනාව download කරන අයට වැදගත් වෙන දෙයක්. මේ තමයි මම කලින් Post එකක කියපු torrent Files Direct Download කරන අනෙත් ක්‍රමය. මේ ක්‍රමය නම් සුපිරියටම Speed එක තියෙනව. speed එක ලිමිට් වෙන්නෙ නෑ. නමුත් පොඩි අවාසියක් තියෙනව. පොඩි කිවුවට පොඩිම අවාසියක් නම් නෙමෙයි ඒක. free දෙන නිසා තමයි එහෙම වෙන්නෙ සල්ලි දීල ගත්තොත් නම් කිසිම අවුලක් නෑ. අපි Download කරන File  එක අතර මග නවතා නැවත  Download  කිරීමේ හැකියාවක් නෑ, වගේම අපිට දවසට download කරන්න පුලුවන් 1Gb වගේම සතියට 5Gb Download කිරීමේ හැකියාවකුයි තියෙන්නෙ. කැමති අය Try කරල බලන්න.

Download You tube Videos without any Software.

Image
සුබ දවසක් සියලු දෙනාටම! post එකක් ලියන්නත් දැන් වෙලාවක් නෑ. නමුත් පොඩ්ඩක් විතර Free වෙලාවට පොස්ට් එකක් ලියන්නෙ. අද දාන්න යන Post එක නම් Software එකක් නම් නෙමෙයි නමුත් මේක ගොඩක් අය දන්නවත් ඇති. නොදන්න අයත් ඉන්න නිසා එයාලටත් දැන ගන්න එක්ක මම මේක දාන්නෙ. දැන් ගොඩක් අය video download කරන්නෙ, You tube එකෙන්නෙ. ඉතින් You Tube එකේ video Download කරන්න මොකක් හරි Software එකක් භාවිතා  කරන්න වෙනවනෙ, අද මම කියන්න යන්නෙ Software එකක් නැතුව කොහොමද You Tube එකෙන් Video  එකක් Download කරන්නෙ කියල.

Torrent Files IDM එකෙන් Download කරන්න Part 2 (filestream.me)

Image
සුබ දවසක් ඔයාලට! Download කරන අයට වැදගත් දෙයක් තමයි අද ගෙනාවෙ. මට හම්බවුනා Torrent IDM එකෙන් Download කරන්න අලුත් Site එකක්. Zbigz.com site එකේ නම්  speed එක Limit වෙනවනෙ නමුත් මේ site එකේ නම් එහෙම වෙන්නෙ නෑ. Download කරන්න මේ site එකේ Register වෙන්න නම් අවශ්‍ය වෙනව. මම කලින් දාපු post එකේ මුල් කාලෙ  අපිට Free 20GB  Download කරගන්න පුලුවන් වුනා නමුත් ටික දවසක්  යනකොට ඒ පහසුකම නැති කරල තිබුන ඒක නිසා මම තව ඒ වගේ Limit වෙන්නෙ නැති site එකක් හෙවුව එතකොට මට ඒ වගේ sites දෙකක්ම හොයා ගන්න පුලුවන්  වුනා 

Recover Files From Memory Cards & Flash Drive

Image
සුබ දවසක් ඔයාල සියලු දෙනාට! අදත් Post එකක් දාන්න පොඩි chance එකක් ආව. අද ඔයාලට දෙන්නෙත් ගොඩක් වැදගත් වෙන software එකක්. මේ software එකේ නම සහ Version එක CardRecovery 6.10 . අපිට පුලුවන් අපේ Memory Card එකේ හෝ Pen drive එකේ තිබිල බැරිවීමකින් අපි අතින් Delete වුන Photos,Videos සහ Music   මේ software එක භාවිත කරල  Recover කරන්න. මේ software එක භාවිතා කරන්නත් හරිම ලේසියි. එහෙනම් ඔයාලත් මේ Software Download කරල බලන්න. ඔයාලටත් මේ Software එක වටිනවද කියල. Software එක පහලින් Download කර ගන්න.