Torrent Files IDM එකෙන් Download කරන්න Part 2 (filestream.me)

සුබ දවසක් ඔයාලට!
Download කරන අයට වැදගත් දෙයක් තමයි අද ගෙනාවෙ. මට හම්බවුනා Torrent IDM එකෙන් Download කරන්න අලුත් Site එකක්. Zbigz.com site එකේ නම්  speed එක Limit වෙනවනෙ නමුත් මේ site එකේ නම් එහෙම වෙන්නෙ නෑ. Download කරන්න මේ site එකේ Register වෙන්න නම් අවශ්‍ය වෙනව. මම කලින් දාපු post එකේ මුල් කාලෙ  අපිට Free 20GB  Download කරගන්න පුලුවන් වුනා නමුත් ටික දවසක්  යනකොට ඒ පහසුකම නැති කරල තිබුන ඒක නිසා මම තව ඒ වගේ Limit වෙන්නෙ නැති site එකක් හෙවුව එතකොට මට ඒ වගේ sites දෙකක්ම හොයා ගන්න පුලුවන්  වුනා 

මේ  post එකේ sites දෙකම දැම්මොත් නොදන්න අයට පැටලෙන්න පුලුවන් ඒක නිසා මම post දෙකකට දාන්නම්. එහෙනම් මුලින්ම මේ site එකේ register වෙන්න. Register වෙන්න කලින් මේ site එකේ free Service එක ගැන පොඩ්ඩක් බලන්නකො. 

දැන් මොකද හිතෙන්නෙ Register වෙන්න අකමැතිද? මෙහෙම Free හම්බවෙනව නම් කවුද නේද අකමැති. පහල තියෙනෙ image එක උඩ click කරල එන page එකේ Sign-UP එක Click කරාට පස්සෙ එන Page එකේ "I accept the terms and " කියල තියෙන කොටුවට Tick එකක් දාල Register Button එක Click කරන්න. ඊට පස්සෙ එන Page එකට මතක තියෙන Password එකක් සහ වැඩ කරන Email එකක් දෙන්න ඊට පස්සෙ නිවැරදිව Captcha Code එකත් Type කරල Sign Up Button එක Click කරන්න ඊට පස්සෙ ඔයාලගෙ දුන්න Email එකට ගිහින් "In order to confirm the registration and verify your e-mail address please follow the registration confirmation link" කියල තියෙන Link එක Click කරන්න. ඊට පස්සෙ ඔයාලට ඔයාලගෙ Email & Password Enter කරල මේ site එකට් log වෙන්න පුලුවන්. 
මේ Site එකට Log වුනාට පස්සෙ පහල දාල තියෙන Image වගේ  එකක් දැක ගන්න පුලුවන් වෙයි. පේනව මදි වගේ නම් Image එක උඩ Click කරන්න. 





ඔයාලට දැක ගන්න පුලුවන් වෙයි Download Torrent කියල Button එකක් ඒක Click කරාට පස්සෙ New Window එකක් Open වෙයි ඒකෙ තියෙනව torrent link එක paste කරන්න තැනක්. එතනට ඔයාලට Download කර ගන්න අවශ්‍ය Torrent File එකේ Magnet Link එක paste කරල Download කියන Button එක click කරන්න එතකොට ඔයාලට මම පහල දාල තියෙනව වගේ ඔයාල දාපු Files දැක ගන්න පුලුවන්.

ඔයාලට Files Download කර ගන්න පුලුවන් වෙන්නෙ ඔයාල ADD කරපු File එකට දකුණු කෙලවරේ තියෙන Buttons 4 ක් ඒකෙ මුලින්ම තියෙනව  Download as a Zip  කියල Button එකක්  මෙන්න මේ image එක තියෙන එක.
ඒක උඩ click කරන්න එතකොට Window එකක් open වෙයි ඒකෙ Download as a Zip කියන එක click කරන්න එතකොට Internet Download Manager එක Install කරල තියෙන අයට ඒකෙන්  Download වෙයි එහෙම එහෙම නැති අයට Normal විදිහට Browser එකෙන් Download වෙයි. 

Magnet Link එක ගන්න නොදන්න අය පහල මම දාල තියෙන image එක බලන්න එතකොට තේරුම් ගන්න පුලුවන් වෙයි.  Magnet Link එක Right Click කරල Copy Link Location Click කරල තමයි Torrent File එකක තියෙන Link එක Copy කර ගන්නෙ.







මේ සම්බන්ධව මොනව හරි ගැටලුවක් තියෙනව නම් මට Comment එකක් දාන්න.

ඔයාලගෙ Comments  මට ගොඩක් වැදගත් ඒක නිසා comments දාන්නත් අමතක කරන්න එපා.

මෙතනින් යන්න IDM part 1
මෙතනින් යන්න IDM part 3
එහෙනම් මම ගිහින් එන්නම්.


Comments

  1. monawada meken kerenne kiyala dana ganna puluwannda?

    ReplyDelete
    Replies
    1. කම්මැලි නැතුව හොදට Post එක කියවන්න යාලුව එතකොට ඔයාට තේරෙයි මොකක්ද වෙන්නෙ කියල.

      Delete
  2. (In order to confirm the registration and verify your e-mail address please follow the registration confirmation link) Dear me link eka pennanne api sing up unama eken apita ena mail ekeda?eth ehema ekak pennanne nane.plz help bro..

    ReplyDelete
    Replies
    1. ඔව් එහෙම ලින්ක් එකක් එනව ඔයා දුන්න email එකට. එහෙම එවන්නෙ ඔයාගෙ email එක Verify කරන්න. ඔයා හොඳට Mail එක check කරාද? Inbox එක විතරක් නෙමෙයි Spam එකත් Check කරන්න. එහෙමත් නැත්නම්. ඔයා දුන්න mail එක වරදින්න ඇති.

      Delete
  3. hadanna puluwand api sinhalen type karana kota aya balana kenata English walin penna.

    ReplyDelete
    Replies
    1. එහෙම හදන්න නම් අපිට බෑ.

      Delete

Post a Comment

Popular posts from this blog

Torrent Files IDM එකෙන් Download කරන්න

Internet Dongle අපිම unlock කර ගමු