PC Auto Shutdown

සුභ  දවසක්  සියලු දෙනාටම !!
ඉස්සර වගේ  නෙමෙයි  මේ දවස  වල නම් post එකක්  ලියන්නවත් වෙලාවක්  නෑ. වෙලාවක් තියෙනව හැම වෙලාවකම Post එකක් දාන්න තමයි try   කරන්නෙ.
මට හම්බ වුණා නියම software එකක්. ඒක නම් ගොඩක් වැදගත් වෙන්නෙ රෑට නිදිමතේ Films බලන අයටයි. Download කරන අයටයි තමයි.
මේකෙන් PC
එක හරි ලැප් එක
හරි Auto Shot Down වෙන්න දාන්න පුළුවන්. මම හිතනව මේක ගොඩක් අයට වැදගත් වෙයි කියල.

Software ඒක පහලින් Download කර ගන්න.   

      
Software එක Install කරන්න කලින් Internet Disconnect කරන්න මතක තියා ගන්න.

 Software එක Install කරල ඉවර වුනාට  පස්සෙ ඒක serial key එකක් භාවිතා කරලා Register කර ගන්න.

ඊට පස්සෙ ඔයාලට මේ Software එක කරදරයක් නැතුව භාවිතා කරන්න පුළුවන්. 

Software එකේ time එකක් Activate කර ගන්නා ආකාරය සදහා පහත පියවරයන් බලන්න.


1. Software එක  Open කර ගෙන ,Time tab එක Select කර Add Button එක Click කරන්න.
 


2. Timer Title එකට කැමති නමක් ලබාදී , Time නම් ස්ථානයේ Shout Down වීමට අවශ්‍ය වෙලාව ලබා දෙන්න. වෙලාව ලබා දෙන විට පරිගණකයේ වෙලාව ලබා දෙන්න.   



3. Ok Button එක ඔබා, ඊළඟට open   වන Window එකේදිත් Ok button එක ඔබන්න. Time එක active වුන ආකාරය ඔබට දැක දත හැක.

මෙය ඔබට වැදගත් වුණා නම් Comment එකක් දාන්න අමතක කරන්න එපා.



Comments

  1. වැඩේ හොඳයි
    බ්ලොග් එකට දාන බ්ලොග් පෝස්ට් ෆේස් බුක් පේජ් එකේ auto upload වෙන්න හදන හැටි පෝස්ට් එකක් දාන්න පුළුවන් නම් වටිනවා.මම හිතන්නේ ඒක ගොඩක් බ්ලොග් කරන අයට වැදගත් වෙයි
    තෑන්ක්ස්

    ReplyDelete
    Replies
    1. හරි මම try එකක් දෙන්නම්.

      Delete

Post a Comment

Popular posts from this blog

Torrent Files IDM එකෙන් Download කරන්න

Best Sinhala Typing Software..... Pencil