Hide Your IP..

 IP Hide කරමු...

සුබදවසක් ඔයාල ඔක්කොටම !!!!!

මට ගොඩ දවසකින් Post එකක් ලියන්න වෙලාවක් තිබුනේ නෑ. කවුරුත් එකට තරහ වෙන්න එපා. මම මේ post එකත් වැඩි විස්තර නැතුව ඔයාලට තේරෙන  විදිහට කියන්නම්කො.  

අද ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි හරියට මොකුත් Mediafire වලින් හරි torrent වලින් හරි Download කර ගන්න බැරි එක. ඒකට හේතුවක් තමයි IP එක.
මම අද කියන්නේ කිසිම ප්‍රශ්නයක් නැතුව IP එක වෙනස් කරල Download කර ගන්න විදිහක් ගැන .  තව දෙයක් තමයි ලංකාවට ගොඩක් websites උනත් block කරලනෙ තියෙන්නෙ ඒවට යන්නත් පුළුවන් IP එක වෙනස් කරහම. කිසිම අවුලක් නෑනෙ එහෙනම් නේද? මේ software එකේ නම තමයි Super Hide IP.


එහෙනම් පහලින් Software එක Download කර ගන්න.
 



මේ software එක Install කරන්න කලින් Internet Disconnect කරන්න, ඊට පස්සේ සාමාන්‍ය software එකක් Install කරන විදිහට Install කරන්න. ඊට passe software එක Crack කරන්න ඕනෙ ඒකට ලොකු දෙයක් කරන්න නෑ. කරන්න තියෙන්නෙ මේ folder එකේම තියෙනව Crack එක ඒක Copy කරල software   එක Install වුන තැනට Paste කරන්න. එච්චරයි  කරන්න තියෙන්නෙ. දැන් software ඒක open කරල settings වලට ගිහින්,  automatically checks Update කියන tick එක අයින් කරන්න ඊට පස්සෙ Ok Button එක ඔබන්න. දැන් නම් වැඩේ හරි.
software එක Open කරහම මෙහෙම Window එකක්  ඔයාලට දකින්න ලැබෙයි ඒකෙන් කරන්න තියෙන්නෙ හරියන රටක් තෝරල ok කරන්න. Hide Ip කියන Button ඒකෙන් තමයි  Ip එක Hide වෙන්නේ ඒක නිසා ඔයාල ඒ Button එක ඔබන්න. තව දෙයක් කියන්න ඕනෙ හැම රටක්ම හැම වෙලේම වැඩ කරන්නෙත් නෑ. හේතුව නම් හරියටම මම දන්නෙත් නෑ. ඔයාල තෝරපු රට වැඩ කරනවද කියල බලන්න පුළුවන් Firefox වල URL  එකේ WWW .Google .com  කියල Type කරහම.  WWW .Google .com හෝ අදාල රටට අනුව Domain name   එක (com ) වෙනස් වෙන්නත් පුළුවන්  . නැත්නම්  එහෙම එන කම්ම  රටවල් තෝරන්න. සමහර වෙලාවට රටේ නමත් වැටෙනවා Google වලට පහලින්.  මේ software එක ඔයාලට වැදගත්  වුණා නම් මට කියන්නකො. Comment එකකුත් දාන්න අමතක කරන්න එපා. 
එහෙනම් මම ගියා.  

   

Comments

  1. Replies
    1. ස්තුතියි යාලුව මාව දැනුවත් කලාට දැන් හරි මම ඒක හැදුව.. දැන් Download කරන්න පුලුවන්..

      Delete

Post a Comment

Popular posts from this blog

Torrent Files IDM එකෙන් Download කරන්න

Best Sinhala Typing Software..... Pencil