Solution For Blocking Websites.. web sites අවහිර කිරීමට විසඳුමක්!!!

 සුභ දවසක් මගෙ බ්ලොග් එක කියවන සියලු දෙනාටම!
කාලෙකින් තමයි පොස්ට් එකක් ලියන්නෙ ඉස්සර වගේ නිතරම පොස්ට් ලියන්න දැන් වෙලාව නෑ නමුත් ඔයාල බ්ලොග් එක සමග රැදී සිටින්න.

වැඩිකතාවක් නැතුව මම කියන්නම් ! අද දෙන්න යන්නෙ ටිකක් වැදගත් කියල හිතෙන Software එකක් මේකෙන් පුලුවන් අපිට block  කරල තියෙන web sites වලට යෑම සඳහා මෙමෙ Browser එකෙන් සේවාවක් සපයනව..
මෙම Browser එකේ පෙනුමත් සාමාන්‍ය web Browser එකක වගේමයි. මෙම සමාගම කියන්නෙ මෙයාලව block කිරීමේ හැකියාවක් නෑ කියල.   පොඩි Fun එකකට වගේ මේක use කරල බලන්න. මේ Software එක Free දෙන Software එකක්.

පහලින් Software එක Download  කර ගන්න.  මෙහිදී  ඔබගේ පරිගනකයේ මෙහෙයුම් පදධතියට ගැලපෙන Software එක Download කර ගැනීමට වගබලා ගන්න.
https://www.torproject.org/download/download
සාමාන්‍ය software එකක් ආකාරයට  Install කර Open කරන්න. පහත පියවර අනුගමනය කරන්න. ඔබට මෙවැනි window එකක් දැක ගත හැකිය මෙහිදී Connect button එක click කරන්න. ඉන් පසු tor network එකත් සමඟ Browser එක සම්බන්ධ වී Open වෙයි. මේ සම්බන්ධයෙන් ගැටලුවක් තිබේනම් Comment එකක් මඟින් දැනුම් දෙන්න.



Comments

  1. මේකේ Configuration Setting ටික කියන්න පුළුවන්ධ?????

    ReplyDelete
    Replies
    1. Configuration Setting හදන්න අවශ්‍ය වන්නේ නැත.

      Delete

Post a Comment

Popular posts from this blog

Torrent Files IDM එකෙන් Download කරන්න

Internet Dongle අපිම unlock කර ගමු