Activate All windows 8 Versions

සුබ දවසක් සියලු දෙනාටම !!

මාස දෙකකට පස්සෙ තමයි Post  එකක් ලියන්න වෙලාවක් ආවෙ. මේකත් ලියන්නෙ ගොඩක් Busy වෙලා තියෙන වෙලාවක. ඒක නිසා මම මේක ලියන්නෙ ඔයාලට තේරෙන විදිහට කෙටියෙන්.
දැන් ගොඩක් අය  Windows 8 OS  එක use කරනව ඒකට හේතු ගොඩක් තියෙනව, resources අඩුවෙන් use වෙන්නෙ ඒවගේම windows 7 වලට වඩා වේගවත්. ඉතින් ඔයවගෙ හේතු නිසා ගොඩක් අය windows 8 use කරනව.
එහෙනම් වැඩි විස්තර නැතුව වැඩේට බහිමු. මම දෙන activator එක ඔයාලට දිගටම use කරන්න පුලුවන්. නැත්නම් තියෙන ගොඩක් activators දින 180 කට තියෙන්නෙ. පහලින් download කර ගන්න. ඊට පස්සෙ ඉතුරු ටික මම කියල දෙන්නම්.                                
https://www.dropbox.com/s/ld7ozur5sjibqnm/KMSpico%20%28windows%208%20all%20versions%20activator%29%29.rar 

Download වුනාට පස්සෙ, File එක Extract කර ගන්න,  එතකොට ඔයාලට දැක ගන්න පුලුවන් පහත රූපයේ ආකාරයට Folders ටිකක්.  ඒකෙ  මම රතු පාට කොටුවකින් පෙන්නුම් කර තිබෙන Folder එක open කර ගන්න ඒකෙ ඇතුලෙ තියෙනව KMSpico_setup.exe setup File එක.
ඒක Double Click කරල Software එකක් Install කරන ආකාරයට install කර ගන්න. ඊට පස්සෙ KMSpico කියල තියෙන Icon එක click කරල Open කරගන්න. එතකොට ඔයාලට පහල රූපයේ තියෙන ආකාරයේ Window එකක් Open වෙයි.
 රූපයේ නිල් පාට button එක Click කරල් බලන්න ඒකෙ තියෙනව විස්තරේ. දැන් වැඩේ කරල ඉවරයි දැන් කරන්න තියෙන්නෙ මම රතු පාට කොටුවකින් ලකුණු කරල තියෙන Button එක click කරන්න ඊට පස්සෙ ඔයාලගෙ computer එක Restart කරන්න..

මම හිතනව ඔයාලට මගෙන් අහන්න කිසිම ප්‍රශ්නයක් නැතුව ඇති කියල. වැඩේ හොඳයි වගේ නම් comment එකක් දාලම යන්න.. එහෙනම් මම ගියා.



Comments

  1. මෙකත් දින 180 නේද?

    ReplyDelete
    Replies
    1. හැම පැය 24 කට සැරයක්ම Update වෙලා හැමදාම ඕක දින 180 කියල පෙන්වන්නෙ. ඒක නිසා මේක life Time Activator එකක්.

      Delete

Post a Comment

Popular posts from this blog

Torrent Files IDM එකෙන් Download කරන්න

Best Sinhala Typing Software..... Pencil