Recorde Your computer Screen

සුබ දවසක් ඔයාල සියලු දෙනාට!
ඔන්න මම අද දෙන්න යන්නෙ නම් ගොඩක් අයට වැදගත් වෙයි කියල හිතෙන software එකක්. මට මේ දවස් වල ඩැඩි වෙලාවක් නෑ Post ලියන්න ඒක නිසා මම මේ පොස්ට් එකේ වැඩි දෙයක් ලියන්නෙ නෑ හැමදේම තේරුම් ගන්න පුලුවන් විදිහට කෙටියෙන් ලියන්නම්.  මේ software එක ගැන කියනව නම්, ගොඩක් වැදගත් වෙන software එකක්. මේකෙන් පුලුවන් අපි අපේ Computer එකේ කරන වැඩක් තව කෙනෙකුට බලන්න පුලුවන් ආකාරයට Video එකක් ලෙස Save කර ගන්න.
මේක මම හොඳින් Test කරල තියෙන්නෙ ඒක නිසා කිසි කෙනෙක් බය වෙන්න දෙයක් නෑ. මොකද මගෙ බ්ලොග් එකේ දාන සියලුම software සහ අනෙකුත් දේවල් මම Test කරල දාන නිසා.
කැමති අය පහල තියෙන Download Button එක Click කරල Software එක Download කර ගන්න.

https://www.dropbox.com/s/3dz7kf0u44u1z52/Total%20Screen%20Recorder%20Gold%201.5%20%2B%20Serial%20Key%28From%20sonikge%20adaviya%29.rar
Download වුන Software එක Extract කර ගන්න.
මේ වෙලාවෙම software එක Install කරනව නම්  Internet Disconnect කරල Software එක Install කරන්න. ඊට පස්සෙ Software එක  Extract වුන Folder එක ඇතුලෙ Key File එක ඇති. ඒ text file එක ඇතුලෙ තියෙන code එක Copy කරල Software එක Register කරන්න. මේ software එක Internet එක හරහ කිසිම Update කිරීමක් කරන්න යන්න එපා. එහෙම උනොත් නියමාකාරව මේ Software එක භාවිතා කරන්න බැරුව  යනව. 

software එක Open කරහම මේ ආකාරයට තමයි තියෙන්නෙ. 
 මම පහලින් දාල තියෙන  Photo  එක බලන්න මේ Software එකේ Tool Bar එකෙහි තියෙන Button වලින් මොකද වෙන්නෙ කියල පැහදිලි කරල තියෙනව. 

මේකෙ සැකසුම් කිහිපයක් තියෙනව හදා ගන්න. ඔයාලට කැමති ආකාරයට හදා ගන්න පුලුවන්. මම හදල තියෙන විදිහ මම කියන්නම්. ඔයාලත් කැමති නම් මේ විදිහටම හදා ගන්න. Settings වලට යන්නෙ View >> Options. එතකොට පහල තියෙනව වගේ එකක් Open වෙයි.


මොකක් හරි මේ සම්බන්දව ගැටලුවක් තියෙනව නම් comment එකක් දාල  මගෙන් අහන්න.

Comments

  1. meken video wena file balanna bane aka pleyer akaka wath

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන්න විදියක් නෑ සහෝ මගෙ නම් හොදට වැඩ කරනව.. මම හදල තියෙන settings තමයි ඔය දාල තියෙන්නෙ.

      Delete

Post a Comment

Popular posts from this blog

Torrent Files IDM එකෙන් Download කරන්න

Best Sinhala Typing Software..... Pencil