Send Free MMS Via Internet (නොමිලේ MMS යවන්න.)

සුබ දවසක්  ඔයාල සියලු දෙනාට!
ඔන්න කාලෙකට  පස්සෙ තමයි  පෝස්ට් එකක් දාන්න ලැබුනෙ. ඒකට කවුරුත් තරහ වෙන්න එපා. මම මේ අද ඔයාලට දෙන software එකෙන් නොමිලේ mobile phone වලට   MMS යවන පුලුවන් ඔයාලගෙ Computer එකෙන්.
Mobitel,Dialog,Etisalat යන ඕනෑම Mobile Phone එකකට යවන්න පුලුවන්. මේ software එක මම තමයි හැදුවෙ. ඔයාලත් කැමති නම් මේ software එක Install කරල use කරල් බලන්න. මේකෙන් යාලුවන්ව බයිට්
කරන්නත් පුලුවන්.
 මම කලින් හදපු software එක update කරල පොඩි වෙනසක් කලා. ඒ තමයි ඔයාලගෙ gmail use කරල mms යවන්න පුලුවන් විදිහට හැදුව. එහෙ නම්  ඉතින් පොඩ්ඩක් try එකක් දාල බලන්න.
මේකෙ වෙනසකට තියෙන්නෙ gmail login එක මේ මම පහල දාල තියෙන්නෙ photo එක.



 ඔයාලට තියෙන්නෙ gmail Address එක සහ Password එක Type කරල log වෙලා MMS යවන්න.
එහෙනම් පහලින් Software එක Download කර ගන්න.
                                             එහෙනම් මම යනව. මේ සම්බන්දයෙන් ගැටලුවක් තිබේනම් comment එකක් දාන්න.

Comments

Post a Comment

Popular posts from this blog

Torrent Files IDM එකෙන් Download කරන්න

Best Sinhala Typing Software..... Pencil