Photos වල තියෙන අකුරු කොපි කර ගන්න. GT Text


සුභ දවසක් ඔයාල ඔක්කොටම. අද
මට නියම Software එකක් හම්බ වුනා. ඒක නම් සුපිරි. මම හිතනව ඒක නම් ඔයාල හැමෝටම වැදගත් වෙයි කියල. මේකෙන් පුලුවන් Photos වල තියෙන ඉංග්‍රීසි  අකුරු copy කර ගන්න.
මේ Software එකෙන් සිංහල අකුරු copy කර ගන්න නම් බෑ. ඒක තමයි පොඩි අවුලකට තියෙන්නෙ.

ඒක ගැන වැඩිය හිතන්න එපා.

 පහලින් Software එක Download  කර ගන්න.



මම කියන්නම් මේ Software එකෙන් කොහොමද Photo එකක තියෙන අකුරු වෙනම Copy කර ගන්නෙ කියල.

මුලින්ම Software එක open  කරනකොට image එකක් තෝරන්න ලැබෙයි එතනින් ඔයාලට අකුරු Copy කර ගන්න  තියෙන image එක තෝරන්න. (Image වර්ග කිහිපයක් මේ සදහා යොදා ගත හැක  )
eg:  ( BMP,JPEG, GIF ,TIFF, PNG

 ඊට පස්සෙ පහත ආකාරයට කරන්න.






  Photo එක Load වූ පසු එහි ඇති Copy Text tool  යන Button  එක ඔබන්න. එය සොය ගැනීමට අපහසු නම් ඉහළ ඇති රූපයේ රතු පාටින් අවුම් කර ඇති Button එක වේ.

ඉන්  පසු පහල රූපය බලන්න.


















ඉන් පසු ඔබට අවශ්‍ය වචන select කරගෙන ඊතලයෙන් පෙන්වා ඇති Continue Button  එක ඔබන්න. ඉන්පසු එය  Note pad, Word, හෝ කැමති තැනකට Paste  කර ගන්න. හරිම පහසු වැඩක් තියෙන්නෙ කරන්න. Type කර කර ඉන්න දෙයක් නෑනෙ.  Try කරල බලන්නකො කොහොමද Software එක කියල.
 මේ Software එක වැදගත් වුනා  නම් Comment  එකක් දාන්න අමතක කරන්න එපා.



Comments

  1. I think that eveгуthing poѕted mаdе a bunch of sense.
    Hоweνer, whаt about this? what
    if you сompоsed a сatсhier poѕt
    title? I ain't saying your content is not solid, however suppose you added something that makes people want more? I mean "Photos වල තියෙන අකුරු කොපි කර ගන්න. GT Text" is kinda vanilla. You ought to peek at Yahoo's front page аnd ωatch how they create artiсle headlines to grab pеople interested.

    You might try adding a video or a related picture
    or two to grаb readers exciteԁ аbout what yоu've written. Just my opinion, it would bring your posts a little bit more interesting.
    My web-site : bad credit loans

    ReplyDelete
  2. මල්ලියො ගොඩක් ස්තුතියි. ඒක මට ගොඩක් ප්‍රයොජනවත් වුණා

    ReplyDelete
  3. It's fantastic that you are getting thoughts from this article as well as from our dialogue made here.
    Feel free to visit my website - volvoaccessories.org

    ReplyDelete
  4. Wonderful gooԁs from yοu, man.
    І havе undеrstand yοur stuff ρrevious to and уou arе ϳuѕt tоo magnificent.
    I reallу lіke what you've acquired here, really like what you are stating and the way in which you say it. You make it enjoyable and you still take care of to keep it smart. I cant wait to read far more from you. This is actually a great website.
    Also visit my web blog :: Same Day Loans

    ReplyDelete
  5. Thanks a lоt foг sharing thіs with all of us уou really underѕtand what
    you're talking about! Bookmarked. Kindly additionally talk over with my website =). We could have a hyperlink alternate arrangement between us
    Feel free to surf my weblog - same day loans

    ReplyDelete
  6. Νice ρost. I learn ѕomething totally neω and chаllenging on websites ӏ stumbleupon every
    day. It's always helpful to read through content from other authors and use a little something from other websites.
    Here is my page ; bad credit loans

    ReplyDelete
  7. ӏ am regular ѵisitor, how arе you еѵerybody?

    Τhіs pаragraph pοsteԁ at this ωеb
    site is reаlly pleasаnt.
    Feel free to surf my page :: payday loans uk

    ReplyDelete
  8. great put up, verу informatiνe. I wonder ωhу thе other specialiѕts οf this sесtor dο
    not rеalize this. You should continue уouг
    writing. I'm sure, you have a great readers' base alreadу!
    Also visit my web site :: quick loans

    ReplyDelete
  9. Hi theгe mаtеs, how is the whole thing,
    anԁ ωhat yοu desіrе to say about this post, in my viеw its genuinely amazing for me.
    Also visit my site UPVC Doors

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Torrent Files IDM එකෙන් Download කරන්න

Internet Dongle අපිම unlock කර ගමු