Internet Download Manager 6.18 අලුත්ම Version එක

සුබ දවසක් යාලුවනේ !
ඔන්න මම  අද ගෙනාව Download කරන අයට ගොඩක් වැදගත් Software එකක්. අපි කරුත් කැමතියිනෙ  Download කරන දේවල් ඉක්මනට Download කර ගන්න නේද? ඒකට නම් මේවගේ software එකක් නැතුවම බෑ කියල හැමෝම දන්නවනෙ. ඒක නිසා මම  Internet Download Manager එකේ අලුත්ම සංස්කරණය ගෙනාව.
මේක ගැන මම වැඩිය මොකුත් කියන්නෙ නෑ. 
පහලින් Software එක Download කර ගන්න. 
https://www.dropbox.com/s/a7gwmn83eqqpk08/Internet%20Download%20Manager%20%28IDM%29%20v6.18%20Build%207%20Incl%20Crack%20-%20%5Bfrom%20Sonikge%20adaviya%5D.rar
Install කරන්න කලින් software එක Extract කර ගන්න. ඊට පස්සෙ Internet Disconnect කිරීම අනිවාර්‍ය වෙනව. software එක සාමාන්‍ය අකාරයට Double click කරල Install කර ගන්න.ඊට පස්සෙ මේ Software එක Register කිරීම අනිවර්‍ය වෙනව.  ඊට පස්සෙ Software එක open වුනා නම් Task Bar එකෙන් Exit  කරල ,Task Manager එකෙන් IDMan.exe සහ IEMonitor.exe යන දෙක End Process කරන්න. ඊට පස්සෙ Software එක තිබුන Folder එක ඇතුලෙ තියෙනව Crack කියල Folder එකක් , ඒක ඇතුලෙ තියෙනව IDMan.exe සහ IDMGrHlp.exe කියල  ඒක copy කරල ඔයාලගෙ Internet Download Manager Install වුන තැනට මේ File එක Paste කරන්න. ඊට පස්සෙ reg.reg කියල registry file එකක් තියෙනව ඒක Double Click කරන්න. දැන් වැඩේ හරි.register කරන වැඩ අවසන් වුනාට පස්සෙ Internet Connect කරන්න. 
හරිම පහසු වැඩක් තියෙන්නෙ. වැඩේ හරි. මම එහෙනම් යනව දැන් මොකක් හරි ගැටලුවක් තියෙනව නම්. මට Comment එකක් මගින් දැනුම් දෙන්න. එහෙමත් නැත්නම් මාව Facebook  සම්බන්ද කර ගන්න. 


 

Comments

  1. idm has been registered with a fake serial number.....පණිවිඩය පෙන්වන්නේ ඇයි

    ReplyDelete
  2. මම අලුතෙන් Internet Download Manager Upload කරල තියෙන්නෙ ඒක Download කරල install කර ගන්න. ඒකෙ ඔය Error එක එන්නෙ.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Torrent Files IDM එකෙන් Download කරන්න

Best Sinhala Typing Software..... Pencil